Friday , December 14 2018
Breaking News
Home / All / Ancient Aliens [S07 : E01] Sinhala Subtitles | පිටසක්වලයන් සහ තාරකා දොරටු! [සිංහල උපසිරැසි සමග]

Ancient Aliens [S07 : E01] Sinhala Subtitles | පිටසක්වලයන් සහ තාරකා දොරටු! [සිංහල උපසිරැසි සමග]

No votes yet.
Please wait...

පෞරාණික පිටසක්වලයන් කතාමාලාවේ හත්වෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ අතීතයේ ඉඳපු අපේ මුතුන්මිත්තන් සහ පිටසක්වලයන් කාල-අවකාශය සහ තාරකා දොරටු හරහා ගමන් කෙරූ බවයි.ඒ වගේම ලෝකයේ සෑම තැනකම ගුවන්යානා සහ නෞකා අතුරුදහන් වීම පිළිබඳවත් ලොවපුරා පවතින පුරාවෘත්ත වලින් දෙවියන්ගෙ දේශයට ගමන් කරන්න පුළුවන් පිවිසුම් මාර්ග තිබෙන බවටත් වාර්තා වී තිබෙනව වගේම මේවා තාරකා දොරටු එක්ක සම්බන්ධ වෙලා තිබෙන බව මොවුන් ප්‍රකාශ කරනවා.ඉතින් මෙවැනි තාරකා දොරටු මිත්‍යාවක්ද? නැත්තං අතීතයේදි ඇත්තටම තිබුණු තාරකා දොරටු හරහා අභ්‍යවකාශය පුරා සැරිසැරූ අය ඉන්න ඇතිද?, අපායට දිවෙන දොරටුව නමින් හඳුන්වපු ගුහාවක් තුර්කියේදී පර්යේෂකයන් පිරිසක් සොයාගෙන තිබෙනව වගේම ඉන්කාවරු විශ්වාස කරන්නෙ තමන්ගෙ අධිරාජ්‍යය වැඩිදියුණු කරමින් ආරම්භ කරේ කඳු මුදුනක තිබෙන දොරටු අතරින් ආපු වීරකෝච නමැති හිරු දෙවියන්ගෙ පුත්‍රයින් දෙන්න කියලයි ඉතින් මේ හත්වෙනි කතාමාලාවේ පලවෙනි කොටසෙන් මොවුන් මෙවැනි කතන්දර සහ පුරාවෘත්තත් නුතන විද්‍යාඥයෝ කරන පර්යේෂණත් ඉදිරිපත් කරමින් තාරකා දොරටු සංකල්පය පිළිබඳව සහ මේවාට තිබෙන පිටසක්වල සබඳතා ගැන විමසනවා..  

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

Download “Ancient-Alien-S7E1.20180703.zip” Ancient-Alien-S7E1.20180703.zip – Downloaded 2 times – 41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply