Friday , December 7 2018
Breaking News
Home / ළමයින්ට

ළමයින්ට

Gnome Alone (2017) with Sinhala Subtitles | කුරුමිට්ටන් සමඟින් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං!!!! මම ලිපි ලියන්න නම් වැඩිය දන්නෑ. පුළුවන් විදියට ලිව්වා ඔන්න. මටත් හිතුනා හැමදාම සබ් ඩවුන් කරලා විතරක් මදි සබකුත් කරලා බලන්න ඕන කියලා. එහෙම හිතලා තමයි පුළුවන් නම් ඇනිමේෂන් එකක් තියෙනවනම් දෙන්න සබ් එක කරන්න කියලා Baiscope එකට මේල් එකක් දැම්මේ.ඒකට පිළිතුරු වශයෙන් ශාන් විමුක්ති (විමා) අයියා Gnome …

Read More »

Scooby-Doo! And the Legend of the Vampire (2003) Sinhala Subtitles | වැම්පයර් පුරාවෘත්තය! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. වැම්පයර්! වැම්පයර්ල කිව්වම ඉතින් කවුරුත් නොදන්න දෙයක් නෙමේනෙ. හැබැයි ඉතින් ගොඩාක් දෙනෙක් මේක වැම්පයර් කියනවට වඩා දන්නෙ ඩ්‍රැකියුලා කිව්වම තමා. මේ ඩ්‍රැකියුලා කියන්නෙ ඇත්තටම ග්‍රීක මිත්‍යාවක්. නමුත් සිනාමා නිෂ්පාදකයන් රචකයන් මේක ගොඩක් දුරට මිනිස්සු අතරට ගෙනල්ලා තියනව විවිධ වූ සිනමා කෘතිවලින්. ඉතින් ඩ්‍රැකියුලා කියන්නෙ වැම්පයර් පිලිබඳ …

Read More »

The Death of Superman (2018) with Sinhala Subtitles | බලාපොරොත්තුවක නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඩීීසි කොමික් රසිකයින් නම් අනිවාර්යෙන්ම ඇනිමේෂන් චිත්‍රපට වලට කැමති ඇති. විශේෂයෙන්ම අවුරුද්ද පාසා නිකුත් වන චිත්‍රපට වලට. ඒ අයව අදත් සාදරයෙන් පිලිගන්නවා හරියටම DC Universe Animated Original Movies යටතේ 32’වැනි චිත්‍රපටය හැටියටත්, The DC Animated Movie Universe (DCAMU) යටතේ ඔවුන්ගේ 11’වැනි චිත්‍රපටය හැටියටත් සලකන මේ චිත්‍රපටය නරඹන්න යන්න කලින් කියන්න දෙන්න හදන …

Read More »

I Can Only Imagine (2018) Sinhala Subtitles | මට ඔබව සිතින් දකින්න විතරයි පුලුවන් මගේ අප්පච්චි… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යහලුවනේ හැමෝම අඩන්ඩ ලෑස්ති වෙන්ඩ. මොකද මේක එහෙම එකක්. පොදු මිනිස් සමාජයේ හැම පිරිමියාටම පාහේ ලැබෙන අත්දැකීමක් තමාගේ පියා ගැන තිබෙන ආකල්ප කාලයෙන් කාලයට විපරිණාම වීම. ඒකිවුවේ අපි පොඩි කාලේ අපිට පියා රජෙක්! අපේ ලොකේ එකම වීරයා ඔහු වෙන කාටවත් ඔහු දෙවැනි නෑ මොන්ටිසෝරියේ හැම ලමයාගේම තාත්තට වඩා මට …

Read More »

Jurassic World: Fallen Kingdom (2018) with Sinhala Subtitle | දැවැන්තයින්ගේ විලාපය. [සිංහල උපසිරැසි සමඟ] *200*

  උසස් පෙළ කරලා ගෙදර ඉන්නකොට නිකම් ආසාවට කරලා බලන්න ගත්ත සබ් එක 2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඉතිං කියන්න කණගාටුයි ඒ කාලේ වගේ සහයෝගයක් නම් දැන් ලැබෙන්නේ නෑ අපිට. මගේ පලවෙනි උපසිරසිය 2001 ෆිල්ම් එකක් වෙලත් …

