Friday , December 7 2018
Breaking News
Home / TV / අභිරහස්

අභිරහස්

Ancient Aliens [S07 : E07] Sinhala Subtitles | පිටසක්වලයන් සහ කෘමින්! [සිංහල උපසිරැසි සමග]

හත්වෙනි කතාමාලාවේ හත්වෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ මිසර මළසිරුරු සමග වලලා ඇති ස්කරැබ් නමැති කෘමි වර්ගය ගැනත් ඔවුන්ගේ දෙවිකෙනෙක් වෙන කෙප්රි ගැනත් සාකච්චා කරනවා ඒ වගේම ග්‍රීසියේ පුරාවෘත්තයක සඳහන් වෙන මියර්මඩාන් නමැති රණශුරයන්ගේ උපත සිදුවුණු ආකාරයත් ඔවුන්ට තිබුණු හැකියාවන් සහ දක්‍ෂතා ගැනත් කතා කරමින් නුතන පර්යේෂණ වලින් ඩර්පා …

Read More »

Ancient Aliens [S07 : E06] Sinhala Subtitles | යකැදුරෝ! [සිංහල උපසිරැසි සමග]

හත්වෙනි කතාමාලාවේ හයවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ ලොවපුරා විසිරි ඉන්නා යකැදුරන් පිළිබඳවයි ඔවුන්ගේ පුජාක්‍රම වත්පිළිවෙත් ගැන වගේම මොවුන් භූත ලෝකය සමග සබඳතා ඇති කරගනිමින් ඔවුන් සමග කටයුතු කරන ආකාරය ඔවුන් මේ වෘත්තීය තෝරාගත් විදිහ ගැනත් ඔවුන්ගේ අරුම පුදුම සුවපත් කිරීමේ කලාව ගැනත් කතාබහ කරමින් ඇමසන් වනයේ ඉන්නා ගෝත්‍රිකයින් …

Read More »

Ancient Aliens [S07 : E05] Sinhala Subtitles | පිටසක්වලයන් සහ රතු ග්‍රහයා! [සිංහල උපසිරැසි සමග]

හත්වෙනි කතාමාලාවේ පස්වෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ අඟහරු ග්‍රහයා මත පිටසක්වල ශිෂ්ටාචාරයක් හිටියත් වල්ගාතරු ඝට්ටනයක් නිසා ග්‍රහලොව විනාශවුනා කියලයි ඒ වගේම අඟහරු ග්‍රහයා වෙත යවපු යානා වලින් ලබාගත්තු අසාමාන්‍ය චායාරූප සහ ඒ මගින් සිදුකරපු පර්යේෂණ වලින් ක්ෂුද්‍ර ජීව ජීවී විශේෂයක් වාසය කරන බවට ඔප්පු වුනත් නාසා ආයතනය එය …

Read More »

Ancient Aliens [S07 : E04] Sinhala Subtitles | දෙවියන්ගෙ ධනනිධාන! [සිංහල උපසිරැසි සමග]

හත්වෙනි කතාමාලාවේ හතරවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ ලෝකයේ සෑම දෙසකින්ම වාර්තා වෙන නිධාන පිළිබඳවයි මේ කොටසෙන් මොවුන් මලමුහුදේ ලියැවිල්ල තුල සඳහන් වෙන නිධන් සිතියම ගැනත් ඇස්ටෙක් වරුන්ගේ මහා නිධානයක් ගැනත් මිසරයේ අකනාටන් රජතුමාට අයත් නිධානයක් ගැනත් කතාබහ කරනවා වගේම මේ නිධාන වල ආරක්‍ෂාව සඳහා යොදාගෙන ඇති උපක්‍රම ගැනත් …

Read More »

Ancient Aliens [S07 : E03] Sinhala Subtitles | තරු දරුවන්! [සිංහල උපසිරැසි සමග]

