Wednesday , December 12 2018
Breaking News

වෙනත් භාෂා

Hebbuli (2017) Sinhala Subtitles | දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.! [සිංහල උපසිරැසි සමඟ]

වැරදි දෙයක් කරනව නම් නැවත නැවතත් හිතලා බලන්න..! හොඳ දෙයක් කරද්දි කිසිම දෙයක් නොහිතා එකපාරම කරලා දාන්න..! රට වෙනුවෙන් දේශසීමාවට වෙලා ජීවිතය පූජා කරන අපේ පවුලකට අතක් තිබ්බොත් ..! සුන්නද්ධූලි වෙලා යයි..! සුබ දවසක් හැමොටම..! කොහොමද ඉතින්..! කාලෙකට පස්සේ කන්නඩ චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා නිකන්ම නෙවෙයි ගොඩක් අය සෑහෙන්න කාලයක් …

Read More »

Control (2017) AKA Het Tweede Gelaat Sinhala Subtitles | ඝාතකයකුගේ මුළාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් මං අද ඔයාලට ගෙනාවා 2017 දී නිකුත් වෙච්ච Control කියන සලරුව. සේරන්ටම කලින් ඔයගොල්ලන්ගෙන් මම සමාව ඉල්ලන්න ඕන. මොකද මට මේක නියමිත දිනට දෙන්න බැරි උනාට. එත් දවසක් හරි පහුවෙලා මට ඔයාලට දෙන්න පුළුවන් වුන එක ගැන නම් සතුටුයි. එත් තව දෙයක් කියන්න ඕන මේ …

Read More »

12th Man (2017) AKA Den 12. mann Sinhala Subtitles | කුරිරු යුධ බිමක තනි වූ දොළොස්වැනි සෙබළාගේ කඳුළු කතාව…!! [සිංහල උපසිරසි සමඟ]

1939 සැප්තැම්බර් 1, එදා මෙදා තුර මිනිස් ඉතිහාසය කදුළින් තෙත් කළ කුරිරු හා ඛේදජනක කාල වකවානුවක ආරම්භය… ඒ තමයි දෙවැනි ලෝක යුද්ධය. ජෝශෆ් ස්ටාර්ලින්, ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්, වින්ස්ටන් චර්චිල් හා චියෑන්ග්-කායි-ශෙක් විසින් යුද්ධයට එක්වූ මිත්‍ර පාර්ශවයට අයත් රටවල් වලට නායකත්වය ලබාදුන් අතර අක්‍ෂ පක්‍ෂයට අයත් රටවල් වලට නායකත්වය ලබා දුන්නේ …

Read More »

The Whisky Robber (2017) Sinhala Subtitles | විස්කි වගේ වැඩදෙන ගේම් කාරයෙක් [සිංහල උපසිරැසි සමඟ]

මේ මම ගෙන එන දෙවන උපසිරසිය.අද උස්ගෙන ආවේ හංගේරියන් සුපිරි පිලුමි කෑල්ලක්. මේක අන්තර්ජාලයේ සැරිසරනකොට හම්ලබ උනේ.මම සාමිප්‍රදායක ෆිල්ම් සෙටි එකෙන් බැහැරවෙලා හැංගිලාගිය ඒවට සබ් දෙන්න උත්සාහ කරනවා. මම අපේ සහෝදරයො වගේ ලිපි ලියන්න දන්නෙනම් නැහැ. මේකෙ නමේ හැටියටම තියෙන්නේ ගේමක් දෙන පොරක් ගැන කතාවක්.හැබැයි මේක හංගේරියාවෙ සිදුවු ඇත්ත කතාවක් …

Read More »

Persona (1966) Sinhala Subtitles | ඔබ කවුරැන්ද… [සිංහල උපසිරසි සමඟ]18+

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. ගොඩක් කාලෙකට පස්සෙ තමා ආපහු වතාවක් උපසිරසක් රැගෙනඑන්නෙ. මං අවසන් වරට උපසිරසි ලබා දුන්නෙ In the Mood for Love (2000) කියන චිත්‍රපටයට. වෙනදා වගේම මේවතාවෙත් ගොඩක් පැරණි චිත්‍රපටයකට තමා උපසිරස රැගෙන ආවේ. මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ 1966 වර්ෂයේදි. මෙය ස්වීඩන් භාෂාවෙන් යන චිත්‍රපටයක්. මෙය …