Read More »

Raju Chacha (2000) Sinhala Subtitles | රාජු බාප්පාගේ වික්‍රම [සිංහල උපසිරසි සමඟ]

අජේ දෙව්ගන් සහ කාජල් කියන්නෙ පොඩි ළමයින්ට බොහොම ආදරය කරන දෙපලක්. ඒ දෙන්නා දරුවන් වෙනුවෙන් චිත්‍රපටිද නිශ්පාදනය කරනවා. ඒ අනුව නිපදවෙන පලවෙනි චිත්‍රපටිය තමයි අද මම ඔයගොල්ලන්ට ගෙනාවෙ. 2000 වසරේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ අජේ දෙව්ගන්ගෙ මල්ලි අනිල් දෙව්ගන්. ඒ වගේම අජේ දෙව්ගන්ගෙ පලවෙනි නිශ්පාදනය වෙන්නෙත් මේ චිත්‍රපටියමයි. …

Read More »

Isle of Dogs (2018) Sinhala Subtitles | අටාරීගේ ලන්තෑරුම…. [සිංහල උපසිරැසි සමඟ] (250*)

නොදැනීම ඔන්න 250 වැනි කඩයිමත් පහුවෙලා. හරියටම නම් මේ තමයි 255 වැන්න කොහොම නමුත් ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වුණා කියල ප්‍රශ්නයක් නැහැ නෙව. 2013 වසරේ ආරම්භ වුණ මේ ගමන කොහොම නමුත් අද මෙතනට ඇවිත් නමුත් මේ කාලය පුරාවට උපසිරස කරණය සහ බයිස්කෝප් අඩවියත් කාලයත් එක්ක බොහොම වෙනස් වෙලා… නමුත් ඊටත් වඩා …

Read More »

A Wrinkle in Time (2018) Sinhala Subtitles | විශ්වයේ තවත් නොපෙනන මානයක් සොයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට.. ගොඩක් කාලයකට පස්සේ තමයි උපසිරැසියක් මේ විදිහට ගේන්න පුලුවන් උනේ. කාලෙකට කලින් බාරගත්ත උපසිරැසියක්. හොඳ කොපියක් එක්ක උපසිරැසියක් එන්න කාලයක් ගියා. ඒක ආවට පස්සෙත් තවත් දවස් කීපයක් පරිවර්තනය කරන එක නැවතිලා තිබ්බා කරලගටම තිබ්බ වැඩ රාජකාරී ගොඩක් නිසා. ඇඩ්මින්ලගෙන් සබ් එක කෝ කෝ කියලා ඇහෙන්නම ඕනි අපෙන් සබ් …

Read More »

Lean on Pete (2017) Sinhala Subtitles | පීට් මගේ යාළු අශ්වයා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට. ඉතින් මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය වෙච්ච Meester Kikker උපසිරැසියට ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බා. පළවෙනි උපසිරැසි නිර්මාණය වුණත් ඒක හොදින් නිර්මාණය කරන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා. ඔන්න ඉතින් පලවෙනි උපසිරැසියේ උණුසුම යන්නත කලින් මං මගේ දෙවැනි උපසිරැසි නිර්මාණයත් අරන් ආවා. සමීර සහෝ තමයි චිත්‍රපටය තෝරලා දුන්නේ …

Read More »

Sherlock Gnomes (2018) Sinhala Subtitles | ෂර්ලොක් නෝම්ස් [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා හැමෝම දන්නවා කව්ද ෂර්ලොක් හෝම්ස් කියන්නේ කියලා. ඒ ලොව පළමු උපදේශක රහස් පරීක්ෂකයා, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතාගේ විශිෂ්ට නිර්මාණයක්. මේ චරිතය සහ ඒ වටා ඈදුනු තවත් චරිත රැසක් මේ සිනමා නිර්මානයට එකතු කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා බලලා තියේ නම් නෝමියෝ සහ ජුලියට් කියන ඇනිමේෂන් චිත්‍රපටය, …

Read More »