හත්වෙනි කතාමාලාවේ තුන්වෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ සෑම මහද්වීපයක් තුලම ඉන්න ගුප්ත හැකියාවන් සහ අසාමාන්‍ය දැනුම තිබෙන දරුවන් ගැනයි ඔවුන්ට මේ ගුප්ත හැකියාවන් සහ අධික බුද්ධිය ලැබුනේ කොහෙන්ද? පුරාණ මිසරයෙන් සහ ග්‍රීසියෙන් දෙවියන්ටත් මිනිසුන්ටත් දාව ඉපදුනු අසාමාන්‍ය හැකියාවන් සහිත දරුවන් ගැන පුරාවෘත්ත වලින් වාර්තා වී තිබෙනවා මේ කතා …

Read More »

Ancient Aliens [S07 : E02] Sinhala Subtitles | ඇමරිකාවේ ඉන්නා පිටසක්වලයෝ! [සිංහල උපසිරැසි සමග]

හත්වෙනි කතාමාලාවේ දෙවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ ඇමරිකාවට තිබෙන පිටසක්වල බලපෑම ගැනයි මේ සඳහා ඔවුන් පෙන්වා දෙන්නෙ ක්‍රි පු 8000 ක් තරම් ඈත අතීතයේදී කරපු පාෂාණ කැටයම් සහ දේශ ගවේෂකයන් නව ලෝකය සොයාගෙන යෑමේදි ඔවුන්ට දකින්න ලැබුණු දර්ශනත් ඇමරිකාවේ බටහිර ප්‍රදේශය තුලදී සිදුවුණු බිහිසුණු අසාමාන්‍ය සංසිද්ධීන් සහ හෝපි …

Read More »

Ancient Aliens [S07 : E01] Sinhala Subtitles | පිටසක්වලයන් සහ තාරකා දොරටු! [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කතාමාලාවේ හත්වෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ අතීතයේ ඉඳපු අපේ මුතුන්මිත්තන් සහ පිටසක්වලයන් කාල-අවකාශය සහ තාරකා දොරටු හරහා ගමන් කෙරූ බවයි.ඒ වගේම ලෝකයේ සෑම තැනකම ගුවන්යානා සහ නෞකා අතුරුදහන් වීම පිළිබඳවත් ලොවපුරා පවතින පුරාවෘත්ත වලින් දෙවියන්ගෙ දේශයට ගමන් කරන්න පුළුවන් පිවිසුම් මාර්ග තිබෙන බවටත් වාර්තා වී තිබෙනව …

Read More »

Ancient Aliens [S07 : E08] Sinhala Subtitles | පිටසක්වල ප්‍රජනකයින්! [සිංහල උපසිරැසි සමග]

[sg_popup id=”1″ event=”onload”][/sg_popup]හත්වෙනි කතාමාලාවේ අවසානය, අටවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් යෝජනා කරන්නෙ පුරාණයේ පිටසක්වලයන් අප අතරට ඇවිත් මිනිස් ස්ත්‍රීන් සමග එකතු වී දරුවන් හදමින් අපේ ජාන සැකැස්ම වෙනස් කෙරුව බවයි මේ සඳහා බයිබලයේ සඳහන් පිරිහුණු දේවදුතයන්ව සහ ග්‍රීක දෙවිවරුන්ගේ පුරාවෘත්ත උදාහරණයක් හැටියට පෙන්වනවා මේ කොටසෙන් ඔවුන්ට දාව ඉපදුනු දෙමුහුන් දරුවන් …

Read More »

The Handmaid’s Tale [S02 : E11] Sinhala Subtitles | අපොයි දෙයියනේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ එකොලොස් වැන්නත් රැගෙනයි අද මේ පැත්තට ආවේ. පෙර කොටස් වලට අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. දෙවන කතා සමයේ අවසානයට තවත් කොටස් දෙකක් පමනක් ඉතිරිව ඇති මොහොතක කතාව නැවත වරක් උණුසුම් කරන්නට අපේ කතා නායිකාව සමත් වූවා. පසුගිය කොටසින්, …

Read More »

The 100 [S05 : E08] Sinhala Subtitles | මගේ නංගි, මගේ වගකීමක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වන කතාමාලාවේ අටවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. තරමක් අසනීප වෙලා ඉන්න නිසා තමයි පොඩ්ඩක් පමා උනේ.. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියල.. මතකයිනේ ඔක්ටේවියා අර පනුවන්ව බෝ කරගෙන නිම්නයට පහරදෙන්න කුරිරු සැලැස්මක් තමයි හදහදා හිටියේ.. ක්ලාක් බෙලමි දෙන්නා මේකට කොහොමවත්ම කැමති උනේ නෑ.. ඒ …

