Friday , December 7 2018
Breaking News
Home / TV / කොරියානු

කොරියානු

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 16] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං අද අවසාන කොටස තමයි මං අරගෙන ආවෙ. ආරක්ෂක දෙවි ජූ ඩොන්ග් ආපහු හබෙක් හොයාගෙන එනවා. ජූ ඩොන්ග් ගිහින් තියෙන්නෙ එයා අතින් නැතිවුන මෙහෙකාර සළකුණ හොයන්න. ඒත් ජූ ඩොන්ග්ට ඒක හම්බවෙලා නෑ. දේව මෙහෙකාරයෙකුට ඒ මෙහෙකාර සළකුණ භාවිතා කරලා තමන්ගෙ අවංක ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගන්න පුළුවන්. හබෙක්ට ආපහු යන්න දින …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 15] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

හබෙක් යූන් සු ආත් එක්ක මේ දවස්වල සතුටින් කාලය ගතකරනවා. ඒ වගේම හබෙක් යූන් සු ආට කෑම වර්ග ගොඩක් සහිත රසවත් උදේ කෑමක් හදලා දෙනවා. ඒ වෙලාවෙම හදිස්සියෙන් ශින් සභාපතිතුමා යූන් සු ආගෙ ගෙදරට එන නිසා හබෙක් ශින් සභාපතිතුමාටත් එයාලත් එක්ක උදේ කෑම ගන්න එන්න කියලා ආරාධනා කරනවා. ඒත් ඉතිං …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 14] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

බී රියොම් ශින් සභාපතිතුමාව කවුරුවත් නැති තැනකට එක්කගෙන ගිහින් සටන් කරනවා. මේ දෙන්නා සටන් කරද්දි බී රියොම්ව බේරගන්න හිතාගෙන ජින් ගෝ මේ සටන මැද්දට පනිනවා. ඒකෙන් ජින් ගෝට බරපතල තුවාල සිද්දවෙනවා. මේ අතරෙ ශින්ස භාපතිතුමාට මතක් වෙනවා එයා පොඩිකාලෙ දේව අධිරාජ්‍යයේ ඉද්දි එයා අතින් මේ විදියට මැරුණ කෙනෙක් ගැන. එයා …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 11 & 12] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ පාපන්දු ලෝක කුසලාන තරඟ නිසා 9 – 10 කොටස් විතරයි විකාශය වුනේ. මේ කොටස් දෙක විකාශය වුනේ 25 වෙනිදා. ඒ නිසයි ගේන්න පරක්කු වුනේ..සභාපතිතුමා ගිවිසුමක් අත්සන් කරලා විවාහයෙන් තමන්ට ලැබෙන්න යන බලය සහ ධනය නවත්තන්න හදනවා කියලා දැනගන්න සියෝ මේ විවාහයට කැමති වෙන්නේ නැහැ. ඉතිං ඔහු මේ විවාහය …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 13] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

දිය දේශයට ගිය හබෙක් ඔන්න ආපහු ඇවිල්ලා. ප්‍රධාන පූජකතුමා හබෙක්ට අලුත් රාජකාරියක් පවරනවා ආයෙමත් මනුස්ස ලෝකයට ගිහින් දේව පාශාණ මනුස්ස ලෝකයේ තිබීමට හේතුව හොයාගෙන එන්න කියලා. ඉතිං හබෙක් ආපහු ආවත් එයාගෙ බලය නම් මනුස්ස ලෝකයට ගේන්න හම්බවෙන්නෙ නෑ. ඒ වෙනුවට අපූරු දෙයක් හබෙක් දේව අධිරාජ්‍යයෙන් අරන් එනවා. දේව අධිරාජ්‍යයේ ගුහාවක …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 09 & 10] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

රියදුරු රහිත වාහනය පරීක්ෂණ ධාවනයේ යොදවන අවස්ථාවේ ඔන්න සියෝ තවත් සැලසුමක් කරනවා. හැබැයි ඒක නම් සාර්ථක වෙනවා. සියෝට වුවමනා විදිහටම ඒක අසාර්ථක වෙනවා. ඒ වගේම සින් කියන්නේ රොබෝ කෙනෙක් කියලා සෝ බොන්ග් දැනගන්නවා. මේක සෝ බොන්ග්ට අදහා ගන්න බැරි පුදුමයක් වෙනවා. ඒත් මේ දේවල් ගැන සියෝට කිසිම දෙයක් කියන්න එපා …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 12] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

