Sunday , December 9 2018
Breaking News

ජපන්

Isle of Dogs (2018) Sinhala Subtitles | අටාරීගේ ලන්තෑරුම…. [සිංහල උපසිරැසි සමඟ] (250*)

නොදැනීම ඔන්න 250 වැනි කඩයිමත් පහුවෙලා. හරියටම නම් මේ තමයි 255 වැන්න කොහොම නමුත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වුණා කියල ප්‍රශ්නයක් නැහැ නෙව. 2013 වසරේ ආරම්භ වුණ මේ ගමන කොහොම නමුත් අද මෙතනට ඇවිත් නමුත් මේ කාලය පුරාවට උපසිරස කරණය සහ බයිස්කෝප් අඩවියත් කාලයත් එක්ක බොහොම වෙනස් වෙලා… නමුත් ඊටත් වඩා …

Read More »

The Blind Swordsman: Zatoichi (2003) AKA Zatôichi Sinhala Subtitles | අන්ධ සමුරායිවරයා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අද බයිස්කෝප් පැත්තට ගොඩවුනේ ජපන් සිනමාකෘතියක් අරගෙන. කතාව නම් ටිකක් පරණයි. මේ චිත්‍රපටිය පදනම් වෙන්නේ ප්‍රසිද්ධ ජපන් කල්පිත චරිතයක් වෙන Zatoichi නම් අන්ධ සමුරායිවරයා මත. මෙයා අන්ධ වුනාට ඉතාමත් දක්ෂ සටන් ශිල්පියෙක්. නගරෙන් නගරෙට ගිහින් අසරණ ජනතාවට උදව් කරන එක තමයි මෙයාගේ රස්සාව. ඒ වගේම මෙයා සම්බාහකයෙක් විදිහටත් කටයුතු …

Read More »

Tales from Earthsea (2006) AKA Gedo senki Sinhala Subtitles | අමරණීයත්වයේ උතුම් රහස… [සිංහල උපසිරසි සමඟ]

ඇනිමේෂන් වලට කැමති යාලුවන්ට තවත් ලස්සනම ලස්සන කතාවක් අරගෙන තමයි මං අද ආවෙ .ඔයාලා මේක අනිවාර්යයෙන්ම බලන්න. මඟ හැරගන්න එපා. මොකද මේ වගේ ලස්සන, අර්ථාන්විත කතා නිකුත් වෙනවා ගොඩක් අඩු නිසා. එහෙම කියන්නෙ මේ කථාවෙ සබ් කරගෙන යනකොට මට හිතුණේ බුදු බණ පදයක් පාදක කරගෙන මේ කතාව හදලා ඇති කියලයි. …

Read More »

My Teacher (2017) Sinhala Subtitles | මගේ ගුරුතුමා [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

මම හිබිකි ශිමාඩා… උසස් පාසලක දෙවෙනි වසරේ සිසුවියක් එච්චර දක්ෂ කෙනෙක් නම් නෙමෙයි ඒත් උත්සහ කලොත් මට කරන්න බැරි දේකුත් නැහැ ඉටෝ සර්… මගේ ඉතිහාස ගුරුවරයා අනෙක් අයට නැති විශේෂ හැගීමක් මට ඔහු ගැන තියෙනවා මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ ආදරය කියන්නේ ? කවදාහරි ගුරුවරයෙක් ගැන ආදර හැගීමක් ඇතිවෙලා තියෙනවද? …

Read More »

Mary and the Witch’s Flower (2017) Sinhala Subtitles | මායා පුෂ්පය [සිංහල උපසිරැසි සමග]

සුබ දවසක් හැමෝටම. ඔන්න කාලෙකින් මං තවත් සබ් එකක් අරගෙන ආවා. 2018 අවුරුද්දට අරන් එන පළවෙනි සබ් එක තමයි මේක. ඉතින් මේක කාටුන් වලට කැමති යාළුවො වෙනුවෙන්.මං අරගෙන ආවේ මේ අවුරුද්දේ ජනවාරි 19 වෙනිදා තිරගත වීම ආරම්භ වුණු Mary and the Witch’s Flower කියන ලස්සන කාටුන් චිත්‍රපටිය. (මේ title එකේ …

Read More »

