Friday , December 14 2018
Breaking News

හින්දි

Lust Stories (2018) Sinhala Subtitles | සීමාන්තික සංස්කෘතියක අසීමාන්තික රාගය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. …

Read More »

Patel Ki Punjabi Shaadi (2017) Sinhala Subtitles | පටේල් ගෙ පංජාබි මගුල…. [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ දකුනු මුහුදු තීරයෙන් ඇහෙන කතාවක් තමයි අද කියන්න යන්නෙ. මේක හවුසිං ස්කීම් එකක කතාවක්. මුම්බායෙ තියෙන මිනි ගුජරාතියක්. මේ ගුජරාතියන්ගෙ DNA වල මොකක් හරි අවුලක් තියෙනවා. කොහේ ගියත්, මුම්බායි උනත් මෑන්හැට්න් වුනත්. පෝටබල් ගුජරාතියක් අතේ අරන් යනවා. දීප්ති, ජිග්නා, දීපේශ් වගේ නම් පිරුනු මේ ස්කීම් එක එකම පවුලක් වගේ. …

Read More »

Raju Chacha (2000) Sinhala Subtitles | රාජු බාප්පාගේ වික්‍රම [සිංහල උපසිරසි සමඟ]

අජේ දෙව්ගන් සහ කාජල් කියන්නෙ පොඩි ළමයින්ට බොහොම ආදරය කරන දෙපලක්. ඒ දෙන්නා දරුවන් වෙනුවෙන් චිත්‍රපටිද නිශ්පාදනය කරනවා. ඒ අනුව නිපදවෙන පලවෙනි චිත්‍රපටිය තමයි අද මම ඔයගොල්ලන්ට ගෙනාවෙ. 2000 වසරේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ අජේ දෙව්ගන්ගෙ මල්ලි අනිල් දෙව්ගන්. ඒ වගේම අජේ දෙව්ගන්ගෙ පලවෙනි නිශ්පාදනය වෙන්නෙත් මේ චිත්‍රපටියමයි. …

Read More »

Mukkabaaz (2017) with Sinhala Subtitles | නොසැලී අරමුන කරා… [සිංහල උපසිරසි සමඟ]

Mukkabaaz කියන්නෙ 2018 අවුරුද්දෙ ජනවාරි මාසෙ තිරගත වීම ආරම්බ කල ක්‍රීඩා චිත්‍රපටියක්. සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවුනු මේ චිත්‍රපටියේ IMDb අගය 8.2ක් වෙනවා. ඒ වගේම Rotten Tomatoes 83%ක් වෙනවා. අධ්‍යක්ශනය කරන්නෙ Black Friday, No Smoking, Dev.D, Gulaal, That Girl in Yellow Boots, Gangs of Wasseypur, Bombay Talkies, Ugly, Bombay Velvet, Raman …

Read More »

Lakshmi (2014) Sinhala Subtitles | ආත්මය බිඳ දැමිය නොහැකි දැරියකගේ සැබෑ කථාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

මිනිස් ජාවාරම් හා ළමා ගණිකා වෙළදාමේ දරුණු යථාර්තය නිරාවරණය කිරීමට Nagesh Kukunoor විසින් ගෙන ආ මෙම සිනමා පටය ඉන්දියවේ අන්ද්‍රා ප්‍රදේශයේ මුලින් විභාග වු නඩුවකට අදාල සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වී ඇත. Imdb අගය 8.1/10 ලබා බටහිර සිනමා සම්මාන උළෙලවල් ගණනාවකින් ඇගයීමට ලක්වී, ඉන්දියානු චිත්‍රපට සංස්ථාව මගින් වාරණයකටද ලක් …

Read More »

Missing (2018) with Sinhala Subtitles | අතුරුදහන්වීම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! අදත් මා ඔබ හමුවට පැමිණෙන්නේ මේ වසරේ තිරගතවු අලුත්ම අලුත් Psychological හා Thriller වර්ගීකරණයට අයත් චිත්‍රපටයක් සමඟින් තනියම නම් නෙවෙයි දහරා මුතු අමා සොයුරියත් සමඟ එසෙනම් අපට මෙම චිත්‍රපටයට උපසිරැසි ගැන්විමට අවස්ථාව ලබාදුන් අප වෙබ් අඩවියේ සංස්කාරකවරයෙකු වන සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිය පුදකරමින් දහරා මුතු අමා …

Read More »

Solva Saal (1958) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ලාජ් නමැති තරුණිය සමඟ හිතවත්ව සිටින ෂාම් නමැති තරුණයා, ඇයට නිවසින් පැන යාමට යෝජනා කරයි. එයට හේතුව වන්නේ ඇගේ පියා මෙම …

Read More »

Raid (2018) with Sinhala Subtitles | සැබෑ වීරයකු වන්නට නිල ඇඳුමක් අත්‍යවශ්‍ය නොවේ..! [සිංහල උපසිරසි සමඟ]