මූ රා යූන් සු ආව එක්කගෙන ගිහින් දේව අධිරාජ්‍යයේ සිද්ධ වුන සිදුවීමක් ගැන කතාවක් යූන් සු ආට කියනවා. නක් බින් නමැති මනුස්ස කෙල්ල බිලි පූජාවකට ඉදිරිපත් කරපු කෙල්ලක්. මේ කෙල්ලව බේරගෙන තිබුණ නිසා දේව අධිරාජ්‍යයේ තමයි එයා ජීවත් වුනේ. හබෙක් මේ නක් බින් එක්ක ආදරයෙන් බැඳෙනවා. අමරණීය ජීවිතයක් ඕන කරපු …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 11] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

බීමතින් සායනයට ආව ශින් සභාපතිතුමාට උණ හැදිලා බව තේරුණ යූන් සු ආ සභාපතිතුමාට ළංවෙලා එයාගෙ කමිසය බුරුල් කරන්න යද්දි සභාපතිතුමාට මතක් වෙනවා හබෙක් එයාගෙ කමිසය බුරුල් කරලා පපුවේ තිබුණ සළකුණ බලපු විදිය. ඒත් එක්කම සභාපතිතුමා යූන් සු ආව හයියෙන් අල්ලලා පුටුවට තද කරගන්නවා. මේ වෙලාවෙම හබෙක් සායනයට එනවා. හබෙක් දකින්නෙ …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 10] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

  දේව අධිරාජ්‍යයේ මීළඟ අධිරාජ්‍යයා වීමට නියමිත දෙවියන් මනුස්ස ලෝකයට ඇවිත් එහි ඉන්න ආරක්ෂක දේවතාවන් තුන්දෙනා ළඟ තියෙන දේව පාශාණ තුන ගන්න ඕන. මීළඟ අධිරාජ්‍යයා වීමට නියමිත හබෙක් මනුස්ස ලෝකයට එන්නෙ ඒ දේව පාශාණ තුන ගන්න. දේව පාශාණ දෙකක් හබෙක්ට හම්බවුනත් ජූ ඩොන්ග්ගෙ මතකය නැතිවුන නිසා ඉතිරි දේව පාශාණය ගැන …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 09] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

  හබෙක් තේරුම් ගන්නවා ශින් සභාපතිතුමා අර්ධ දෙවියෙක් කියලා වගේම දේව ද්වාරය ළඟ තිබිලා හම්බවුන ගල් කැබැල්ලේ තිබුණු ලේ අයිතිත් එයාටමයි කියලා. ශින් සභාපතිතුමා යූන් සු ආව හම්බවෙලා එයාගෙ අතීතය ගැන කියනවා. ශින් පොඩිකාලෙ ගුහාවක හිරවෙලා හිටිය බවත්, පස්සෙ එක දවසක රෑක එතනින් පැනලා ආව බවත්. ඒත් එයා අර්ධ දෙවියෙක් …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 08] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

  අවුරුදු 2600කට කලින් හබෙක්, මූ රා සහ බී රියොම් දේව අධිරාජ්‍යයේ ඉන්න කාලයේදී ප්‍රධාන පූජකතුමා ඒ තුන්දෙනාට කතාවක් කියලා දෙනවා. ඒ දෙවියෝ මනුස්සයන් වගේ මව් කුසින් බිහිවෙන්නෙ නැති බවත්, ප්‍රාදූර්භූත වන බවත්. ඒ වගේම දෙවියෙක්ට සහ මනුස්ස කාන්තාවකට ඉපදෙන දරුවෙක් මනුස්සයෙක් හෝ දෙවියෙක් වෙන්නේ නෑ. ඒ දරුවා හඳුන්වන්නේ අර්ධ …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 07 & 08] with Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

ගින්නේ සිද්ධියෙන් පස්සේ සෝ බොන්ග් නම්සින් ගේ ආරක්ෂකයා විදිහට සේවයට බැඳෙනවා. සින් කරපු හොර වැඩේ අහුවෙයි කියන බයට යොන්ග් හූන් ඇයට මේ රස්සාව ලබා දෙනවා. හැබැයි දෙවෙනි වතාවටත් ඇය කරන්නේ මුලින් කරපු දේමයි. මේ වතාවෙ නම් ඇය ඔත්තු දෙන්නේ නපුරු සියෝට. නම් සින් එක්ක තියෙන තරහා වගේම සල්ලි වලට තියෙන …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 07] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

  ශින් සභාපතිතුමා විනෝදාංශයක් විදියට කරන්නෙ ගස් වවන එක. ශින් සභාපතිතුමාගෙ අරමුණ වෙන්නෙ ගස් වවලා වනාන්තරයක් නිර්මාණය කිරීමයි. ඒ වගේම එයාට පුංචි යාළුවෙකුත් ඉන්නවා ඒ වැඩ වලට උදව් කරන්න. මේ පොඩි ගැහැණු ළමයා අන්ධයි. ඉතිං ශින් සභාපතිතුමා මේ පොඩි ගැහැණු ළමයට පණ වගේ ආදරෙයි. මේ කොටසෙදි යූන් සු ආත් සභාපතිතුමාට …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 05 & 06] with Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