Read More »

Fandry (2013) Sinhala Subtitles | පීඩිත‍යා‍ගේ ඉවසීමේ සීමාවේ අවසානය ? [සිංහල උපසිරැසි සමඟ]

61 වන ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණයට හිමි ඉන්දිරා ගාන්ධි සම්මානයෙන් හා තවත් සිනමා සම්මාන උළෙලවල් කිහිපයක්ම නිර්දේශ වී සම්මාන රැසක් දිනාගත් IMDB අගය 8.2/10 ජනතා ප්‍රසාදයක්ද ලබාගෙන ඇති මෙම ෆිලුම රචනාකොට අධ්‍යක්‍ෂණය කර ඇත්තේ නජ්රි මංජුල් නැමති ඉන්දිය ජාතික සිනමා අධ්‍යක්ෂකවරයා විසිනි. ඉන්දිය රුපියල් කෝටි 1.7 …

Read More »

Lean on Pete (2017) Sinhala Subtitles | පීට් මගේ යාළු අශ්වයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට. ඉතින් මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය වෙච්ච Meester Kikker උපසිරැසියට ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බා. පළවෙනි උපසිරැසි නිර්මාණය වුණත් ඒක හොදින් නිර්මාණය කරන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා. ඔන්න ඉතින් පලවෙනි උපසිරැසියේ උණුසුම යන්නත කලින් මං මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරන් ආවා. සමීර සහෝ තමයි චිත්‍රපටය තෝරලා දුන්නේ …

Read More »

Singularity (2017) Sinhala Subtitles | ප්‍රවේසම්වන්න! මානව වර්ගයා සමූල ඝාතනය කෙරේ.. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවියට පැමිණි ඔබ සැමට ආයුබෝවන්! ඔන්න හා හා පුරා කියලා මාත් මගෙ පළවෙනි උපසිරැසිය අරගෙන ඔබ හමුවට එනව. සබක් කරද්දි ඒකට යන වෙලාව තමා ලොකුම අභියෝගය. කොහොම හරි පළවෙනි සබ සුපිරියටම කරන්න තිබ්බ උවමනාව නිසා දහසකුත් වැඩ රාජකාරි මැද්දෙ රෑ 2 ක් තිස්සෙ නිදි මරාගෙන සබ පුලුවන් උපරිමෙන්ම …

Read More »

U Turn (2016) Sinhala Subtitles | මාරාන්තික U ටර්න් එක [සිංහල උපසිරැසි සමඟ]

මේකත් මම මීට කලින් සබ් එක කරපු කන්නඩ ෆිල්ම් එක (RangiTaranga) වගේම සුපිරිම ස්ටෝරියක් තියෙන තවත් පට්ට කන්නඩ ෆිල්ම් එකක්. නිකුත් වෙලා තියෙන්නෙ 2016 මැයි 20 වෙනිදා. IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටිය Netflix ලගෙත් ප්‍රචාරය කරල තියෙනවා. චිත්‍රපටියේ ධාවන කාලය විනාඩි 121 ක්, තිර …

Read More »

Eskiya (1996) AKA The Bandit Sinhala Subtitles | ඈ…… මගේ මලයි……..[සිංහල උපසිරසි සමඟ]

” අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද….. ප්‍රේමය අයිතිය කරගත් මිනිසුන්ද….. අයිතියට පමනක් ප්‍රේම කරන මිනිසුන්ද….. ප්‍රේමයට පමනක් අයිතිය කියන මිනිසුන්ද….. ප්‍රේමයක් නැතිවම අයිතිය කියන මිනිසුන්ද….. අතර….. ඔහු ඇයට අයිතියක් නැතිවම ප්‍රේම කලේය….. “ මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Come and See (1985) ගිනිගත් දේශයක කදුලු කතාව….. ” උපසිරැසියට …

