Friday , December 7 2018
Breaking News
Home / විද්‍යා ප්‍රබන්ධ

විද්‍යා ප්‍රබන්ධ

The Death of Superman (2018) with Sinhala Subtitles | බලාපොරොත්තුවක නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඩීීසි කොමික් රසිකයින් නම් අනිවාර්යෙන්ම ඇනිමේෂන් චිත්‍රපට වලට කැමති ඇති. විශේෂයෙන්ම අවුරුද්ද පාසා නිකුත් වන චිත්‍රපට වලට. ඒ අයව අදත් සාදරයෙන් පිලිගන්නවා හරියටම DC Universe Animated Original Movies යටතේ 32’වැනි චිත්‍රපටය හැටියටත්, The DC Animated Movie Universe (DCAMU) යටතේ ඔවුන්ගේ 11’වැනි චිත්‍රපටය හැටියටත් සලකන මේ චිත්‍රපටය නරඹන්න යන්න කලින් කියන්න දෙන්න හදන …

Read More »

Tau (2018) Sinhala Subtitles | (අ)කීකරු ටාවු [සිංහල උපසිරසි සමඟ]

මොහොතකට සිතන්න සම්පුර්ණයෙන්ම තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වූ නිවසක්, නිවසක් කියුවත් එය මිනිසුන් ගැන පර්යේෂණ පවත්වන පර්යේෂණාගාරයකින් සමන්විත වූ වධකාගාරයක් කියන්නට පුලුවන්. එහි සිටිනා රැදෙව්වන් බලාගැනීමට නිවසේ සෑම දෙයක් හා සම්බන්ධ විය හැකි කෘතිම බුද්ධියක් තිබුනහොත් කොහොමට තියෙයිද? එහි ආරක්ෂාව සඳහා මම කියපු කෘතිම බුද්ධිය හා සම්බන්ධ “ඇරීයස්” නම් වූ …

Read More »

Incoming (2018) Sinhala Subtitles | ඔවුන් නැවත පැමිණෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

හැමදෙනාටම ආයුබෝවන්! පලවෙනි සබ් එක කරල දවස් 12 කට විතර පස්සෙ මගෙ දෙවෙනි සබ් එකත් අරගෙන තමයි අද අවේ. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මේ ෆිල්ම් එක මට දුන්න හසන්ත සහෝදරයට. ඒ වගේම පලවෙනි සබ් එකේ අඩු පාඩු පෙන්නල දුන්න චාමර සහෝටත් ස්තූතියි. මේ සැරේ නම් ඒ අඩු පාඩු ඔක්කොම වගේ …

Read More »

Deadpool 2 (2018) with Sinhala Subtitles | මැරෙන්න පුලුවන් වුල්වීට විතරයි ද? [සිංහල උපසිරසි සමඟ] (400) (18+)

ඔන්න ගොඩක් දෙනා BR කොපි එනකං මග බලාගෙන ඉන්න කතාවක් අරගෙන තමයි මේ බයිස්කෝප් එකට ගොඩවදින්නේ. උපසිරැසිය කරලා BR කොපියට උපසිරැසි දෙන්න කියලා හිතාගෙන හිටියත් හදිසි කාරයින් ගැන හිතලා උපසිරැසිය දෙන්න ඕනේ කියලා කල්පනා කලා. ඉතිං මේ විදියට මේ උපසිරැසියත් සමග මම මගේ 400 වැනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ ඔබ හමුවේ …

Read More »

Jurassic World: Fallen Kingdom (2018) with Sinhala Subtitle | දැවැන්තයින්ගේ විලාපය. [සිංහල උපසිරැසි සමඟ] *200*

  උසස් පෙළ කරලා ගෙදර ඉන්නකොට නිකම් ආසාවට කරලා බලන්න ගත්ත සබ් එක 2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඉතිං කියන්න කණගාටුයි ඒ කාලේ වගේ සහයෝගයක් නම් දැන් ලැබෙන්නේ නෑ අපිට. මගේ පලවෙනි උපසිරසිය 2001 ෆිල්ම් එකක් වෙලත් …

