Friday , December 7 2018
Breaking News
Home / TV / ක්‍රියාදාම හා යුද්ධ

ක්‍රියාදාම හා යුද්ධ

Westworld [S02: E10] Sinhala Subtitles | අලුත් ලොවක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වෙස්ට්වල්ඩ් දෙවෙනි කතා මාලාවේ අවසන් කොටසටත් අපි ලඟා උනා. අද කොටස බොහොමත්ම රසවත්. වෙනදා වගේ නෙමේ හැමදාම නැහැ හැම තැනම නැහැ. අද කොටස පැය එකහමාරක් දක්වා දිවෙනවා. ඒ පැය එකහමාරට කවදාවත් නැති විදිහේ පොස්ට් ක්‍රෙඩිට් සීන් එකකුත් ඇතුලත්. ඒක නිසා කතාව ඉවර උන ගමන් වහල දාන්න එපා ඔන්න. …

Read More »

Six [S02 : E05] with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං SIX දෙවනි කතා සමයෙ 5 වෙනි කතාංගය තමයි අද මේ අරගෙන ආවෙ. ඉතිං සුපුරුදු පරිදි පසුගිය කොටස ටිකක් මතක් කරගමු. පසුගිය කොටසෙ වැඩි හරියක්ම තිබුනෙ මයිකල් සහා කුමාරයා හමුවුන විදිහ පිළිබඳව. දැං හැමෝම දන්නවනෙ කොහොමද මේ දෙන්නා හම්බවුනේ සහා මයිකල් විශේෂ වෙන්නෙ ඇයි කියලා. ඔව් මේ හැම විස්තරයක්ම …

Read More »

Westworld [S02: E09] Sinhala Subtitles | සම්පූර්ණ විස්තරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හම්මේ ඔන්න එහෙනං බටහිර ලෝකයෙ තවත් එපියක් අරගෙන ආයෙමත් මං ඔයාල හමුවට ආවා..මුලින්ම මං ඔයාලගෙන් සමාව ඉල්ලනව එපිය මෙච්චර පරක්කු වුණාට.. වෙනදා වගේම මේකත් හසන්ත සහෝ තමා ගේන්න හිටියෙ..වැඩ රාජකාරි හරස් වීම හින්දා මේක කරන්න හසන්ත සහෝ මට භාර දුන්න…ඒකට එයාට ස්තූති කරන ගමන්ම තවත් කෙනෙක් ඉන්නව විශේෂයෙන්ම ස්තූති කරන්න …

Read More »

Six [S02 : E04] with Sinhala Subtitles | මතකාවර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම 5 වෙනි කොටස එන්න පෙරාතුව 4 වෙනි කොටසෙ උපසිරැසිය අරගෙන ආවා. ඉතිං අපි සුපුරුදු පරිදි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. එහෙම කිව්වට මට මෙලෝ දෙයක් මතක නෑ බං.😜 මතක ඇති ජීනා මයිකල්ගෙන් කුමාරයා ගැන තොරතුරු අරගන්නවා. ඔව් මයිකල්ගෙ යෝජනා කිහිපයකට පස්සෙ ජීනට දැනගන්න ලැබෙනවා …

Read More »

Into the Badlands [S03 : E08] Sinhala Subtitles | නව මිතුරන් සහ පැරණි මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම මෙවර කතා සමයේ 8 වැනි කොටස ඔබ වෙත ගෙන එන්නයි. කොහොම නමුත් දැන් අපි මෙවර කතා සමයේත් භාගයක් දුර ගිහින්…තවත් කතා 8 ක් පමණයි ඉතිරිව තියෙන්නේ… අද නම් බොහොම අගේ ඇති කොටසක් කියන්න ඇහැකි… මෙතෙක් සටන් වැඩි ගණනක් දකින්න නොලැබුන නිසාමද කොහෙද අද ඇති වෙන්න සටන් …

Read More »