Gokudô daisenso (2015) AKA Yakuza Apocalypse Sinhala Subtitles | වැම්පයර් ශාපය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් නිකම් ඉන්න ගමන් තව එකකට Sub එකක් ගහන්න ඕනෙ කියලා හිතුනා. මේ පාර නම් අරගෙන ආවේ සුපිරිම පිලුමක්. ඇත්තම කිව්වොත් විවේකයක් නොගෙන බලන්න පුළුවන් එකක්. හරි එහෙනම් අපි හැරෙමු පිලුම දිහාවට. මේකේ නම Yakuza Apocalypse. තිරගත වෙලා තියෙන්නෙ 2015 අවුරුද්දෙ. ඒත් මේකට සබ් එකක් දෙන්න කවුරුත් උනන්දු නැත්තෙ ඇයි කියලා නම් මට …

Read More »

Re:Born (2016) Sinhala Subtitles | පුනර්ජීවය.. [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද යාලුවනේ. මේක මගේ පලවෙනි උපසිරුසිය. මම ඔයාලට අරන් ආවේ සුපිරිම ජපන් මාෂල් ආට් බයිස්කෝප් එකක්.  සටන් ජවනිකා වලට කැමති අයට නං මේක නියමයි. පැය 1යි විනාඩි 55 ක් වන මේ ෆිල්ම් එක IMDb දර්ශකයේ 6.0 වගේ ඉහල අගයක්ල බාගෙන තියෙනවා. Rotten Tomatoes වල 40% වගේ අගයක් ලබාගෙන තියෙනවා. මේකේ …

Read More »

Hâmonî (2015) Sinhala Subtitles | උස් මිටි කම් නැති ලෝකයක් කරා! [සිංහල උපසිරැසි සමඟ] (18+)

  කොහොමද යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරසි ගැන්වීම ඉතින් මේකේ වැරදි ගොඩක් තියෙන්න පුළුවන් එහෙම තියනවනම් කරුණාකරලා මට කියන්න එතකොට මට පුළුවන් ඊළඟ Sub එකේදී ඒ වැරදි මගහැරගන්න හරි.මේ film එක ගැන කියනවනම් මේක 2015 දි ආපු ටිකක් වෙනස් විදියේ ජපන් Animi movie එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන …

Read More »

Pokémon the Movie: I Choose You (2017) Sinhala Subtitles | මම තෝරගන්නෙ ඔයාව [සිංහල උපසිරැසි සමඟ]

මේකත් සිසිල සහෝදරයගෙම නිර්දේශයක් තමයි. උපසිරසිය ⁣කරන්න කලින් බලන්න ගත්තම තමයි තවත් ආස හිතුනේ. ඒ තරම් ලස්සනයි. කතාවත් හරිම සරලයි. ඕන කෙනෙක්ට බලලා රසවිඳින්න ලුළුවන්. Pokémon කියන්නෙ අද ඊයේ ආපු සීරීස් එකක් නෙමෙයි. ඒ වගේම ළඟදි ගොඩක් ජනප්‍රිය වුනා Pokémon Go මොබයිල් රියලිටි ගේම් එකත් එක්ක. ඒ වගේම Pokémon 20 …

Read More »

5 Centimeters Per Second (2007) Sinhala Subtitles | මේ ඔවුන්ගේ දුරස්බවේ කථාවයි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. මම ආසිරි. මේ මගේ පලවෙනි උපසිරැසිය. වැරදි තිබ්බොත් සමාවෙන්න ඕනේ. මේ මකොටෝ ෂින්කායි විසින් අධ්‍යක්ෂණය කල 5 Centimeters per Second කියන ඇනිමිය.ඔහු ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ. Your Name,The Garden of Words වගේ ඇනිමේ බලපු අය මෙයා ගැන හොදට දන්නවා. 2007 දී තිරගත උන මේ ඇනිමිය IMDB 7.7 රේටින්ග් …

Read More »

Majo no takkyûbin (1989) AKA Kiki’s Delivery Service Sinhala Subtitles | පුංචි මායාකාරිය! [සිංහල උපසිරැසි සමඟ]

