Friday , December 14 2018
Breaking News
Home / TV / කොමඩි

කොමඩි

Ask Laftan Anlamaz [S01 : E18] Sinhala Subtitles | කැදැල්ල නෑ උණුසුම් [සිංහල උපසිරැසි සමග]

ආදරය වචන වලින් කියන්න පුලුවන්ද කියන ප්‍රශ්නයට උත්තර හොයන් යන ගමනේ 18වෙනි නැවතුම්පොළට තමා අද මේ ඇවිත් ඉන්නේ. තව නැවතුම්පොළවල් 13ක් වගේ තමයි ඉතුරු. එහෙනම් වැඩි කතා ඕන නෑ. කලින් කොටස පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්කෝ. කලින් කොටස නතර වුණේ මුරාත් ඇවිදින් හයාත් ආපහු එයාගේ ගමට යන එක වළක්වපු එකෙන්. හයාත්ට …

Read More »

Ask Laftan Anlamaz [S01 : E17] Sinhala Subtitles | තද සීත කුණාටු හමාවි.. එහෙත්, වසන්තය එනවා සත්තමයි! [සිංහල උපසිරැසි සමග]

ආවා, ආවා, ආවා! බලාගෙන හිටපු 17 වෙනි කොටස අරගෙන ආවා. ඉබෝත් මහ පුදුම කොල්ලෙක් නේද? එක අතකට එයාට වරදක් කියන්නත් බෑ නේ. එයා හිතන්නේ මුරාත් මහ නොසන්ඩාලයෙක් කියලනේ. මතකද දන්නේ නෑ කලින් කොටස? කමක් නෑ, මම මතක් කරන්නම්කෝ. ඉබෝ, හයාත්ට ආදරෙයි කිව්වා, එතනට මුරාත් කඩා පැන්නා. ඉබෝ කිව්වා, මුරාත් දිදෙම්ව …

Read More »

Ask Laftan Anlamaz [S01 : E16] Sinhala Subtitles | කඳුලින්ම ලියූ පෙම් ගීතේ.. [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන්, කොහොමද? ඇඟිලි ගැන ගැන හිටපු 16 වෙනි කොටස ඔන්න අරං ආවා. මේ කතාව මගේ එකක් නම්නෙ වෙයි. මං මේ කතාවට සම්බන්ධ වුනේ මෙහෙමයි. මං රූපවාහිනි කතාංගයක් කරන්න ආසාවෙන් ඉන්නකොට අපේ හෙළිලි නංගි තමයි මේ කතාව ගැන කිව්වේ. ඉතින්, මාත් වෙනස් දෙයක් හින්දා කැමති වුනා. මට මේකට උපසිරැසි කරන්න උදව් …

Read More »

Waiting in the Summer [SPECIAL EPISODE] Sinhala Subtitles | ගෙවී ගිය ඒ ගිම්හානය නැවතත් එනතුරු අපි බලා සිටිමු… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ! හරි. මේ TV Series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime TV Series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්. ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. …

Read More »

Waiting in the Summer [E11 09 & 12] Sinhala Subtitles | යන්න එපා සෙන්පායි! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ! හරි. මේ TV Series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime TV Series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා. ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන …

Read More »

Ask Laftan Anlamaz [S01 : E15] Sinhala Subtitles | හෝලි බදාදා [සිංහල උපසිරැසි සමග]

‘මුරාත්, දන්නවද ඔයාගෙ ඇහි පිහාටු  කොච්චර  ලස්සනයිද  කියල.. ” හයාත් ආදරේ ඉතිරෙන ඇස් වලින් එහෙම කියද්දී මුරාත් කියනව, ”ඇයි ඔයාගෙ ඇසුත් හරිම ලස්සනයි.. ඔය ලොකු ඇස් දෙකෙන් මගෙ දිහා බලාගෙන ඉද්දි මාව පිස්සු වැටෙනව…”  කියලා. දෙන්නට දෙන්නා මෙච්චර දවසක් හංගගෙන ඉඳපු ආදරේ වචන වලින් කිව්වට  පස්සේ දැන් ඉතින් ඔය වගේ …

Read More »

Waiting in the Summer [EP 09 & 10] Sinhala Subtitles | සෙන්පායි… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ! හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. …

Read More »

Waiting in the Summer [EP 07 & 08] Sinhala Subtitles | සෙන්පායිගේ රහස… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනෙ! හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම …

Read More »

Waiting in the Summer [EP 05 & 06] Sinhala Subtitles | සෙන්පායිට ප්‍රතිවාදියෙක්? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ! හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම …

Read More »

Ask Laftan Anlamaz [S01 : E14] Sinhala Subtitles | දැනෙනවද මගේ ආදරේ රත්තරන්… [සිංහල උපසිරැසි සමග]

කවුද දහතුන නරක ඉලක්කමක් කියල කීව්වෙ! අනික් කාට කොහොම වුනත් ආදරේට ආදරේ කරන අපිට නම් පහුගිය කොටස හරිම ආදරණීය අත්දැකීමක් සමීප කරා නේද! කොහොම හරි පෙරුම් පුරලා, පුරලා මුරාත්ගේ කටින් අහගන්න හිටිය වචන ටික අන්තිමේ අහගත්තනේ. ” ලෝකේ ඉන්න මුරණ්ඩුම හැඩකාර, අහංකාර කෙල්ල දැන් මගේ පෙම්වතී… ” මුරාත් එහෙම කියද්දි …

Read More »

Waiting in the Summer [EP 03 & 04] Sinhala Subtitles | සෙන්පායි නියමයි… [සිංහල උපසිරසි සමඟ]

හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. පලවෙනි දෙවැනි එපසොඩ් බැලුවම …

Read More »

Waiting in the Summer [EP 01 & 02] Sinhala Subtitles | සෙන්පායි එක්ක… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ !ඔන්න මම මගේ පලවෙනි Tv series එක ගේනවා මේක බලලා කොහොමද කියලා කියන්න. හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ …

Read More »

ReLIFE [EP 13] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරසි සමඟ]

  කලින් කොටසේදී කතාවුනු විදියට හැමෝම යනවා මල්වෙඩි සන්දරශනය බලන්න. කොහොමහරි කට්ටිය ඕගවයි රේනවයි දෙන්නව තනි කරනවා එයාලට කැමත්ත ප්‍රකාෂ කරගන්න දීලා. ඒ දෙන්නත් බොහොම ලැජ්ජා නිසා. කොහොම හරි දෙන්න ඒක කරගන්නව. කට්ටියම සතුටෙන් මල් වෙඩි සංදර්ශනය බලනව. හැම කතාවකම වගේ අන්තිමේදී කට්ටිය සතුටින් සමාදානයෙන් විසිර යනවා……………ඔහොම පොඩ්ඩක් ඉන්න. එතකොට …

Read More »

ReLIFE [EP 11 & 12] Sinhala Subtitles | ඇත්තටම කවුද මේ සකි-සෙන්පායි… [සිංහල උපසිරසි සමඟ]

  කයිසකි රියෝගෙන් අයෙමත් වැඩිහිට වෙන්න අවශ්‍ය කරන බෙහෙත ඉල්ලනවා. රියෝ එයාගේ හේතුව ඇහුවම කියන්නේ එයාට සොහොනක් බලන්න යන්න තියෙනවා කියලයි. ඇත්තටම මේ ෂෝන සකි-සෙන්පායි කියලා කෙනෙක්ගේ. ඒ කයිසකි කලින් වැඩ කරපු සමාගමේ කයිසකිගේ සීනියර්(සෙන්පායි කියන්නේ ඒකනේ). කතාවේ හැටියට මේ සකි කියන කෙනා ඒ සමාගමේ වෙළද නියෝජිත කාන්තාවක්. ඇය මේ …

Read More »

ReLIFE [EP 09 & 10] Sinhala Subtitles | සැබෑ මිතුරුකම පහසුවෙන් පළුදු නොවේ… [සිංහල උපසිරසි සමඟ]

  රේනාගේ කකුලේ තුවාලය නිසා එයා බොහොම ආසාවෙන් යන්න හිටපු හයි ස්කූල් එකේ අවසාන වොලිබෝල් ටූනමන්ට් එකට යන්න බැරි වේගන එන්නේ. එයාගේ කකුලේ තුවාලයට හේතු වුනේ හොනොකගේ අනාරක්ෂිත හැසිරීමයි. හොනොකට ඒක ගැන රේනාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. නමුත් එයාට රේනට මුහුණ දෙන්න බෑ. මේ දෙන්නගේ හැසිරීම දැකපු හිශිරොට තේරෙනවා මොකක් හරි …

Read More »