Read More »

Rampage (2018) Sinhala Subtitles | වියරු වැටුණු දැවැන්තයෝ! [සිංහල උපසිරසි සමඟ] (100*)

උපසිරැසිකරණය…ඉතා හොඳ විනෝදාංශයක්. ඉතා හොඳ අධ්‍යාපනික මාර්ගයක්…ඒ වගේම වගකීම් හා කැපකිරීම්වලින් යුක්ත වූ කටුක ගමනක්…. මොකෝ කින්ඩියට වගේ හිනා වෙන්නේ. මම විහිළුවක් කලේ නෑනේ. හිතන්නේ මේක පට්ට ලේසි වැඩක් කියලද? ඒනම් එක උපසිරසක් කරලා බලමුද? අම්මෝ ඕනේ නෑ නේද. මේවා කළා කියලා මොනා ලබා ගන්නද නේද? හ්ම්ම්ම් කමක් නෑ. හිතන …

Read More »

Donnie Darko (2001) Sinhala Subtitles | ඩොනී ඩාර්කෝ හෙවත් කාල යාත්‍රිකයා….[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Bandit (1996) ඈ… මගේ මලයි…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මේ ෆිල්ම් එක ගැන මම කිසිම දෙයක් කියන්න මහන්සි වෙන්නෙ …

Read More »

Future World (2018) Sinhala Subtitles | අනාගත ලෝකය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මෙන්න අලුත් ම ෆිලුමක්.. මේක මගේ 5වැනි උපසිරස නිර්මාණය. මේ film එක ගැන කිවුවොත්, Sci-Fi / Thriller ගනයට තමයි අයත් වෙන්නේ. මේක ලොකේ වටේ තිරගත වෙන්නේ 2018 වසරේ මැයි 25 (USA) වල ඉදන් . මේක imdb rate 3.1 අගයක් අරන් තියනවා. මෙක බලන්න කලින් Official trailer එකත් බලලම හිටියනම් වටිනවා. …

Read More »

Battle Drone (2018) Sinhala Subtitles | රොබෝ මෘගයන්ට එරෙහිව මිනිස් මෘගයෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියට? මම බයිස්කෝප් එකට එකතු උනේ අලුතෙන්. ඉතින් මේ මම හා හා පුරා කියලා කරන පලවෙනි උපසිරිසිය. ඉතින් ෆිලුමත් බලලා රසවිදලා, උපසිරිසිය ගැන ඔයාලගේ අදහසුත්, මගේ අඩුපාඩු ඇත්නම් ඒවාත් පහල comment කරන්න. මොකද ඒවාගෙන් මම ගන්න ආදර්ශය ඉස්සරහට මට ගොඩක් වැදගත් වේවි. වැඩිය අටුවාටීකා ඕනේ නෑ.අපි ෆිලුමට බහිමු. …

Read More »

A Wrinkle in Time (2018) Sinhala Subtitles | විශ්වයේ තවත් නොපෙනන මානයක් සොයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට.. ගොඩක් කාලයකට පස්සේ තමයි උපසිරැසියක් මේ විදිහට ගේන්න පුලුවන් උනේ. කාලෙකට කලින් බාරගත්ත උපසිරැසියක්. හොඳ කොපියක් එක්ක උපසිරැසියක් එන්න කාලයක් ගියා. ඒක ආවට පස්සෙත් තවත් දවස් කීපයක් පරිවර්තනය කරන එක නැවතිලා තිබ්බා කරලගටම තිබ්බ වැඩ රාජකාරී ගොඩක් නිසා. ඇඩ්මින්ලගෙන් සබ් එක කෝ කෝ කියලා ඇහෙන්නම ඕනි අපෙන් සබ් …

Read More »

