Friday , December 7 2018
Breaking News
Home / TV / ක්‍රියාදාම

ක්‍රියාදාම

Marvel’s Cloak & Dagger [S01 : E05] Sinhala Subtitles | නොවිසඳුණු සියල්ලකටම විසඳුම් සොයමින්..!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Marvel’s Cloak & Dragger හයවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම… පසුගිය කොටසින් කලින් කොටසෙදි ඔයාල දකින්න ඇතිනෙ පල්ලියෙදි මුණගැහෙන ටයිරෝනුයි ටැන්ඩියි දෙන්න බර කතාවක් දාන හැටි. එතනදි ටයිරෝන් එවීටගෙ නැන්ද කිව්ව විදිහට කරපු බහුබූත වැඩේ නිසා මිනිහට ලැබුණු අත්දැකීම් ගැන ටැන්ඩිට කියනවා. ඒ වගෙම තමයි ටයිරෝන් ටැන්ඩිගේ අතීතය …

Read More »

The Handmaid’s Tale [S02 : E11] Sinhala Subtitles | අපොයි දෙයියනේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ එකොලොස් වැන්නත් රැගෙනයි අද මේ පැත්තට ආවේ. පෙර කොටස් වලට අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. දෙවන කතා සමයේ අවසානයට තවත් කොටස් දෙකක් පමනක් ඉතිරිව ඇති මොහොතක කතාව නැවත වරක් උණුසුම් කරන්නට අපේ කතා නායිකාව සමත් වූවා. පසුගිය කොටසින්, …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E04] Sinhala Subtitles | පාලනය [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්… සමාවෙන්න ඕන සබ් එක මෙච්චර පරක්කු වුණාට..මේ එපිය ගේන්න හිටියෙ අපෙ ලහිරු සහෝ..අධ්‍යාපන වැඩ කටයුතු හරස් වුණ හින්ද ලහිරු සහෝ මට මේක කරන්න භාරදුන්න…ලොක්කා වගේ මාත් භාරගත්තට සතියකුත් පහුවෙලා තමා දෙන්න වුණේ අන්තිමේදි…ඒකට මං ඔයාලගෙන් නැවත වාරයක් සමාව ඉල්ලනව.. කලින් එපියෙ වෙච්ච දේවල් එහෙම දැන් නං මතකත් නැති ඇති …

Read More »

Siren [S01 : E10] Sinhala Subtitles | කිඳුරු කතාවක බිඳුණු සිත් ඇති අවසානය..!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Siren අවසන් කොටස අරගෙන එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ රින්ගෙ අදහසට එකඟ නොවුණු ඩොනා මුහුදට ගිහින් එයාගෙ කිඳුරු කණ්ඩායමක් එක්ක ෂෝන් මැකුලර්ගෙ බෝට්ටුවට පහරදුන්නු වෙලාවෙ සැන්ඩර්ගෙ තාත්තා ඒ කියන්නෙ ෂෝන් මැකුලර්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්දවෙනවා. නවවෙනි කොටසෙදි ඔයාල දකින්න ඇති ඒ සිදුවීමට මුහුණ දුන්නු හැමෝම වගේ ඇත්ත සිද්දිය …

Read More »

Six [S02 : E05] with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං SIX දෙවනි කතා සමයෙ 5 වෙනි කතාංගය තමයි අද මේ අරගෙන ආවෙ. ඉතිං සුපුරුදු පරිදි පසුගිය කොටස ටිකක් මතක් කරගමු. පසුගිය කොටසෙ වැඩි හරියක්ම තිබුනෙ මයිකල් සහා කුමාරයා හමුවුන විදිහ පිළිබඳව. දැං හැමෝම දන්නවනෙ කොහොමද මේ දෙන්නා හම්බවුනේ සහා මයිකල් විශේෂ වෙන්නෙ ඇයි කියලා. ඔව් මේ හැම විස්තරයක්ම …

Read More »

Siren [S01 : E09] Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා කවුරුත් නොවීවසිල්ලෙන් මග බලාගෙන හිටිය සයිරන් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන තමයි, මේ ඇවිල්ලා ඉන්නෙ, ඔයාලා දන්නවනේ, මේකේ පලවෙනි කතා මාලාව අවසන් වෙන්න තවත් එක් කොටසක් විතරයි එන්න තියෙන්නෙ, බයවෙන්න කාරි නැහැ, දැනටමත් මේකේ 2 වෙනි කතා සමයක් එනවා.. එහෙනම් අපි වැඩි නැතිව පසුගිය කොටස …

Read More »

Siren [S01 : E08] Sinhala Subtitles | මනුෂ්‍යයන්ට එරෙහිව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ සයිරන් කතා මලාවේ තවත් කොටසක් අරන් තමයි, මේ එන්නෙ එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගෙන ඉමු, ඔයාලට මතක ඇතිනේ සැන්ඩ්‍රා රෙන් ගේ සහෝදරිය නැව් ජැටිය ගාව නැවතත් මුහුදට යනවා ඒකත් එක්ක සෑන්ඩ්‍රා පිස්සු වැටියා, බෙන්වයි සැන්ඩ්‍රා ගේ ගැන්සියයි එක්ක සැන්ඩ්‍රා ගේ තාත්තාටත් හොරා බෝට්ටුවත් අරගෙන …