Benji (2018) with Sinhala Subtitles | නුවණැති බල්ලා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ අද මම අරන් ආවා ලස්සන කතාවක් හැමදාම ෆිල්ම් බලලා විතරක් හරියන්නැති නිසා නිකන් ඉන්න එකේ සබ් එකක් කරන්න හිතුවා.මේ සබ් එක හදන්න මට දවස් 3ක් විතර ගියා ඒකට හේතුව මුල් ටිකේ සබ් එක හැදුවෙ මැශින් එකේ on-screen keyboard එක දාගෙන හිතාගන්නත් බෑ නේද? පුලුවන්ද. හා ඉතින්. කොහොම හරි …

Read More »

Tales from Earthsea (2006) AKA Gedo senki Sinhala Subtitles | අමරණීයත්වයේ උතුම් රහස… [සිංහල උපසිරසි සමඟ]

ඇනිමේෂන් වලට කැමති යාලුවන්ට තවත් ලස්සනම ලස්සන කතාවක් අරගෙන තමයි මං අද ආවෙ .ඔයාලා මේක අනිවාර්යයෙන්ම බලන්න. මඟ හැරගන්න එපා. මොකද මේ වගේ ලස්සන, අර්ථාන්විත කතා නිකුත් වෙනවා ගොඩක් අඩු නිසා. එහෙම කියන්නෙ මේ කථාවෙ සබ් කරගෙන යනකොට මට හිතුණේ බුදු බණ පදයක් පාදක කරගෙන මේ කතාව හදලා ඇති කියලයි. …

Read More »

Meester Kikker (2016) Sinhala Subtitles | ගෙඹි මහත්මයා… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ඔයාලට? මේ මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. යම් දේකට ආසාවක් ආවොත් ඒකෙ කොහොමහරි කරනවා 😂. ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි මේ උපසිරැසිය මගේ අතින් නිර්මාණය වෙන්නේ. ගොඩක් සතුටුයි. කොහොම උනත් වැඩේ හිතපු තරම් ලේසි උනේ නම් නැහැ. නමුත් මං පුලුවන් උපරිමයෙන් උපසිරසිය නිමකලා. ඒත් පොඩි පොඩි වැරදි එහෙමත් එහෙන් මෙහෙන් …

Read More »

Lost in Space (2018) [S01 : E10] Sinhala Subtitles | රොබෝ ග්‍රහලොව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යාන්තම් ඔට්ටු වෙලා කතාවේ අවසාන කොටස අරගෙන ආවා, කතාව අරගෙන එන්න උදව් කරපු සමීර කරුණාරත්න සහෝට වගේම මම පමාවෙනකොට ඉවසා වදාරපු හැම කෙනෙක්ටමත් බොහොම ස්තුතියි. මේ කතාවට සෙට් උනේ රත්‍රන් රසික පිරිසක්. හිතා මතා පමා කරපුව නෙමේ ඉතිං තියෙන වැඩත් එක්ක එහෙ මෙහෙ උනා ටිකක් ඉතිං. එහෙනම් ඔන්න …

Read More »

Ethel & Ernest (2016) Sinhala Subtitles | සැබෑ ආදරය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ දෙවනි උපසිරැසියත් ගෙනාවා..ටිකක් කල් ගියාට සමාවෙන්න.ඒත් මම හිතනවා මේක ඔයාල කවුරුත්බ ලාපොරොත්තු නොවුනු ෆිල්ම් එකක් කියලා.ඒ නිසා සමාව ලැබෙයි. 😁ඔක්කොට ඉස්සෙල්ල කියන්න ඕනෙ මේක සත්‍යකතාවක් මත පදනම් වෙච්ච එකක්.ඒවගේම මේ කතාවෙ තියෙන්නෙ,මේ කතාවෙ කතුවරයාගෙ මව හා පියාගෙ කතාව. ඒ කියන්නෙ The Snowman, Father Christmas, Ug වගේ පොත් …

Read More »

Early Man (2018) Sinhala Subtitles | ගල් යුගයේ මුල් මිනිසා… [සිංහල උපසිරැසි සමඟ] (50*)