මායාකාරියෙක් වයස අවුරුදු 13 වුන ගමන් තනියෙම අවුරුද්දක් ගෙදරින් පිට ජීවත් වෙන්න යන එක එයාලගෙ අතීතයෙ ඉඳන් එන සිරිතක්. කොස්සක නැගලා එයාලගෙ හුරතලා කළු පූසත් එක්ක යන ගමනට හැම මායාකාරියක්ම ඇඟිලි ගනිනවා. මොකද එයාලගෙ ජීවිතේ ස්වාධීනව ගෙවන්න තියෙන කැමැත්ත, නිදහස එයාලා උපරිමෙන්ම අගය කරන නිසා. කිකී කියන්නෙත් ඒ මොහොත වෙනුවෙන් …

Read More »

Manhunt (2017) Sinhala Subtitles | සුපිරි ශක්ති වර්ධක එන්නතේ අබිරහස! [සිංහල උපසිරැසි සමඟ]

ඩු-කුයි කියන්නේ වෘත්තියෙන් නීතීඥයෙක්. සාමාන්‍ය නීතීඥයෙක් නෙමෙයි, බොහොම දක්ෂ නීතීඥයෙක් විදියට තමයි ක්ෂේත්‍රයේ පිළිගැනීම ලැබිලා තිබුනේ. මේ නිසාම, ටෙන්ජින් නම් ඖෂධ සමාගමේ නීතීඥයා විදියට සේවය කිරීමට ඩු-කුයිට අවස්තාව ලැබුණා. කතාවක් තියෙනවනේ, වැඩකාරයට බොරු බෑ කියලා. ඉතිං, ඒ වගේ තමයි, තමන්ගේ වෘත්තීමය දක්ෂතාවය නිසා වසර කීපයක් ඇතුලත මේ ටෙන්ජීන් කියන ඖෂධ …

Read More »

Ikiru (1952) Sinhala Subtitles | ජීවත් වීම උදෙසා…. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම!ඔන්න අද බයිස්කෝප් වෙබ් අඩවියට සුවිශේෂී දවසක් වෙනවා.ඒ මොකද අදට මෙම වෙබ් අඩවියට අවුරුදු 9ක්. ඉතින් බයිස්කෝප් අඩවියෙ 9 වෙනි සංවත්සරය වෙනුවෙන් අපි IMDb Top 250 ඇති චිත්‍රපට පෙළ ලබාදීමට තීරණය කළා. ඉතින් මට බාර උනේ මෙම චිත්‍රපටයයි. Ikiru (1952) සමහරක් අයටනම් එක දහස් නමසිය ගණන් කිව්වම …

Read More »

Yojimbo (1961) Sinhala Subtitles | නගරයක් වෙනස් කල සාමුරායිවරයා… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම ආයෙත් උපසිරිසියක් අරන් විශේෂ වැදගත් අවස්ථාවකදි එන්න ලැබුනා ඔයාලා ගාවට. ඒ තමා අපේ නම අවුරුදු සැමරුම. සැමරුම ගැන වැඩි විස්තර කියන්න මම යන්නේ නැ මොකද දැනටමත් විස්තර ඔයාලා දන්න නිසා. මේ අවුරුදු 9 පුරා මටත් වාසනාවකට වගේ පොඩි දායකත්වයක් උපසිරසිකරුවෙක් සහ ඇඩ්මින් වරයෙක් වශයෙන් යන දෙවිදියටම ලබා දෙන්න …

Read More »

Gintama (2017) Sinhala Subtitles | රත්තරන් බෝල හැමෝටම නෑ [සිංහල උපසිරැසි සමඟ]

හිනාවෙන්න කැමති අයට හිනාවෙන්න පුළුවන් ලස්සන අමුතුම ෆිල්ම් එකක් තමයි මේ අරන් ආවේ. 2017 දි නිකුත් වෙච්ච මේ ෆිල්ම් එක ජපන්, ෆැන්ටසි, ඇක්ෂන්, කොමඩි යටතේ වර්ගීකරණය වෙන්නෙ. ජෝක් දන්න අයට බලලා ගොඩක් විනෝදවෙන්න පුළුවන් ෆිල්ම් එකක්. මේක ගැන කිව්වොත්, මේක අධ්‍යක්ෂණය කරන්නෙ “යුඉචි ෆුකුදා” කියන අධ්‍යක්ෂවරයා. මේ නමින්ම පලවුනු චිත්‍රකතාවක් …