ඔබත් ජනතා සේවයට කැප වූ අයෙක්ද..? බදු ගෙවීම පැහැර හැරියාද..? ජනතාවගේ මුදල් සොරා ගත්තේද..? ගෙදර බිත්ති ඇතුලෙ සල්ලි හංගල තියෙනවද..? පඩි පේලි ඇතුලෙ රන් බඩු හංගල තියෙනවද..? වතුර ටැංකිය ඇතුලෙත් රත්තරන් බඩුද හංගලද..? සිවිලිම ඇතුලෙ රන් කාසි ගොඩ ගහල තියෙනවද..? මිදුල පුරාම සල්ලි වලලලද..? ස්විස් බැංකු ගිණුමක් තියෙනවද..? එහෙනම් ටිකක් …

Read More »

Balu Mahi (2017) Sinhala Subtitles | බාලුගෙයි මහීගෙයි පිස්සු කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ මම මේ සැරේ ගෙන එන්නේ මගේ සිවුවෙනි උපසිරසයි. විමුක්ති සහොදරයා තමා මට මේක භාර දුන්නේ. ස්තුතියි (වීමු). ඉතින් පොඩි වෙනසකට මම මේ සැරේ අතගැහුවේ පකිස්තාන චිත්‍රපටයකට විනාඩි 130 ක් එක දිගට දහස්කුත් විකාර මැද අපව බැද තබාගන්නවා. රුපියක් කෝටි 3ක් වියදම් කරලා බාලුයි මහීයි එකතුවෙලා මේකට IMDb මීටරේ …

Read More »

Rangeela (1995) Sinhala Subtitles | නොසඟවා පවසන්න ආදරේ [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න අද අමීර් ඛාන්ගේ රසිකයන් වෙනුවෙන් චිත්‍රපටයක් අරගෙන ආවා. කමෙන්ට්ස් වලින් ඉල්ලලා තිබ්බ චිත්‍රපටි අතුරින් මේක තෝරගත්තේ චිත්‍රපටය ලබා තිබූ සාර්ථකත්වය නිසයි. 1995 සැප්තැම්බරයේ තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්‍රපටය නිකුත් කෙරුණේ Romantic, Comedy ලේබල් එක යටතේ.(කොමඩි නම් ලොකුවට නෑ) පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Ram Gopal Varma විසින්. …

Read More »

Earth (1998) Sinhala Subtitles | ජාති ආගම්වාදී ගින්නෙන් හා ලෙයින් පොළවක නිදහස් දිනය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

යුද්ධය පිළිබඳවද අප රට තුල කථිකාවක් ඇතිවී ඇතිකාළයක මෙවැනි චිත්‍රපටියකට සිංහල sub දීමට හැකිවීම පිළීබඳ සතුටු වෙමි. මේ ලෝකයේ කැඩි වෙන්වී ගිය සියළුම රටවල් එසේ වීමට මුලිකව බලපෑ ඇත්තේ ජාති ආගම් කුල ගෝත්‍ර පිළීබඳ මිනිසුන් අතර තිබු පටු ආකල්ප බව පෙනි යයි. මෙම මාතෘකාව පිළිබඳ  Bapsi Sidhwa විසින්  රචිත 1991 එක්සත් …

Read More »

Running Shaadi (2017) Sinhala Subtitles | මගුල දවසෙ පැනලා යමුනෙ? [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් වාසි රසික රසිකාවියනි.අද ඔයාලට අරං එන්නෙ තවත් ලස්සන බොලිවුඩ් හිට් එකක්. මේක රිලීස් වෙලානම් ටිකක් කල් වෙනවා.මේක මට ලැබුනේ අපේ සිසිල ප්‍රසාද් සහෝදරයට පිං සිද්ද වෙන්න.ඇත්තටම මේක කරන්නවත් මේක බලන්නවත් හීනෙකින්වත් මගෙ අයිඩියා එකක් තිබුන් නෑ.රාජ් කුමාර් රාඕ ගෙ බෙහෙන් හෝගි තේරි… ශාදි මේන් ශරූර් ආනා …

Read More »

Gora Aur Kala (1972) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, රජ පවුලකට නිවුන් කුමාරවරු දෙදෙනෙක් උපදින අතර රාජා සොහාවාර් සිං නැමැත්තා එදිනම කුමන්ත්‍රණයකින් රජතුමා මරා දමයි. ඔහු බිසවද සිරකර දමන අතර දරුවන් දෙදෙනාද …

Read More »

Meri Nimmo (2018) Sinhala Subtitles | නිම්මො ගේ පුංචි ඉලන්දාරි මනමාලයා.. [සිංහල උපසිරැසි සමඟ]

විනාඩි 90ක් එක දිගට කම්මැලිකම නැතුව ගලාගෙන යන මේකට IMDb මීටරේ 8.3 ක් කරකවන්ඩ පුලුවන් වෙලා තියනවා. චිත්‍රපට අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Rahul Ganore Shanklya. Anjali Patil දන්නවානේ ඇය ගැන අර ලංකාවෙ “ඔබ නැතුව ඔබ එක්ක” චිත්‍රපටයේ හිටිය බොලිවුඩ් නිලිය ආන්න එයා. ඇය තමා ප්‍රධාන නිලියට පන පොවනන්නේ ඒ අතර Karan …