මේ උපසිරැසිය ලියන අතරෙත් මට හිතාගන්න බැරුව හිටියෙ මගේ පළමුවෙනි කඩඉමේදී ලියන්න ඕනෙ ලිපියට මොනවද ලියන්නේ කියල. කෙසේ හෝ ලිපියක් සඳහා අදහස් ගලපාගන්න මම උත්සහ කළා. වඩා පැහැදිලිව කිව්වොත් මේක මගේ පනස්වෙනි උපසිරැසි නිර්මාණය. මේ වෙලාවේ මගේ මතකය දිව යනවා 2016 පෙබරවාරි 27 වැනිදාට. එදා තමයි මම මුල්වරට බයිස්කෝප් අඩවිය …

Read More »

Lost in Space (2018) [S01 : E09] Sinhala Subtitles | අනතුරක් ඩොක්ටර් ස්මිත් [සිංහල උපසිරසි සමඟ]

මදැයි කොලා, එක පාරම ප්‍රතිචාර දක්වන්න ගත්තු රෙසලුට් මව් යානයත් පැය 24 කක්ෂයෙන් ඉවත් වෙනවා. ඒ යානය සම්බන්ධ කරගන්න තිබ්බ එකම අවස්තාව වෙච්ච ඩොන් ජෝන් දෙන්න රැගත් ජුපිටර් 4 යානය අර කාලකන්ණි හොර දොස්තර නිසා විනාස වෙලා ගියා.. නිකම් නෙමේ ළමයින්ට බලන් ඉන්න සිද්දවුනා තමන්ගේ තාත්තා තමන්ගේ ඇස් ඉදිරියේ ඉහල …

Read More »

Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitle | පුංචි වීර මී මැස්සී : සැබෑ මිතුරුකම යනු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මේ සූදානම මායා නම් පුංචි වීර මී මැස්සිගේ දෙවන ආගමනය සනිටුහන් කරන්නයි. පළමු චිත්‍රපටය වුණු Maya the Bee Movie (2014) බලන්න කියලත් ආරධානා කරනවා. මේ චිත්‍රපට දෙක අතර ලොකු සම්බන්ධයක් නැති නිසා, පළමු චිත්‍රපටය නොබැලුවත් මේ චිත්‍රපටය රස විඳින්නනං බාධාවක් සිද්ධ වෙන එකක් නෑ. මම මෙහි පළමු චිත්‍රපටයට …

Read More »

Lost in Space (2018) [S01 : E08] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුව.[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හති දාගෙන අටවෙනි කතාංගය, දකින්න ඇතිනේ ගිය සුමානේදී කට්ටිය ඉන්න ග්‍රහ ලෝකෙන් හැමෝටම යන්න ඕනකරන ඉන්ධන ටික අරගෙන එනකොට මගදී වෙච්ච අවාසනාවන්ත අනතුරක් නිසාවෙන් දැන් ඉන්ධන තියෙන්නේ ටික දෙනෙක්ට විතරක් මේ ග්‍රහ ලෝකෙන් පිටවෙන්න. ඒ වගේම විජේ හරහා වික්ටර් දැනගන්නවා ඒ දැනගත්ත වහාම වික්ටර් තියෙන ඉන්ධන වලින් තමන්ගේ …

Read More »

Peter Rabbit (2018) Sinhala Subtitles | නිල් කමිසයක් හැඳගත් පීටර් නම් වූ හාවා… [සිංහල උපසිරැසි සමඟ]

2016 වර්ෂයේ මාර්තු 18 වෙනිදා…. මේ දවසේ නෙවෙයි මම මේ වෙබ් අඩවියට උපසිරැසි දෙන්න පටන් ගත්තෙ. මේ දවසේ තමයි මම අවසානයට උපසිරැසියක් පල කරපු දවස. එහෙම වෙලා මෙච්චර කාලයක් ගත උනා කියලා මටවත් හිතා ගන්න බෑ. ලොකු නිවාඩු කාලයක් ගත කරලා ආයෙත් වැඩට බැස්සා. මේ චිත්‍රපටයේ උපසිරැසිය ලැබිල ගොඩක් දවස් …

Read More »