Read More »

Fullmetal Alchemist (2017) AKA Hagane no renkinjutsushi Sinhala Subtitles | මම පොරොන්දුව රකිනවා, මාව විශ්වාස කරන්න [සිංහල උපසිරැසි සමඟ]

එක්තරා දේශයක ඇල්කෙමි කියන, යම් දෙයක් පරිවර්තනයට යොදාගන්න, පෞරාණික ගුප්ත විද්‍යාවක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක ගොඩක් දියුණු විද්‍යාවක්. එඩ්වඩ් එල්රික් කියන්නෙ මේ කතාවේ ප්‍රධාන චරිතය. එයයි එයාගෙ මල්ලි අල්පොන්සෙ එල්රික් අම්මත් එක්ක ජීවත් වෙන්නෙ නගරෙන් එහා තියෙන රිසෙම්බුල් කියලා ගමක. එයාලගෙ තාත්තත් දක්ෂ ඇල්කෙමි විද්‍යාඥයෙක්. තාත්තා එයාලව දාලා ගියාට පස්සෙ …

Read More »

Alien vs. Ninja (2010) Sinhala Subtitles | පිටසක්වලයොයි නින්ජලයි [සිංහල උපසිරසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න මං තවත් පට්ට සුපිරි ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක 2010 වර්ෂයේ තිරගත වුණු ෆිල්ම් එකක්. මේකට හොඳ IMDB රේටිංග් එකකුත් තියෙනවා. මේක පැය 1යි විනාඩි 20ක ධාවන කාලයක් තියෙනවා. වගේම මේක Action, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ඉන්න චරිත ගැන කියනවනම් ෆිල්ම් එකේ ඉන්නවා යමාටා …

Read More »

Gantz (2010) Sinhala Subtitles | පිටසක්වල මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ? ඔන්න මං තවත් පට්ට ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක ජපන් ෆිල්ම් එකක්. මේක තිරගත කරල තියෙන්නේ 2010 වර්ෂයේ. වගේම මේක Action, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. Kazunari Ninomiya, Kenichi Matsuyama, Yuriko Yoshitaka, Kanata Homgo කියන් ජපන් නළු නිළියෝ මේ ෆිල්ම් එකේ රඟපානවා. මේ ෆිල්ම් එකට හොඳ IMDB රේටින්ග් …

Read More »

Confessions (2010) AKA Kokuhaku Sinhala Subtitles | ඇදුරුතුමියකගේ වියරුව [සිංහල උපසිරැසි සමඟ]

තාත්තත් නැතිව තනියම තමන්ගේ පුංචි දුව හදාගන්න අම්ම කෙනෙකුට ඒ දුව අහිමි වෙලා ගියොත් මොන වගේ හැඟීමක් දැනේවිද? තමන්ගේ දියණිය අනතුරකින් මියගියා නෙවෙයි මරා දැම්මා කියල දැනගන්න ලැබුණොත්, ඒ මිනීමැරුම කරලා තියෙන්නේ තමන් ගුරුවරියක් විදියට උගන්වන තමන්ගේම පන්තියේ ඉන්න ළමයි කිහිපදෙනෙක් නම්…. ඒ වගේම බාලවයස්කරුවන් වීම නිසා ඔවුන්ට නීතියෙන් දඬුවම් …

Read More »

Blade of the Immortal (2017) Sinhala Subtitles | අමරණීය රණශූරයා! [සිංහල උපසිරසි සමඟ]

හොලිවුඩ් චිත්‍රපට කිහිපයටකම උපසිරසි අරන් ආපු නිසා මේ වතාවෙ ජපන් සිනමා නිර්මාණයක් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් Action | Drama කියන වර්ගීකරණයන්ට අයත් මේ සලරුව මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 29 ජපානයේදී. ජපානයෙන් පිටත මුල්වරට මේ චිත්‍රපටය තිරගතවෙන්නෙ ප්‍රංශයේදි. ඒ 2017 මැයි දහඅටවැනිදා පැවැත්වුණු හැත්තෑවැනි Cannes Film Festival හිදීයි. …

Read More »