Rome [1×4 – Stealing from Saturn ] – Sinhala Subtitle | පාලනයේ කට්ටකම් (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? සෑහෙන්න කාර්යයබහුල වුණා පහුගිය ටිකේ. ඒ හින්දයි දෙන්න පරක්කු වුණේ. පුළුවන් ඉක්මනින්මඉවරක් කරලා දාන්නම්. අනිවා. 🙂 පහුගිය කොටස මතකද මන්දා? පොඩ්ඩක් මතක් කරගත්තොත්, පොම්පෙයිට රෝමේ අත ඇරල පහුබහින්න වෙනවා මොකද සීසර් තනි හමුදා ඛණ්ඩයක් අරගෙන ආව හින්දම, පොම්පෙයිට තමුන්ගේ හමුදාව රැස් කරගන්න වෙලාවක් තිබුණ් නෑ. ඉතින් වංශවතුන් ටිකට …

Read More »

Six [S02 : E03] with Sinhala Subtitles | කුමාරයා පසු පස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පුරා සතියක්ම පහුවෙලා SIX දෙවන කතා සමයෙ තුන්වෙනි කතාංගයට උපසිරැසි අරගෙන ආවා. පරක්කු වුන එකේ වැඩිය කතා නොකර පසුගිය කොටස ටිකක් මතක් කරගමු. මතක ඇතිනෙ ජීනා මයිකල්ව කොහොමහරි කැමති කරගන්නවා කුමාරයා ගැන විස්තර අරගන්න. ඔව් මයිකල්ට නොසෑහෙන්න වද දුන්නට පස්සෙ මිනිහගෙ යම් යම් කොන්දේසි වලට එකගව මයිකල් ජීනට …

Read More »

Westworld [S02: E08] Sinhala Subtitles | අලුත් ලෝකයක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

7 වැනි කොටස ආරම්භයේදි දකින්න ලැබෙනවා බර්නාඩ් චාර්ලිගේ පින්තුරයක් අතැතිව ඉන්නවා. ඔහු සමග කතාකරන්න ස්ටැබ්ස් එනවා. ස්ටැබ්ස් කියනවා මේක බේරාගැනිමේ මෙහෙයුමක් නොවන බව. ඔහුගේ අරමුණ උනේ තෙරෙසා සතුව ඇති චන්ද්‍ර‍ිකා දුරකථනය පාවිච්චි කරලා පිටතින් උදව් ඉල්ලන්න. නමුත් කාල් ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. ඉන්පසුව ඔවුන්ව රැගෙන යන්නේ උද්‍යානයේ පිහිටි පැරණි නිවසක් තුලටයි. …

Read More »

Into the Badlands [S03 : E07] Sinhala Subtitles | කුමන්ත්‍රණය … [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 7 වැනි කොටස ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම, උදේම බලනකොට මේ කොටස වෙනුවෙන් පිටපතක් නිකුත් වෙලා නොතිබ්බ නිසා මම හිතුවා මේ සතියෙත් විකාශය වෙලා නැද්දෝ කියල… කොහොම නමුත් දවල් කාලය වෙනකොට යන්තම් පිටපත් අන්තර්ජාලයට එක්කාසු වෙන්න පටන් ගත්තා… මගේ මතය අනුව මේක තමයි තෙවැනි කතා සමයේ මෙතෙක් …

Read More »

Into the Badlands [S03 : E06] Sinhala Subtitles | අතීත මිතුරන්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම රුදුරු බිමේ මේ කතා සාමය වෙනුවෙන් අපිට ලැබෙන හයවැනි කතාව ඔබ වෙත ගෙන එන්නට. සිව්වැනි කොටසත් එක්ක බලනකොට අදහස් දැක්වීම් අඩු වුන බවක් තමයි දකින්න තියෙන්නෙ…. මොකක් හරි අවුලක්වත් වෙලා ද? නැත්නම් මම අදහසක් දක්වා යන්න නොකිව්ව නිසා ද? කොහොම හරි කමක් නැහැ කලින් කොටස ගැන …

Read More »

Westworld [S02: E07] Sinhala Subtitles | නිම්නයෙන් ඔබ්බට… [සිංහල උපසිරැසි සමඟ]