Ask Laftan Anlamaz [S01 : E13] Sinhala Subtitles | පිළිගන්නවාද මගේ ජීවිතේ, ඔයාගේ ආදරේ කියලා! [සිංහල උපසිරැසි සමග]

ලිපිය- හෙළිලි හේමමාලි ඔන්න මඟ බලා ගෙන හිටපු 13 වෙනි කොටස අරගෙනයි ආවේ. වෙනදා වගේම කලින් කොටසේ මොකද වුනේ කියලා බලලා ඉමු එහෙනම්. මතක ඇතිනේ තුවාල් සාදයක් ලෑස්ති කරා කියලා. ඒ සාදේ මූලිකම අරමුණ තමයි මුරාත්ගේ ආදරේ හයාත් ට කියන්න සලස්සන එක. මුරාත් හයාත්ව උස්සගෙන එද්දි හැමෝම හිතන්න ඇත්තේ දැන් …

Read More »

ReLIFE [EP 07 & 08] Sinhala Subtitles | කයිසකිගේ අතීතයෙන් බිදක්… [සිංහල උපසිරසි සමඟ]

  හත්වන කොටසේදී යෝඅකෙ රියොට කයිසකිව මුණ ගැහෙන හැටි ගැන තමයි පෙන්වන්නේ. ඇත්තටම කයිසකිව ලැබ් එකට හදුන්වලා දෙන්නේ ඔනොයා ඈන්. ඒත් ඇයට කයිසකිගේ සපොර්ටර් වෙන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි යෝඅකෙට වැඩේ භාර වෙන්නේ. අටවෙනි කොටසේදී ප්‍රධාන අවදානය දීලා තියෙන්නේ ටමරායි හොනොකාට. ඇය වොලිබෝල් වලට කැමති වෙන්න හේතුව සහ …

Read More »

ReLIFE [EP 05 & 06] Sinhala Subtitles | මත භේද දුරලා මිතුරන් වෙමු… [සිංහල උපසිරසි සමඟ]

  මේ කොටසේදී චිසුරු තමන්ගේ බෑග් එක ගත්තේ කවුද කියලා දැනගන්නවා.කරුයි සහ කයිසකි පඩිපෙලින් වැටුන නිසා නර්ස් රූම් එකට දාලා. එතැනදී කරියිට සිහිය ආවම කයිසකි එයාගෙන් බෑග් එක ගැන අහනවා. ඊට පස්සේ එයාට හොද ලේක්චර් එකක් දෙනවා කරපු වැඩේ වැරදියි කියලා. ඒ වගේම චිසිරු ඇත්තටම එයත් එක්ක අමනාප නෑ කියන …

Read More »

ReLIFE [EP 03 & 04] Sinhala Subtitles | සමාජශීලී වීම ජීවත් වීමට අත්‍යවශ්‍ය වේ… [සිංහල උපසිරසි සමඟ]

  අපේ කයිසකි දැන් පාසල් ජීවිතයට හුරු වෙලා. එයාට යාළුවො කිහිප දෙනෙකුත් ඉන්නවා. නමුත් චිසුරු ගැන කියනවනම් ඒක බොහොම වෙනස්. කලින් කොටසේ පෙන්නු විදියට චිසුරුට තවත් කෙනක් එක්ක හරියට හිනා වෙන්නවත් බෑ. සම වයසේ යාලුවෙක්වත් නෑ. කොහොම වුනත් දැන් කයිසකි චිසුරු ගැන අවදානයෙන් ඉන්නේ. කයිසකි එයාට හිනා වෙන්නත් කියලා දෙනවා. …

Read More »

ReLIFE [EP 01 & 02] Sinhala Subtitles | වැරදුණු ජීවිත නැවත හදාගමු… [සිංහල උපසිරසි සමඟ]

  කොනිචිවා මයි වීබ් ප්‍රෙන්ස්! ඔන්න ආයෙමත් අලුත් ඇනිමියක් අරන් මන් අවා. අන්තිමට මම සබ් එකක් දුන්නේ ගිය අවුරුද්දේ. දන්නවනේ ඉතින් ඔය විභාග හුටපට සෙට් වුණාම මේවාට කොයින්ද වෙලාවක්. ඉතින් හුග කාලෙකට පස්සේ තමන්ට කියලා කාලයක් වෙන් වුන තැන මම සබ් එකක් දාන්න ඕනේ කියලා හිතුවා. මේ පාර මම තෝර …

Read More »