Read More »

Arn: Tempelriddaren (2007) AKA Arn – The Knight Templar Sinhala Subtitles | රතු කුරුසයක් පැලදි යක්ෂයා… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ටික කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩ වුනේ. මේ චිත්‍රපටිය කරන්න අවසර ලබා දුන්නේ ශාන් විමුක්ති සහෝ තමයි. මේ චිත්‍රපටිය ගැන කියනවා නම් මේක ඩෙන්මාර්ක්, නොර්වේ, ෆින්ලන්තය සහ ජර්මනිය යන රටවල් වල නිෂ්පාදනයක්. චිත්‍රපටියට යන බරපැන වලින් ගොඩක්ම දරලා තියෙන්නේ ස්වීඩනය නිසා අයිතිය ගොඩක් බර වෙන්නේ ස්වීඩනයට. …

Read More »

Meester Kikker (2016) Sinhala Subtitles | ගෙඹි මහත්මයා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට? මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. යම් දේකට ආසාවක් ආවොත් ඒකෙ කොහොමහරි කරනවා 😂. ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි මේ උපසිරැසිය මගේ අතින් නිර්මාණය වෙන්නේ. ගොඩක් සතුටුයි. කොහොම උනත් වැඩේ හිතපු තරම් ලේසි උනේ නම් නැහැ. නමුත් මං පුලුවන් උපරිමයෙන් උපසිරසිය නිමකලා. ඒත් පොඩි පොඩි වැරදි එහෙමත් එහෙන් මෙහෙන් …

Read More »

Jailbreak (2017) Sinhala Subtitles | සිරගෙදර මහා සටන… [සිංහල උපසිරැසි සමඟ]

මේ ටිකේම ටිකක් Drama කාණ්ඩය නියෝජනය කරන නිර්මාණ වෙනුවෙන් ප්‍රමුඛත්වය දුන්න එකේ මේ සුදානම පොඩ්ඩක් ඒ මාවත වෙනස් කරන්න. ක්‍රියාදාම සිනමාපට ටිකක් පෙලට දෙන්න ඕන කියල හිතුන වෙලේ තමයි මේකත් අහුවුණේ. ජපානය, චීනය බොහොම ප්‍රසිද්ධයි නෙව ඔවුන්ගේ සටන් චිත්‍රපට වෙනුවෙන්. නමුත් මෑත කාලයේ ආසියානු සිනමාව ඔවුන්ට හැකි දේ බොහොම අගේට …

Read More »

Avalon (2001) Sinhala Subtitles | විරුවන්ගේ අවසාන සුසානය *ඇවෙලොන්*…. [සිංහල උපසිරැසි සමඟ]

නුදුරු අනාගතයේ දී, සමහර තරුණ පිරිස් ඔවුන්ගේ මුලාවිමට පිලියමක් ලෙස….ඔවුන්ගේම කියා මිත්‍යාවන් පසුපස හඹා යාම ආරම්භ කරනවා…කෘතීම යතාර්ථයක් තුල ගොඩ නැගුණ නීති විරෝධී යුධ ක්‍රීඩාවක. එය මරණයේ ත්‍රාසය මවා පානවා සේම අතිශය ඇබ්බැහිවන සුළුයි. සමහරක් ක්‍රීඩකයන් කටයුතු කරන්නේ කණ්ඩායම් හැටියටයි… ඔවුන් තමුන්ගේ ජීවිකාව පවා උපයා ගන්නේ ක්‍රීඩාවෙන්. ක්‍රීඩාවේ අනතුරුත් නැතිව …

Read More »

Cô Haû Gaí (2016) AKA The Housemaid Sinhala Subtitles | මරණයේ වතුයාය…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් මේ සුදානම් වියට්නාම චිත්‍රපටයක් අරගෙන එන්නටයි, මේක Horror, Romance නියෝජනය කරන කාලෙකින් මාව ටිකක් පුදුම කරන්න සමත්වුණ සිනමා නිර්මාණයක්. මේ ටිකේම ටිකක් වෙනස් වැඩි දෙනෙක් බලන්නේ නැති ඒවා අරගෙන ආව එකේ එහෙම්ම වැඩේ දිගටම කරගෙන යන්නට හිතුවා… :D. මුලින්ම කියන්න ඕන මේක 18+ කියලා නම් කරලා තියෙන්නේ …