දෙවන කතාසමයේ 7වැනි කොටස සමගයි මේ එකතුවෙලා ඉන්නේ කතාසමය ටික ටික අවසානයට තමයි ලගාවෙන්නේ.එහෙනම් පසුගිය කොටස පිලිබද කෙටියෙන් විමසලා බලමු. ඒ වගේම පහත ලිපිය ලබා දුන්නේ කළිඳු වසූක සහෝ විසින්. කතාංගය ආරම්භවෙන්නේ ඩොලොරස් සහ බර්නාඩ්ගේ කතාබහක් සමගයි.මෙවැනි සම්මුක පරික්ෂන පලමු කතා සමයෙදිත් අපිට දකින්න ලැබුනා.කොහොම නමුත් එකවරම ඩොලොරස් බර්නාඩ්ට විධානයන් …

Read More »

Six [S02 : E02] with Sinhala Subtitles | බොස්නියාවෙ මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං SIX දෙවන සමයෙ 2 වන කොටසත් අරගෙන තමයි මේ ආවෙ. ඇත්තම කිව්වොත් ලොකු කරදරයක් වෙලා තියෙන මොහොතක තමයි මෙහෙම මේ උපසිරැසියත් අරගෙන එන්නෙ. ඒවා වැඩක් නෑ අපි පහුගිය කොටස ටිකක් මතක් කරගමු. රිප්ගෙ වෙඩි තැබීමත් එක්ක හැමෝම කම්පාවෙලා හිටිය මොහොතෙ අපේ සීල් කණ්ඩායමට මෙහෙයුමකට යන්න වෙනවා ඩ්‍රේගන් කියන …

Read More »

Six [S02 : E01] with Sinhala Subtitles | ආරම්භයම කදුළු කතාවක්! [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියට මතක ඇතිනෙ බයිකෝප් තුලින් ලබා දුන්න SIX කතා මාලාව. ඒ කතා මාලවෙ දෙවනි අදියරෙ පළවෙනි කොටසෙ උපසිරැසිය අරගෙන තමයි මම මේ අද ආවෙ. ඔව් දවස් දෙකක් වගේ පමා වුනා. අධ්‍යාපන කටයුතු නිසා ඉදිරියටත් පොඩි පොඩි පමා වීම් වෙන්න පුළුවන් ඔන්න කලින්ම කිව්වා. ලොකු ලිපියක් ලියන්න වෙලාවක් නැති නිසා ලිපිය …

Read More »

Westworld [S02: E06] Sinhala Subtitles | නිමේශය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනං වෙස්ට්වර්ල්ඩ් එපියකට හා හා පුරා කියල සම්මාදන් වෙන්න  මටත්  හැකි වුණා..මේක ඇත්තටම මගේ හිතේ තිබුණ ලොකු ආසාවක් කීවොත් නිවැරදියි..මුලින්ම මේකට ස්තූතිවන්ත වෙන්න ඕන දෙන්නෙක් ඉන්නව..ඒ තමා අපේ සැමී නොහොත් සමීර කරුණාරත්න සහෝ ඒවගේම හසන්ත අයියට..මෙයාල නැත්තං මට මේක ලොවෙත් කරන්න ලැබෙන්නෙ නෑ ඉතිං..කොහොමවුණත් කියන්නත් කණගාටුයි  කරන්නං කියල ආසාවෙන් …

Read More »

Rome [1×3 – “An Owl in a Thornbush ] – Sinhala Subtitle | ආක්‍රමණය ඇරඹෙයි. (18+) [සිංහල උපසිරැසි සමඟ]

සති දෙකකට පස්සෙ ඔන්න ආයෙත් ආවා. මම කලින් ලිපියෙදි කිව්ව වගේ ඉතිහාසය ගැන ලොකු ලිපියකුත් එක්ක එන්න හිතුවට වැඩි දෙනෙක් ඒකට කිසි දෙයක් කියල තිබ්බෙ නැති හින්දම ඔන්න සාමාන්‍ය විදියට ගෙනාවා. ඉදිරියේදී ඕනා නම් ආපහු ඒ වැඩේට බහින්න බැරියෑ. ක්‍රි.පූ. 59 දි විතර නොනිල වශයෙන් ඇතිවුණ හවුලකින් (ඉතිහාසඥයින් විසින් First …

Read More »

Into the Badlands [S03 : E05] Sinhala Subtitles | කැටලිස්ට් ? [සිංහල උපසිරැසි සමඟ]