Read More »

Siren [S01 : E10] Sinhala Subtitles | කිඳුරු කතාවක බිඳුණු සිත් ඇති අවසානය..!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Siren අවසන් කොටස අරගෙන එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ රින්ගෙ අදහසට එකඟ නොවුණු ඩොනා මුහුදට ගිහින් එයාගෙ කිඳුරු කණ්ඩායමක් එක්ක ෂෝන් මැකුලර්ගෙ බෝට්ටුවට පහරදුන්නු වෙලාවෙ සැන්ඩර්ගෙ තාත්තා ඒ කියන්නෙ ෂෝන් මැකුලර්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්දවෙනවා. නවවෙනි කොටසෙදි ඔයාල දකින්න ඇති ඒ සිදුවීමට මුහුණ දුන්නු හැමෝම වගේ ඇත්ත සිද්දිය …

Read More »

Westworld [S02: E10] Sinhala Subtitles | අලුත් ලොවක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වෙස්ට්වල්ඩ් දෙවෙනි කතා මාලාවේ අවසන් කොටසටත් අපි ලඟා උනා. අද කොටස බොහොමත්ම රසවත්. වෙනදා වගේ නෙමේ හැමදාම නැහැ හැම තැනම නැහැ. අද කොටස පැය එකහමාරක් දක්වා දිවෙනවා. ඒ පැය එකහමාරට කවදාවත් නැති විදිහේ පොස්ට් ක්‍රෙඩිට් සීන් එකකුත් ඇතුලත්. ඒක නිසා කතාව ඉවර උන ගමන් වහල දාන්න එපා ඔන්න. …

Read More »

Siren [S01 : E09] Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා කවුරුත් නොවීවසිල්ලෙන් මග බලාගෙන හිටිය සයිරන් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන තමයි, මේ ඇවිල්ලා ඉන්නෙ, ඔයාලා දන්නවනේ, මේකේ පලවෙනි කතා මාලාව අවසන් වෙන්න තවත් එක් කොටසක් විතරයි එන්න තියෙන්නෙ, බයවෙන්න කාරි නැහැ, දැනටමත් මේකේ 2 වෙනි කතා සමයක් එනවා.. එහෙනම් අපි වැඩි නැතිව පසුගිය කොටස …

Read More »

Siren [S01 : E08] Sinhala Subtitles | මනුෂ්‍යයන්ට එරෙහිව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ සයිරන් කතා මලාවේ තවත් කොටසක් අරන් තමයි, මේ එන්නෙ එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගෙන ඉමු, ඔයාලට මතක ඇතිනේ සැන්ඩ්‍රා රෙන් ගේ සහෝදරිය නැව් ජැටිය ගාව නැවතත් මුහුදට යනවා ඒකත් එක්ක සෑන්ඩ්‍රා පිස්සු වැටියා, බෙන්වයි සැන්ඩ්‍රා ගේ ගැන්සියයි එක්ක සැන්ඩ්‍රා ගේ තාත්තාටත් හොරා බෝට්ටුවත් අරගෙන …

Read More »

The Originals [S05 : E09] with Sinhala Subtitles | බලය සමග අරගලය හා පාර්ශවිකයන් අතර යුධ ප්‍රකාශය.. [සිංහල උපසිරැසි සමඟ]

මං හිතන්නේ ගිය සතියේ වෙච්ච දේවල් ටික ඔයාලට හොදාකාරවම tහෙරුම් යන්න ඇති වගේම මතකත් ඇති. මොකද ඒ තරමටම කතාව හුගාක් සරලයි වගේම පැහැදිලියි. කෙටියෙන් කියනවනම් හෝප්ට ඕන වුණේ හොලොව්ව දරාගෙන ඉන්න මයිකල්සන්ලා ටික එකතු කරලා හොලොව් බලය ආපහු අරගෙන සිද්දවෙන්න ගිය විනාශය පවා නවත්තන්නයි. කලින් හෙයිලිගේ මළ ගෙදර වෙලාවේදී හෝප් …