Read More »

The Nile Hilton Incident (2017) Sinhala Subtitles | නයිල් හිල්ටන් හෝටලයේ මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ](18+)

සුපුරුදු විදියට සබ් කරපු ඉංග්‍රිසි චිත්‍රපටි වලින් පොඩ්ඩක් අයින් වෙලා, වෙනසකටත් එක්ක කියලා විදේශ චිත්‍රපටි කීපයකට සබ් කරන්න පටන් ගත්තා නොවැ. ඒ උත්සහයේ දිගුවක් විදියට අද මේ අරගෙන ආවේ ස්වීඩ්න් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය රිලීස් වෙන්නේ 2017 ජූලි පස් වෙනිදා. මේ චිත්‍රපටිය අයිති වෙන්නේ Crime, Drama, Thriller කියන genre එකට. මේ …

Read More »

A martfüi rém (2016) AKA Strangled Sinhala Subtitles | නොකල වරදකට සිරගතවීම… [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන්… මේ පාර මම ගෙනාවේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මානය කරපු හන්ගේරියානු චිත්‍රපටයක්.. 2016 අවුරුද්දේ නිකුත් උන මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.2 ක් වගේ හොද අගයක් තියනවා.ඒ වගේම ගූගල් පරිශීලකයන්ගේ 90%ක කැමැත්ත පලකිරීමක් ලැබිලා තියනවා.. හොදම චිත්‍රපටය,හොදම සහාය නලුවා,හොදම සංගීත අධ්‍යක්ශනය ඇතුලුව සම්මාන 5ක් විතර මේ චිත්‍රපටය ලැබිලා තියනවා.. මේ චිත්‍රපටය …

Read More »

Idi i smotri (1985) AKA Come and See Sinhala Subtitles | ගිනිගත් දේශයක කදුලු කතාව……..[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Salesman (2016) සල්ලාලයාගේ මළගම…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම මේ උපසිරැසිය කරන්න බාර ගත්තු දවසේ ඉදලා අද …

Read More »

Dag II (2016) AKA The Mountain II Sinhala Subtitles | තමන්ගේ මවුබිම සුරකින්න යන වීරයෝ මියයන්නේ ආඩම්බරයෙනි [සිංහල උපසිරැසි සමග]

ඔන්න පොරොන්දු වුන විදිහටම The Mountain නමින් නිපදවුනු තුර්කි චිත්‍රපට මාලාවේ දෙවැන්නටත් සිංහල උපසිරැසි ගෙනාවා. අද ගෙනාව The Mountain 2 චිත්‍රපටයත් මෙහි පලවෙනි එක වගේම තුර්කි හමුදාව ගැන කියවුනු කතන්දරයක් තියෙන චිත්‍රපටයක්. මේ වතාවේ ඉරාක සටන්කාමීන්ගේ ග්‍රහණයට අහුවෙලා මරාදමන්න ඔන්න මෙන්න කියලා තියෙන තුර්කි මාධ්‍ය වාර්තාකාරිනියකගේ ජීවිතය ගලවා ගැනීමට සොල්දාදුවන් …

Read More »

The Brink (2017) AKA Kuang shou Sinhala Subtitles | රත්තරං ජාවාරමේ සුලමුල සොයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ එකොළොස්වෙනි සබ් එක අරගෙන තමයි අද ආවෙ. මගේ කළින් සබ් එක Woody Woodpecker (2017) ෆිල්ම් එක බලපු නැති අය ඉන්නවනම් ඒකත් බලන්න. මේ පාර අරන් ආපු ෆිල්ම් එකේ පටන්ගැම්මෙ ඉදලම තියෙන්නෙ සටන් ජවනිකා. ඉතින් Action ෆිල්ම් වලට කැමති අය මේ ෆිල්ම් එක අනිවාරෙන්ම බලන්න. මොකද මේකෙ Action සුපිරියටම …

Read More »