Read More »

The Handmaid’s Tale [S02 : E10] Sinhala Subtitles | ස්වභාවික විදිහ තමයි හොඳම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප්වාසීන් හැමෝටම ? හොඳින් ඉන්නවානේ ? ඔන්න එහෙනම් අදත් එකතුවන්නේ, රතුවත හැදි කතුන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ දසවන වෙලුමත් සමඟයි. පළමු කතා සමය කොටස් දහයකින් සමන්විත වූවත් මෙවර කතා මාලාව කොටස් 13ක් දක්වා දිවයන්නට සූදානම්. කතා මාලාව හා උපසිරැසි වෙනුවෙන් හරි අපූරු අදහස් දක්වන සැමවත් මතක් කරන ගමන්, පසුගිය …

Read More »

Siren [S01 : E07] Sinhala Subtitles | බිහිසුණු ඝාතනයේ ඝාතකයා කවුරුන්ද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ සයිරන් කතා මාලාවේ තවත් රසවත් කොටසක් එක්ක තමයි මම ඔයාලව මුන ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ එහෙනම් අපි වැඩි කතා නැතිව පසුගිය කොටසේ සිද්ධ වුන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…. ඩොනා ඒවගේම රෙන් අයෙමත් ගොඩබිමට එනවා ඔවුන් දෙදෙනා ගොඩබිමට එන්න හේතුව කෑම ඒ අස්සෙ මෑඩි ගේ පියා ජෝයි …

Read More »

Supergirl [S03 : E23] Sinhala Subtitles | ජය පැරදුම කාටත් උරුමයි![සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් මේ සූදානම් වෙන්නෙ සුපර්ගර්ල් තුන්වැනි කතාමාලාවේ 23වන කොටස එනම් අවසාන කොටසේ උපසිරැසිය ඔබ හමුවේ තබන්නයි. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.. කලින් කොටස්වල දකින්න ලැබුනා රෙයින්, පෙස්ටිලන්ස්, පියුරිටි ඇතුළු ලෝකමරුවන් ලෝකය විනාශ කරන්න දරපු මහන්සිය සුපර්ගර්ල් සහ DEO එක මැදිහත් වෙලා ඉතාමත් පරිශ්‍රමයක් දරලා නතර කළා. …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E10] Sinhala Subtitles | ආදරණීයයන්ගේ නික්ම යාම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ Mid Season Finale Episode එක, නැත්තං දහවැනි දිගහැරුම.. ඇත්තටම මොනවද මම කියන්නෙ.. කෙටියෙන්ම කිව්වොත් හැම දෙයක්ම සිද්ධ වුණා.. හරි පහුගිය කොටස බලපු කට්ටිය දකින්න ඇති ඇත්තටම මොනවද වෙන්න යන්නෙ කියල.. ක්ලැරීගෙ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඔන්න මෙන්න තියෙද්දි ක්ලැරී කිව්වනෙ …

Read More »

Lucifer [S03 : E21] Sinhala Subtitles | පියර්ස් නෙමේ මමයි වැඩ්ඩා! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මම ගෙනාව ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් එකේ විසි එක් වැනි උපසිරැසිය. අද කතාවේ සිදුවෙන දේවල් ගැන අපි පොඩ්ඩක් බලමු. පියර්ස් සියදිවිනසාගන්න හිතුවත්, තමන් ක්ලෝයිට ඇත්තටම ආදරය කරන බව ඔහු තේරුම් අරගන්නවා. සාමාන්‍ය මරණිය ජිවිතයක් ගත කරලා ඇය එක්කම මහලු වෙලා මියයන්න හිතාගෙන ඇයව ආපහු දිනාගන්න ඔහු තීරණය කරනවා. …

Read More »

Six [S02 : E04] with Sinhala Subtitles | මතකාවර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම 5 වෙනි කොටස එන්න පෙරාතුව 4 වෙනි කොටසෙ උපසිරැසිය අරගෙන ආවා. ඉතිං අපි සුපුරුදු පරිදි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. එහෙම කිව්වට මට මෙලෝ දෙයක් මතක නෑ බං.😜 මතක ඇති ජීනා මයිකල්ගෙන් කුමාරයා ගැන තොරතුරු අරගන්නවා. ඔව් මයිකල්ගෙ යෝජනා කිහිපයකට පස්සෙ ජීනට දැනගන්න ලැබෙනවා …

Read More »

Siren [S01 : E06] Sinhala Subtitles | අවුල් ජාලාවක් වූ මහ සයුර හා ගොඩබිම..!! [සිංහල උපසිරැසි සමඟ]