Singularity (2017) Sinhala Subtitles | ප්‍රවේසම්වන්න! මානව වර්ගයා සමූල ඝාතනය කෙරේ.. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවියට පැමිණි ඔබ සැමට ආයුබෝවන්! ඔන්න හා හා පුරා කියලා මාත් මගෙ පළවෙනි උපසිරැසිය අරගෙන ඔබ හමුවට එනව. සබක් කරද්දි ඒකට යන වෙලාව තමා ලොකුම අභියෝගය. කොහොම හරි පළවෙනි සබ සුපිරියටම කරන්න තිබ්බ උවමනාව නිසා දහසකුත් වැඩ රාජකාරි මැද්දෙ රෑ 2 ක් තිස්සෙ නිදි මරාගෙන සබ පුලුවන් උපරිමෙන්ම …

Read More »

Higher Power (2018) Sinhala Subtitles | කර්මය හා ඵලය [සිංහල උපසිරසි සමඟ]

මෙය මා විසින් චිත්‍රපට සදහා කල පලමු උපසිරසියයි. ඒ් නිසා අඩුපාඩු බහුලයි. ඒවා කරුනාවන් ඉවසන ⁣මෙන් ඉල්ලා සිටිනවා. මීට පෙර උපසිරසි කිහිපයක් කලද ඒවා ඉදිරිපත් කොට නොමැත. ඉදිරියෙදි ඒවා ඔබට ලබා දීමට කටයුතු කරන බවද සිහිපත් කරනවා. ඔබ හිතන්න කවුරුහරී කෙනෙක් ඔයා කරන දෙවල් දිහා බලා ඉන්නවා. අද තියන තාක්ෂණය …

Read More »

Kung Fu Traveler (2017) Sinhala Subtitles | කුංග් ෆූ උදෙසා අතීතයට ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ පළවෙනි උපසිරැසිය. හැමදාම උපසිරසි බාලා බලන එකේ මමත් එකක් කරා ඕන ඔහේ.මුළිනම ස්තුතියි කරන්න ඕන මේක මට වෙන් කරලා දුන්න ශාන් විමුක්ති සහෝට. කරලම බලන්න ඕන උපසිරසියක් කරන්න කොච්චර කට්ටක් කන්න ඕනද කියලා. කාලය…? දැන් අපි ෆිලුම දිහා බලමු. මේක පට්ට පතුරු ෆිලුමක්. IMDB එකට අනුව 6.2ක් අරන් …

Read More »

A Quiet Place (2018) Sinhala Subtitles | නිහඬ ලොවක රුදුරු රකුසන්… [සිංහල උපසිරැසි සමඟ]

මම උස්මහත් වුන ලෝකය මිට වඩා බොහොම වෙනස්, කොටින්ම පොඩි උන් හැටියට අපිට නිශ්ශබ්ද වෙන්න කිව්වේ පන්තියෙ ගුරුවරුන් පමණයි…. එහෙම ජිවිතයක් ගෙව්ව අපිට ඇත්තටම අද නම් ඒක හිතාගන්නත් බැරි දුර අතීතයක්…. ඇත්තටම අපේ ඒ සුන්දර ලෝකය අද නටබුන් ගොඩක්… මොකද ශබ්දය කියන දෙයත් එක්ක මනුස්සයා කියන සතා බොහොම බැදිල ඉන්න …

Read More »

Unbreakable (2000) Sinhala Subtitles | අසාමාන්‍ය මිනිසෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

මේ කුතුහලය දනවන ත්‍රාසජනක කතාව දිගහැරෙන්නේ ඩේවිඩ් ඩන් යන චරිතය ප්‍රේක්ෂකයාට හඳුන්වා දෙමිනුයි. වෘත්තියෙන් ආරක්ෂක නිලධාරියෙක්. ඔහු පුද්ගලයන් එකසිය තිස් එක් දෙනකුට මරු කැඳවූ බිහිසුනු දුම්රිය අනතුරකින් දිවිගලවාගන්නට හැකිවූ එකම පුද්ගලයා පමණක් නොවෙයි, එම අනතුරින් ඔහුගේ ශරීරයේ එකදු සීරීමක්වත් සිදුවී නැත.එලයිජා ප්‍රයිස් කියන්නේ අඳුරු අපැහැදිලි චරිතයක්, ඔහු ඩන්ව හමුවීමට පැමිණෙන්නේ …