ඉදිරිපත් කිරීම මැදදි එතනට එන නම්සින් තමන් කවුද කියලා කාගෙවත් අවධානයට ලක් නොවී ඇත්ත නම් සින් වගේම හැසිරෙනවා. ඉතිං නම් සින්ව මරන්න හදපු සියෝ ජොන්ග් ගිල්ට මේක හරිම ප්‍රශ්ණයක් වෙනවා. මේ අතර එතන උත්සවය ඇතුලේ ගින්නක් ඇතිවෙනවා. මේ ගින්නෙන් අනතුරට ලක්වුන මිනිස්සු දැක්කම සින්ට තමන් කවුද කියන දේ අමතක වෙනවා. …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 06] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

  යූන් සු ආ අනතුරකට මුහුණ දෙද්දි හබෙක්ගෙ නැතිවුන බලය ආපහු එනවද කියලා බලන්න අහස් දේශයේ දෙවි බී රියොම්ට ඕන වෙනවා. ඒ නිසා බී රියොම් යූන් සු ආව පැහැරගෙන ගිහින් එයාව අනතුරකට ලක් කරනවා. මේ අතරෙ හබෙක්ට තේරෙනවා බී රියොම් සහ මූ රා දේව පාශාණ දෙන්නෙ නැත්තෙ ඒ දෙන්නගෙන් කවුරුහරි …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 03 & 04] with Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

නම් සින් කොරියාවෙන් ගිය එක සමූහයට ලොකු අවුලක් වෙනවා. මොකද ලොකු ඉදිරිපත් කිරීමක් කරන්න තියෙන දවසේ තමයි ඔහු මේ පැනලා යන්නේ. ඒත් සින් මෙහෙම ගිය එක ගැන සතුටු වෙන කෙනෙකුත් මේ අතරම ඉන්නවා. ඒ තමයි සියෝ. ඔහු හදන්නේ මේ රටින් පිට වෙලා ඉන්න සින්ට කවදාවත් ආපසු නොඑන්න වැඩ කරන්නයි. ඒත් …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 05] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

  මේ කොටසෙදි හබෙක්, යූන් සු ආ, නම් සූ රීත් එක්ක විනෝද ගමනක් යනවා. ඒ ගමනෙදි මූණ හංගගෙන යූන් සු ආ ගැන ඔත්තු බලපු මනුස්සයා ඉන්නවා හබෙක් දකිනවා. හබෙක් දැන දැනම යූන් සු ආව කරදරයක දානවා. මොකද යූන් සු ආට කරදරයක් වෙන වෙලාවෙදි විතරක් හබෙක්ගෙ බලය ආපහු එන නිසා. ශින් …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 01 & 02] with Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ.. හැමෝම හොඳින් නේද? ඔන්න මම ආයෙමත් ආවා. මාස 9කට පස්සේ ආයෙමත් ඔයාලට ලස්සන කතාවක් අරගෙන තමයි මම ආවේ. මේක රොබෝ කෙනෙකුත් මනුස්සයෙකුත් ගැන කතාවක්. හැබැයි ඔයාලා ලඟදිත් ඒ වගේ කතාවක් බැලුවා නේද.. කමක් නැහැ මේකත් බලමු නේද.. ඊයෙ තමයි මේ කතාව විකාශනය පටන් ගත්තේ. මේකෙ එක කොටසක විනාඩි …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 04] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

  යූන් සු ආ තට්ටු ගණනක ගොඩනැගිල්ලකින් වැටෙද්දි හබෙක් යූන් සු ආව බේරගන්න පැන්නම ඒ වෙලාවෙදි හබෙක්ගෙ බලය ආපහු එනවා. යූන් සු ආට මේක කම්පනකාරී අත්දැකීමක්. හබෙක් ඒ වෙලාවෙදිම කියනවා ” මං කිව්වනේ මං දෙවියෙක් කියලා. ” භයානක අනතුරකට මූණ දීමත්, හබෙක් දේව බලයෙන් තමන්ව බේරගැනීමත්, හබෙක් දෙවියෙක් බව තේරුම් …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 03] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

  හබෙක් ගඟට පැනලා මා බොන්ග් යොල්ව බේරගත්තම යූන් සු ආට සැනසීමක් දැනෙනවා. ඒ වෙලාවෙදිත් හබෙක් අහනවා යූන් සු ආගෙ ගෙදර නතරවෙන්න එන්නද කියලා. ඒත් යූන් සු ආ කැමති වෙන්නෙ නෑ. හබෙක්ව ප්‍රතික්ෂේප කළොත් කරදර ඇතිවේවි කියලා හබෙක් යූන් සු ආට දෙවනි වතාවටත් කියනවා. ඒ හේතුව නිසාම යූන් සු ආට …

Read More »