Friday , December 7 2018
Breaking News
Home / ක්‍රියාදාම

ක්‍රියාදාම

Iravukku Aayiram Kangal (2018) with Sinhala Subtitles | රැයකට ඇස් දහසක් ඇත [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙමත් ඉතා ඉක්මනටම මාගේ ඊලඟ උපසිරැසි නිර්මානයත් අරන් ආවා. ඉතින් දැන් මම අරගෙන ආවේ ඉන්දියාවේ නැගී එන නළුවන් අතරින් ඉදිරියෙන් ඉන්න කෙනෙක් වන Arulnithi ගේ මේ අවුරුද්දේ නිකුත් වුන චිත්‍රපටයක් තමයි අද ගෙනාවේ. මේ නළුවාගේ චිත්‍රපට ගොඩාක් තිබුනත් මොහුගේ කඩයීම් චිත්‍රපට තුනයි තියෙන්නේ. කලින් ඒ චිත්‍රපට දෙකටම මම තමා …

Read More »

Distorted (2018) Sinhala Subtitles | විසිතුරු තාක්ෂණයේ අන්ධකාර මනෝ ව්‍යාධික ආයුධය! [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් මිත්‍රවරුනි..! ඉතිං ඔන්න මට විශේෂ දවසක විශේෂ විදියෙ බයිස්කෝප් එකක අරගෙන තමයි මේ එන්නෙ. ඔක්කොටම කලින් මම බොහොම ගෞරවයෙන් බයිස්කෝප් වෙබ් අඩවියේ ජංගම විශ්වකෝෂය මතක් කරන්න ඕනෙ. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ සමීර කරුණාරත්න සහෝ තමයි. ඕනම සීරීස් එකක් ඕනම ෆිල්ම් එකක් ගැන අහන්න. සමීර නොදන්න ඒව නං හොයාගන්න …

Read More »

Big Legend (2018) Sinhala Subtitles | දැවැන්තයා පසුපස වන පෙතට…. [සිංහල උපසිරැසි සමඟ]

ටයිලර් කියන්නේ හමුදා නිලධාරියෙක්… කාලයක් රට වෙනුවෙන් සේවය කරන්න ගිහින් හිටිය ඔහු තමුන්ගේ පෙම්වතිය නිවාඩුවක් වෙනුවෙන් වනාන්තරයට එක්ක එන්නේ එහි සුන්දරත්වය විදගන්න වගේම තවත් යටි අරමුණක් හිතේ තියාගෙන… නරක අරමුණක් නෙමෙයි ඉතින්, ඔහුට ඕන වෙලා තියෙන්නේ ඇයට විවාහ යෝජනාවක් කරන්න… කොහොම නමුත් ඉතින් මේ සියල්ල බොහොම ජයට සිද්ධ වෙන අතරේ …

Read More »

Black Mask AKA Hak hap (1996) with sinhala subtitles | විමුක්තිය සොයා.. [සිංහල උපසිරසි සමඟ]

හායි.. ඔන්න ගොඩක් දවසකට පස්සේ මගේ හතරවෙනි උපසිරැසියත් අරන් ආවා. මේ වෙනකම් උපසිරැසි නොකෙරුන පරණ Action Film සොයාගෙන යන ගමනෙදි මට හමුවුණ තවත් සුපිරිම Film එකක් තමයි මේ පාර මං ඔයාලට අරන් ආවෙ. ඒ තමයි 1996 වසරේ නොවැම්බර් මස තිරගත වුණු Black Mask කියන Film එක. මේ Film එක අධ්‍යක්ෂණය …

Read More »

The Death of Superman (2018) with Sinhala Subtitles | බලාපොරොත්තුවක නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඩීීසි කොමික් රසිකයින් නම් අනිවාර්යෙන්ම ඇනිමේෂන් චිත්‍රපට වලට කැමති ඇති. විශේෂයෙන්ම අවුරුද්ද පාසා නිකුත් වන චිත්‍රපට වලට. ඒ අයව අදත් සාදරයෙන් පිලිගන්නවා හරියටම DC Universe Animated Original Movies යටතේ 32’වැනි චිත්‍රපටය හැටියටත්, The DC Animated Movie Universe (DCAMU) යටතේ ඔවුන්ගේ 11’වැනි චිත්‍රපටය හැටියටත් සලකන මේ චිත්‍රපටය නරඹන්න යන්න කලින් කියන්න දෙන්න හදන …