Read More »

Aiyaary (2018) Sinhala Subtitles | රහස් මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටම. තවත් දවසක තවත් එක් බයිස්කෝප් එකක් සමගින් ඔබ හමුවට අද අපි එන්නේ චිත්‍රපටයේ නම අයියාරි(Aiyaary) ඉතින් මේක උපසිරැසි කරන්න මුලින් වෙන් වෙලා තිබ්බේ අපේ සිසිල මස්සිනාට. අධ්‍යාපන කටයුත්ටක් නිසා ඔහුට මේක උපසිරැසි ගැන්වීමට හැකියාවක් ලැබුනේ නෑ. ඉතින් අන්න ඒ නිසා …

Read More »

Hichki (2018) with Sinhala Subtitles | ඉක්කා ගහන අපෙ ආදර ඉස්කෝල නෝනා [සිංහල උපසිරැසි සමග]

ළමායි, එතකොට අපිට අවසානෙදි මේක (වහ්හ්, වහ්හ්) විසඳගන්න පුළුවන් එක තියරියක් තියෙනවා. ඒ කියන්නේ සෘජුකෝණික ත්‍රිකෝණයක (චහ්හ් චඃ චහ්හ්) පාද දෙකේ සමචතුරශ්‍ර වල වර්ගඵලයන් (වහ්හ් වහ්හ් වහ්හ්) වල එකතුව සමාන වෙනවා කර්ණයේ (චහ්හ් චඃ) සමචතුරශ්‍රයේ (වහ්හ් වහ්හ්) (උගුර කසන හඬක්) වර්ගඵලයන් වල එකතුවට.. (චහ්හ්හ් චහ්හ්) එතකොට කර්ණයේ දිග හොයන්න නම්…… …

Read More »

Sonu Ke Titu Ki Sweety (2018) with Sinhala Subtitles | මගෙ පණ වගෙ යාළුවගේ පණ වගෙ කෙල්ල. [සිංහල උපසිරැසි සමග]

කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි. හැපෝ තවත් තුන්කොන් හින්දි ප්‍රේම වෘතාන්තයක්ද කොහේදෝ? පෝස්ටරේ දැක්කම එහෙම නේද හිතෙන්නේ? නෑ පුතේ නෑ. ඔයාට වැරදිලා. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ නැති විදිහේ සුපිරි ප්ලොට් එකක් තමා මේකට තියෙන්නේ. එකෙන්ම මේ දක්වා 2018 ආපු සුපිරිම කොමඩිය. පද්මාවතී අක්කයි බාගී එකටයි එකට පස්සේ ඉන්දියාවේ බොක්ස් ඔෆිස් රෙකෝඩ් හොල්ලපු …

Read More »

Pari (2018) Sinhala Subtitles | නපුරු සුරංගනාවි [සිංහල උපසිරසි සමඟ]

මහත්තයෝ! අර එදා ඔහේ මෝචරියට එක්කන් ආපු රුක්සානා කෙල්ල… ඒකිගෙ අම්ම ඔහෙගෙ වාහනේට හැපිල මැරුනනෙ. ඒකි මේ දවස් වල ඔහෙත් එක්ක නේද ඉන්නෙ? ඔහේනෙ ඒකිගෙ වගකීම බාර ගන්න ඇත්තෙ. ඔය කෙල්ල ඔහෙගෙ අනුකම්පාව ලබා ගන්න සුදුසු නෑ. ඒකි මනුස්සයෙක් නෙවෙයි. ඒකි සුරංගනාවියක්. හැබැයි අර පොඩි එවුන්ගෙ කතා පොත්වල ඉන්න ජාතියෙ …

Read More »

Tere Ghar Ke Samne (1963) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවාස දෙකක් එක ළඟ ඉඳි කිරීමට භාර ගනියි. එය තම පියාගේ නිවස සහ තම ආදරවන්තියගේ පියාගේ නිවසයි. මෙම පියවරුන් …

Read More »

Shubh Mangal Saavdhan (2017) Sinhala Subtitles | මල මගුලක් තමයි වුනේ. [සිංහල උපසිරැසි සමඟ]

තෙරුවන් සරණයි යාලුවනේ…. අත් වැරදීමක් වෙච්ච නිසා දෙන්නම් කියලා භාර ගත්ත දවසට වඩා දවස් 5ක් පරක්කු වුනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. සොරී. ඒ වගේම සිසිල, සමීර, ශාන් සහෝදරවරුන් මතක් කරන්නම ඕන. ඒ අය පුදුම හොද පිරිසක්. බලන්න අනික් අයගෙ රසාස්වාදය වෙනුවෙන් ඒ අය කැප වෙලා ඉන්න හැටි. අපිටත් ලොකු උනන්දුවක් …

Read More »