Siren හයවැනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ පස්වැනි කොටසෙදි ඔයාල දකින්න ඇතිනෙ පරණ බඩු කඩේ ඉන්න මිස් හොකින්ස් කියන්නෙ ඇත්තටම කවුද කියල. රින්ට වගෙම එයාගෙ සහෝදරියට මුහුදු මතුපිටට එන්න හේතු වුණු කාරණාවත් අපිට දැනගන්න ලැබුණා. හමුදා පරීක්ෂණාගාරයේ ඉන්න ඩෙකර් හාදයත් එක්ක මේ සිද්දවෙන දේවල් වලට බෙන්ගෙ දෙමව්පියන්ගෙ පොව්නෙල් මුහුදු …

Read More »

Into the Badlands [S03 : E08] Sinhala Subtitles | නව මිතුරන් සහ පැරණි මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම මෙවර කතා සමයේ 8 වැනි කොටස ඔබ වෙත ගෙන එන්නයි. කොහොම නමුත් දැන් අපි මෙවර කතා සමයේත් භාගයක් දුර ගිහින්…තවත් කතා 8 ක් පමණයි ඉතිරිව තියෙන්නේ… අද නම් බොහොම අගේ ඇති කොටසක් කියන්න ඇහැකි… මෙතෙක් සටන් වැඩි ගණනක් දකින්න නොලැබුන නිසාමද කොහෙද අද ඇති වෙන්න සටන් …

Read More »

Siren [S01 : E05] Sinhala Subtitles | විසඳුම් නොමැති ගැටළු රැසක්..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Siren පස්වැනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම.. කලින් කොටස බැලුව නම් ඔයාල දකින්න ඇති අවසානයේ රින් එයාගෙ සහෝදරිය එහෙමත් නැත්නම් ක්‍රිස්, සැන් දෙන්නා ඩොනා කියන නර්ස් විදිහට වැරදියට හිතන් ඉන්න කෙනා එක්ක ආපහු මුහුදට යනවා. බෙන්, රින්ට දුන්නු ට්‍රැකර් එකේ සිග්නලුත් එකපාරටම නැතිවෙලා යනවනේ. ඉතින් අද කොටස පටන්ගන්නෙ …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E09] Sinhala Subtitles | හෙළිවුණු රහස්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ සෙවනැලි දඩයක්කාරයන්ගේ තුන්වන කතා සමයේ නමවැනි දිගහැරුම.. කියන්න දෙයක් තියෙනව.. මට නං හිතන්නෙ මෙතෙක් විකාශය වුණු කතා සමයන් වලින් තුන්වන කතා සමය තමයි ඉතාමත් උද්වේගකර කතා සමය වෙන්නෙ කියල.. මොකද කිව්වොත් මේ කතාව මුල ඉඳල අගටම පැටලිලා තමයි තිබුණෙ.. ඒ වගේම තමයි අද කතාව තුළ …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E03] Sinhala Subtitles | විසිතුරු කවුලුව [සිංහල උපසිරසි සමඟ]

වෙලාව පාන්දර 4.04, දැනුයි වැඩ ඉවර වුනේ, කොහොමද හැමෝටම ? සැප සනීපෙන් ඉන්නවනේ. ඔන්න එහෙනම් සතියක විරාමයකින් පසුව, Cloak & Dragger කතාමාලවේ පළමු සමයේ තෙවන කතාවත් එක්කයි අද එක්කාසු වෙන්නේ. Marvels කතාවක් කිව්වම ඉතින් කතා දෙකක් නැහැ බාල,මහලු,වැඩිහිටි හැමෝම වගේ දන්නවානේ ඒ ගැන. මේ වන විට කතාව පිලිබඳව ලැබෙන අදහස් …

Read More »

Siren [S01 : E04] Sinhala Subtitles | කිඳුරු සහෝදරිය සමඟින් නැවතත් දියඹට..!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Siren හතරවැනි කොටසත් අරගෙන ආවා… ~~පසුගිය කොටසින්~~ ශෙරිෆ් ඔහුට ලැබුණු හෝඩුවාවන් ඔස්සේ දිගටම ඝාතනය ගැන පරීක්ෂණ පවත්වගෙන යනවා. කොහොමින් කොහොම හරි මේ ඝාතනයට ගෑණු කෙනක් සම්බන්ධයි කියල ශෙරිෆ්ට දැනටමත් ඉව වැටිලයි තියෙන්න. කටු රූප සටහනත් එක්ක ඒ සැකය තවත් වැඩි වුණා කියලයි හිතෙන්නෙ. මේ අතරෙ සැන්ඩර් එයාගෙ යාළුවත් …

Read More »

Six [S02 : E03] with Sinhala Subtitles | කුමාරයා පසු පස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පුරා සතියක්ම පහුවෙලා SIX දෙවන කතා සමයෙ තුන්වෙනි කතාංගයට උපසිරැසි අරගෙන ආවා. පරක්කු වුන එකේ වැඩිය කතා නොකර පසුගිය කොටස ටිකක් මතක් කරගමු. මතක ඇතිනෙ ජීනා මයිකල්ව කොහොමහරි කැමති කරගන්නවා කුමාරයා ගැන විස්තර අරගන්න. ඔව් මයිකල්ට නොසෑහෙන්න වද දුන්නට පස්සෙ මිනිහගෙ යම් යම් කොන්දේසි වලට එකගව මයිකල් ජීනට …

Read More »