මෙතෙක් ඔබත් එක්ක රුදුරු බිමේ සැරිසරුව උදාර රාජපක්ෂ(ශාන්) සොහොයුරාගේ අධ්‍යාපන කටයුතු නිසා කාර්යය බහුල වීම නිසාවෙන් ඔන්න ඔබට කල නොහැකි බව දැනුම් දුන් මේ කතාව අද ඉදල මේ කතා මාලාව මා අතට පත් වෙනවා. මුල් කතා සාමය සම්පුර්ණයෙන්ම විකාශය වෙලා ගිය මොහොතකත් පළමු කථාවෙන් මගේ හිත දිනාගන්න බැරි වුණ මේ …

Read More »

Westworld [S02: E05] Sinhala Subtitles | එහා ලෝකය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හොඳයි එහෙනම් මුලින්ම පැහැදිලි වෙනසක් පෙනේවි… මෙතෙක් මේ අපූරු ලෝකය ඔබ වෙත අරගෙන එන්නට වෙහෙසුන කලිදු වාසුක සහෝදරයාගේ උපසිරසක් එක්ක නෙමෙයි අද ඔබට මේ විසකුරු උද්‍යානයේ සැරිසරන්නට සිද්ධ වෙන්නෙ. නමුත් ඉතින් මුලින්ම සමාව ගන්නව මොකද සමහරුන්ට අනුව මගේ උපසිරස ගුණාත්මක නැහැ, නමුත් ඉතින් ඒ කටින් බතල හිටවන උදවිය උපසිරස කරන්නෙත් …

Read More »

Into the Badlands [S03:E04] Sinhala Subtitles | ප්‍රාතිහාර්යය! [සිංහල උපසිරැසි සමඟ]

ඊලඟ එපිය රිලීස් වෙන්නත් දවසක් විතරක් ඉතිරි වෙලා තියෙද්දි මේ කොටස ගේන්න සිද්ද වීම ගැන අතිශය කණගාටුව ප්‍රකාශ කරනවා. ඇත්තම කියනවනම් මේ විදියටවත් ගේන්න ගොඩක් මහන්සි වෙන්න වුනා මිඩ් එක්සෑම්ස් පටන් අරගෙන තියෙන නිසා. ගිය සතියෙ මොකද වුනේ කියලා ඉක්මනට බලමු. ගිය සතියෙ කොටසෙදි කොහොමහරි සනී බැජී එක්ක විඩෝගෙ යුධ …

Read More »

Westworld [S02: E04] Sinhala Subtitles | යක්ෂයාගේ ප්‍රේහෙලිකාව [සිංහල උපසිරැසි සමඟ]

3 වැනි කොටස ගැන අපි මංසලේ පලකල අනුමානයන් ගොන්න අතරින් කිහිපයක්ම අද කතාවෙදි සැබෑ වෙනවා. ඔයා තමත් ඒ ලිපිය කියෙව්වේ නැතිනම් මෙතනින් ඒ ලිපිය කියවන්න. ඒ වගේම 4 වැනි කොටසේ පරිවර්ථ ගැටලු කිහිපයකට උපකාර කල රොයිලි අයියටත් හසන්ත අයියටත් විශේෂ ස්තුතියක් පුදකරන්න ඔනේ. මුලින්ම සමාව ඉල්ලනවා සිදුවුනු ප්‍ර‍මාදය ගැන. නමුත් …

Read More »

Rome [1×2 – How Titus Pullo Brought Down the Republic ] – Sinhala Subtitle | ගින්න ඇවිළුණා. (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මේ 400 න් පස්සෙ ගේන පළවෙනි උපසිරැසියයි. බොහෝ දෙනෙක් ඉල්ලලා තිබ්බා ඉක්මනට දෙන්න කියලා. වැඩේ කියන්නෙ ලඟ නවන්න ගියොත් අන්තිම හරියෙන් බලන් ඉන්න වෙන කාලය ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙන එකයි. ඒ හින්දා දැනට සතියට වරක් ගානේ ගිහින්, පස්සෙ ලඟ නවන්න ගන්නම්. අවුලක් නෑනේ? මම GOT එකට දුන්න …

Read More »