Read More »

Shooter [S03 : E02] Sinhala Subtitles | බාමා ගොවිපළ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙනම් අරගෙන ආවා ශුටර් 3වැනි කතාසමයේ දෙවැනි කොටස.. සමාවෙන්න ඕන පරක්කු උනාට.. ටිකක් අසනීපයෙන් ඉන්න නිසා තමා මෙහෙම පමා උනේ.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කොටසින් දැකගන්න ලැබුනා සෑහෙන කාලයක් ස්වැගර්ට හිසරදයක් වෙලා තිබ්බ ටී සොලටෝව් ස්වැගර්ගෙ අතින්ම මිය යනවා.. සොලටෝව්ට ඕන …

Read More »

A Taxi Driver (2017) AKA Taeksi woonjunsa Sinhala Subtitles | සැඟවුණු සත්‍යය…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න ඉතින් ටිකක් ප්‍රමාද වුණත් 2017 වර්ෂයේදී කොරියාවෙ හොඳම චිත්‍රපටිය වගේම කොරියානු චිත්‍රපටි ඉතිහාසයේ චිත්‍රපටි අතුරින් 6 වෙනි ස්ථානයට පත්ව තිබෙන චිත්‍රපටිය අරගෙන තමයි මම අද බයිස්කෝප් මංසලට ගොඩ වුණේ. මේ චිත්‍රපටියට imdb 7.9 ක් වැනි ඉහල අගයකුත් Rotten Tomatoes වල 96% ක වගේ දැවැන්ත අගයකුත් මේ චිත්‍රපටියට ලැබිල …

Read More »

Incoming (2018) Sinhala Subtitles | ඔවුන් නැවත පැමිණෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

හැමදෙනාටම ආයුබෝවන්! පලවෙනි සබ් එක කරල දවස් 12 කට විතර පස්සෙ මගෙ දෙවෙනි සබ් එකත් අරගෙන තමයි අද අවේ. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ ෆිල්ම් එක මට දුන්න හසන්ත සහෝදරයට. ඒ වගේම පලවෙනි සබ් එකේ අඩු පාඩු පෙන්නල දුන්න චාමර සහෝටත් ස්තූතියි. මේ සැරේ නම් ඒ අඩු පාඩු ඔක්කොම වගේ …

Read More »

211 (2018) Sinhala Subtitles | තවත් බැංකු මංකොල්ලයක්! [සිංහල උපසිරැසි සමඟ]

211 (2018) තවත් බැංකු මංකොල්ලයක් ! ඔන්න යාලුවනේ මගේ 11 වෙනි උපසිරසත් ගේන්න වුණේ ඉංග්‍රීසි ෆිලුමකට. IMDB දර්ශකය 4.1 තරම් අඩු මට්ටමක පැවතියත්මේක කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් . 2018 ජූනි මස 18 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Action, Drama, History යන කාණ්ඩය යටතේ පැය 1 විනාඩි 26 …

Read More »

Hebbuli (2017) Sinhala Subtitles | දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.! [සිංහල උපසිරැසි සමඟ]

වැරදි දෙයක් කරනව නම් නැවත නැවතත් හිතලා බලන්න..! හොඳ දෙයක් කරද්දි කිසිම දෙයක් නොහිතා එකපාරම කරලා දාන්න..! රට වෙනුවෙන් දේශසීමාවට වෙලා ජීවිතය පූජා කරන අපේ පවුලකට අතක් තිබ්බොත් ..! සුන්නද්ධූලි වෙලා යයි..! සුබ දවසක් හැමොටම..! කොහොමද ඉතින්..! කාලෙකට පස්සේ කන්නඩ චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා නිකන්ම නෙවෙයි ගොඩක් අය සෑහෙන්න කාලයක් …