Read More »

The Handmaid’s Tale [S02 : E10] Sinhala Subtitles | ස්වභාවික විදිහ තමයි හොඳම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප්වාසීන් හැමෝටම ? හොඳින් ඉන්නවානේ ? ඔන්න එහෙනම් අදත් එකතුවන්නේ, රතුවත හැදි කතුන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ දසවන වෙලුමත් සමඟයි. පළමු කතා සමය කොටස් දහයකින් සමන්විත වූවත් මෙවර කතා මාලාව කොටස් 13ක් දක්වා දිවයන්නට සූදානම්. කතා මාලාව හා උපසිරැසි වෙනුවෙන් හරි අපූරු අදහස් දක්වන සැමවත් මතක් කරන ගමන්, පසුගිය …

Read More »

Westworld [S02: E09] Sinhala Subtitles | සම්පූර්ණ විස්තරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හම්මේ ඔන්න එහෙනං බටහිර ලෝකයෙ තවත් එපියක් අරගෙන ආයෙමත් මං ඔයාල හමුවට ආවා..මුලින්ම මං ඔයාලගෙන් සමාව ඉල්ලනව එපිය මෙච්චර පරක්කු වුණාට.. වෙනදා වගේම මේකත් හසන්ත සහෝ තමා ගේන්න හිටියෙ..වැඩ රාජකාරි හරස් වීම හින්දා මේක කරන්න හසන්ත සහෝ මට භාර දුන්න…ඒකට එයාට ස්තූති කරන ගමන්ම තවත් කෙනෙක් ඉන්නව විශේෂයෙන්ම ස්තූති කරන්න …

Read More »

The 100 [S05 : E07] Sinhala Subtitles | යුද්ධයේ පෙර සූදානම පරාජයට හේතුවක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනමනම් මේ අපි ආයේ හමුවෙන්නේ සතියකට පස්සේ. ගිය සතියෙත් THE 100 කොටස සමගාමිව විකාශය උනේ නෑ නොවෑ.. දැන් මේක සතියක් ඇර සතියක්ද මන්දා විකාශය වෙන්නෙත්.. හරි ඒ බයිලා ඕන නෑ අපි කතාව ගැන බලමුකෝ.. කලින් කොටසේ මතකයිනේ ඔක්ටේවියා නිම්නය අල්ලගන්න ගිහින් ලබපු පරාජය නිසාවෙන් වගේම පරපෝෂිතයෝ පහර දීපු නිසා …

Read More »

Siren [S01 : E07] Sinhala Subtitles | බිහිසුණු ඝාතනයේ ඝාතකයා කවුරුන්ද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ සයිරන් කතා මාලාවේ තවත් රසවත් කොටසක් එක්ක තමයි මම ඔයාලව මුන ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ එහෙනම් අපි වැඩි කතා නැතිව පසුගිය කොටසේ සිද්ධ වුන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…. ඩොනා ඒවගේම රෙන් අයෙමත් ගොඩබිමට එනවා ඔවුන් දෙදෙනා ගොඩබිමට එන්න හේතුව කෑම ඒ අස්සෙ මෑඩි ගේ පියා ජෝයි …

Read More »

Supergirl [S03 : E23] Sinhala Subtitles | ජය පැරදුම කාටත් උරුමයි![සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් මේ සූදානම් වෙන්නෙ සුපර්ගර්ල් තුන්වැනි කතාමාලාවේ 23වන කොටස එනම් අවසාන කොටසේ උපසිරැසිය ඔබ හමුවේ තබන්නයි. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.. කලින් කොටස්වල දකින්න ලැබුනා රෙයින්, පෙස්ටිලන්ස්, පියුරිටි ඇතුළු ලෝකමරුවන් ලෝකය විනාශ කරන්න දරපු මහන්සිය සුපර්ගර්ල් සහ DEO එක මැදිහත් වෙලා ඉතාමත් පරිශ්‍රමයක් දරලා නතර කළා. …

Read More »