Read More »

Ready Player One (2018) with Sinhala Subtitles | කෘතීම යතාර්ථයක සැඟවුන නිධානය…. [සිංහල උපසිරැසි සමඟ]

“Ready Player One” නිමක් නැතුව වීඩියෝ ගේම් වලට ඇබ්බැහි උන අයට නම් මේ වචනේ හොඳට දැකලා අහලා පුරුදු එකක් වෙනවා නොඅනුමානයි. ඉතින් ඒ වගේ අයට කියාපු කතාවක් එක්ක තමයි අද මේ සිංහල උපසිරැසි සමඟින් ඔයාල මුණ ගැහෙන්න ආවේ. ඔව් මේක අමුතුම කතාවක් නමුත් මේ යථාර්තයක් නොවුන යතාර්ථය අනාගතයේදී යතාර්ථයක් වෙන්න …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Black Panther (2018) Sinhala Subtitles | කළ වැරදි වල පළවිපාක [සිංහල උපසිරසි සමඟ]

හරියටම අවුරුද්දකට පස්සෙ තමා මේ සබ් එකක් අරගෙන එන්නෙ. සබ් කරන්නෙ නෑ කියලා අයින් වෙලා හිටියට හසා අයියගෙ මැසේජ් එකට බෑ කියන්න බැරි වුණා. “මෙන්න බ්ලැක් පැන්තර් එකට හොඳ කොපියක් ඇවිල්ලා. උඹ කරනවද? මං එදා විහිලුවට කිවුවෙ මං කරනවා කියලා. උඹ ආසාවෙන් හිටපු එකනෙ”. නිවාඩුත් හම්බුන එකේ ඉතිං කරලා දැම්මා. …

Read More »

Red Planet (2000) Sinhala Subtitles | මිනිස් සංහතියේ පැවැත්ම උදෙසා පෘථිවියෙන් ඔබ්බට…… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට ගෙනාවා Red Planet කියන ලස්සන සලරුව. 2000 නොවැම්බර් 10 වෙනි දින තමයි මේ සලරුව රිදී තිරයට නිකුත්වෙන්නෙ. මේක Antony Hoffman විසින් අධ්‍යක්‍ෂනය කරපු 5.7ක IMDb අගයක් ලබාගන්න සමත්වුණු සලරුවක් කිව්වොත් නිවැරදියි. මීට Val Kilmer, Carrie-Anne Moss, Tom Sizemore, Terence Stamp වගෙ නළුනිලියන් රැසකගේ දායකත්වයක් ලැබෙනවා….. ඉතින් ඔයාලා …

Read More »

Batman Ninja (2018) Sinhala Subtitles | ඉතිහාසයේ ආරක්ෂකයා බැට්මෑන් [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් සුපිරිම බැට්මෑන් චිත්‍රපටයක් තමයි මේ ඔබ වෙත ගෙන එන්නට සුදානම, මෙය සැබවින්ම ජපන් ආරත් එකක් ලොව සුප්‍රසිද්ධම කොමික් චරිතයක් පාදක කොටගෙන නිර්මාණය වූ විශිෂ්ඨ ක්‍රියාදාම චිත්‍රපටයක් කියන එක මගේ හැඟීම….අපි හැමෝම දන්නවා MCU කියන්නේ ඉතාම සාර්ථක සිනමා විශ්වයක් නමුත් DCEU ඒ අතින් බලනකොට අසාර්ථක අතදරුවෙක් (දැන් මේ මොහොතේ හසන්ත, …

Read More »