Read More »

Deadpool 2 (2018) with Sinhala Subtitles | මැරෙන්න පුලුවන් වුල්වීට විතරයි ද? [සිංහල උපසිරසි සමඟ] (400) (18+)

ඔන්න ගොඩක් දෙනා BR කොපි එනකං මග බලාගෙන ඉන්න කතාවක් අරගෙන තමයි මේ බයිස්කෝප් එකට ගොඩවදින්නේ. උපසිරැසිය කරලා BR කොපියට උපසිරැසි දෙන්න කියලා හිතාගෙන හිටියත් හදිසි කාරයින් ගැන හිතලා උපසිරැසිය දෙන්න ඕනේ කියලා කල්පනා කලා. ඉතිං මේ විදියට මේ උපසිරැසියත් සමග මම මගේ 400 වැනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ ඔබ හමුවේ …

Read More »

Control (2017) AKA Het Tweede Gelaat Sinhala Subtitles | ඝාතකයකුගේ මුළාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් මං අද ඔයාලට ගෙනාවා 2017 දී නිකුත් වෙච්ච Control කියන සලරුව. සේරන්ටම කලින් ඔයගොල්ලන්ගෙන් මම සමාව ඉල්ලන්න ඕන. මොකද මට මේක නියමිත දිනට දෙන්න බැරි උනාට. එත් දවසක් හරි පහුවෙලා මට ඔයාලට දෙන්න පුළුවන් වුන එක ගැන නම් සතුටුයි. එත් තව දෙයක් කියන්න ඕන මේ …

Read More »

Midnight FM (2010) AKA Simya-ui FM Sinhala Subtitles | මැදියම් රැයේ ත්‍රාසය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! සබ් එකක් කරන්න හොඳ ෆිල්ම් එකක් තෝරගන්න කියල මං මගෙ කොරියන් ෆිල්ම් ලිස්ට් එක දිහා බැලුවම තමයි තේරුණේ මං තවමත් මේ ”MidNight FM” චිත්‍රපටියට සබ් එක කරල නෑ නේද කියලා.මට මතකයි ඒ දවස් වල මං සබ් කරන්න පටන් ගත්තු කාලෙ කවුරුහරි කෙනෙක් කිව්ව මේ චිත්‍රපටියට සබ් එක කරල දෙන්න …

Read More »

Raju Chacha (2000) Sinhala Subtitles | රාජු බාප්පාගේ වික්‍රම [සිංහල උපසිරසි සමඟ]

අජේ දෙව්ගන් සහ කාජල් කියන්නෙ පොඩි ළමයින්ට බොහොම ආදරය කරන දෙපලක්. ඒ දෙන්නා දරුවන් වෙනුවෙන් චිත්‍රපටිද නිශ්පාදනය කරනවා. ඒ අනුව නිපදවෙන පලවෙනි චිත්‍රපටිය තමයි අද මම ඔයගොල්ලන්ට ගෙනාවෙ. 2000 වසරේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ අජේ දෙව්ගන්ගෙ මල්ලි අනිල් දෙව්ගන්. ඒ වගේම අජේ දෙව්ගන්ගෙ පලවෙනි නිශ්පාදනය වෙන්නෙත් මේ චිත්‍රපටියමයි. …

Read More »

Swathanthryam Ardharathriyil (2018) Sinhala Subtitles | නිදහස් වන මැදියම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ Action | Crime | Thriller කියන කාණ්ඩ වලට අයත්වන මලයාලම් චිත්‍රපටයක්. 2018 මාර්තු 31 තිරගත කිරීම ආරම්භ කළ මේ සලරුව අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Tinu Pappachan විසින් වන අතර තිර පිටපත Dileep Kurian ගෙන්. සුපුරුදු පරිදි මේ මලයාලම් චිත්‍රපටයටත් IMdb දර්ශකයේ මේ වන විට 8.1 ක් වැනි …

Read More »

Mukkabaaz (2017) with Sinhala Subtitles | නොසැලී අරමුන කරා… [සිංහල උපසිරසි සමඟ]

Mukkabaaz කියන්නෙ 2018 අවුරුද්දෙ ජනවාරි මාසෙ තිරගත වීම ආරම්බ කල ක්‍රීඩා චිත්‍රපටියක්. සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටියේ IMDb අගය 8.2ක් වෙනවා. ඒ වගේම Rotten Tomatoes 83%ක් වෙනවා. අධ්‍යක්ශනය කරන්නෙ Black Friday, No Smoking, Dev.D, Gulaal, That Girl in Yellow Boots, Gangs of Wasseypur, Bombay Talkies, Ugly, Bombay Velvet, Raman …

Read More »

Shooter [S03 : E01] Sinhala Subtitles | අතීත ආවර්ජනා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මේ සූදානම බයිස්කෝප්වාසී රසික රසිකාවියන් පුනපුනා නොඉවසිල්ලෙන් මග බලා සිටි SHOOTER කතාමාලාවේ තුන්වෙනි අදියර ඔබ හමුවේ තබන්නයි. හරි එහෙමනම් අපි අද කොටස ගැන බලන්නට මත්තෙන් කතාවෙ මෙතෙක් ගමන්මග ගැන කෙටියෙන් වගේ මතක් කරගෙනම ඉමුකො එහෙනම්.. පලමුවන කතාමාලාව. පළවැනි කතාසමය ආරම්භ වන්නේ බොබ් ලී ස්වැගර් නම් වූ අතිදක්ෂ ඇමරිකානු …

Read More »

Black Water (2018) Sinhala Subtitles | ජාතික ආරක්ෂාව වෙනුවෙන් රහසිගතව සිදුකල භයානක මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

මේක ඉතාමත් රහසිගත මෙහෙයුමක් ඒ කියන්නෙ ටොප් සික්‍රට් එකක් ඇමරිකානු රහසිගත නියෝජිතයන් ගැන තොරතුරු ඇතුලත් ඩොන්ගලයක් ගැන තමයි , මේ රහසිගත මෙහෙයුම සිදු කෙරෙන්නෙ , මේ ඩොන්ගලය තියෙන්නෙ ඔයාලා කවුරුවත් සුපිරි වැඩකරු Jean-Claude Van Damme ලග ඔහු මෙහි චරිතයට පණ පොවන්නෙ නියෝජිත ස්කොට් විදියට , මේ මෙහෙයුම ඉතාමත් වැදගත් වගේම …

Read More »

Rampage (2018) Sinhala Subtitles | වියරු වැටුණු දැවැන්තයෝ! [සිංහල උපසිරසි සමඟ] (100*)

උපසිරැසිකරණය…ඉතා හොඳ විනෝදාංශයක්. ඉතා හොඳ අධ්‍යාපනික මාර්ගයක්…ඒ වගේම වගකීම් හා කැපකිරීම්වලින් යුක්ත වූ කටුක ගමනක්…. මොකෝ කින්ඩියට වගේ හිනා වෙන්නේ. මම විහිළුවක් කලේ නෑනේ. හිතන්නේ මේක පට්ට ලේසි වැඩක් කියලද? ඒනම් එක උපසිරසක් කරලා බලමුද? අම්මෝ ඕනේ නෑ නේද. මේවා කළා කියලා මොනා ලබා ගන්නද නේද? හ්ම්ම්ම් කමක් නෑ. හිතන …

Read More »

7 Days in Entebbe (2018) Sinhala Subtitle | ලොව සාර්ථකම මුදවා ගැනීමේ මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

1976 වසරේ ඊශ්‍රායල් හමුදාවන් ලෝකේ විශිෂ්ටතම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් වලින් එකක් දියත් කරනවා ඊට පස්සේ 2018 දි හොලිවුඩ් වලින් ඒ ගැන සිනමාපටයක් නිර්මාණය වෙනව. සිනමා ශාලවකින් ඒක නරඹන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙ සේවය කරපු වෛද්‍ය, ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න  මහත්තයා තමන්ගේ ෆේස්බුක් එකේ මෙන්න මේ වගේ සටහනක් දානවා. ඉතිං …

Read More »