Friday , December 7 2018
Breaking News
Home / TV / ත්‍රාසජනක

ත්‍රාසජනක

The X Files [S11 : E10] Sinhala Subtitles | මගේ උත්සාහය IV : කුමන්ත්‍රණයට එරෙහිව. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 10 වෙනි හෙවත් අවසාන කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 මාර්තු 21 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා. අපි කතාව දිහාවට හැරෙමු. මගේ අරගලය හෙවත් වගේ උත්සාහය නම තියෙන හැම කොටසකම තාර්කිකව තියෙන්නේ මිනිස්සුන්ගේ අරගලයන්,උත්සාහයන් ගැන.මේ කොටසේදී කතාවෙන්නේ විලියම්ගේ උත්සාහය ගැන.මේ කොටස පටන් ගන්නේ …

Read More »

The X Files [S11 : E09] Sinhala Subtitles | අමරණීය බෙහෙත. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 09 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 මාර්තු 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.8 ලැබිලා තියෙනවා. “යාලුවනේ මට මුලින්ම කියන්න ඕනේ මේ කතාවේ ලේ  සහ ශල්‍යකර්ම පෙන්නනවා පොඩ්ඩක් වැඩියි” අපි කතාව දිහාවට හැරෙමු. කවුරුහරි මිනිස්සුන්ගේ අවයව අරගන්නවා එහෙත් ඒවා ගන්නේ බද්ධ කරන්න නෙමෙයි.මොල්ඩරුයි ස්කලීයි මේ …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E05] Sinhala Subtitles | නොවිසඳුණු සියල්ලකටම විසඳුම් සොයමින්..!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Marvel’s Cloak & Dragger හයවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම… පසුගිය කොටසින් කලින් කොටසෙදි ඔයාල දකින්න ඇතිනෙ පල්ලියෙදි මුණගැහෙන ටයිරෝනුයි ටැන්ඩියි දෙන්න බර කතාවක් දාන හැටි. එතනදි ටයිරෝන් එවීටගෙ නැන්ද කිව්ව විදිහට කරපු බහුබූත වැඩේ නිසා මිනිහට ලැබුණු අත්දැකීම් ගැන ටැන්ඩිට කියනවා. ඒ වගෙම තමයි ටයිරෝන් ටැන්ඩිගේ අතීතය …

Read More »

The X Files [S11 : E08] Sinhala Subtitles | අපායේ දොරටු. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 07 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා… ඔයාලට මතකද 2016 දි මයික්‍රොසොෆ්ට් සමාගම චැට්බොට් කියලා රොබෝවෙක් හැදුවා.ඒ රොබෝ  පැය 24ක් ඔන්ලයින් තිබ්බට පස්සේ පිස්සු නටන්න ගත්තා හරියට …

Read More »

The X Files [S11 : E07] Sinhala Subtitles | කෘතිම බුද්ධිය…අපිට එපා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11වෙනි කතා මාලාවේ 07 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනව.ඔයාලට මතකද 2016 දි මයික්‍රොසොෆ්ට් සමාගම චැට්බොට් කියලා රොබෝවෙක් හැදුවා.ඒ රොබෝ  පැය 24ක් ඔන්ලයින් තිබ්බට පස්සේ පිස්සු නටන්න ගත්තා හරියට හිට්ලර් වගේ.මේ යන විදිහට නම් ඔයාලට මේ කොටස සීතල එකක් වෙයි.මොකද මේ …

Read More »

The Handmaid’s Tale [S02 : E11] Sinhala Subtitles | අපොයි දෙයියනේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ එකොලොස් වැන්නත් රැගෙනයි අද මේ පැත්තට ආවේ. පෙර කොටස් වලට අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. දෙවන කතා සමයේ අවසානයට තවත් කොටස් දෙකක් පමනක් ඉතිරිව ඇති මොහොතක කතාව නැවත වරක් උණුසුම් කරන්නට අපේ කතා නායිකාව සමත් වූවා. පසුගිය කොටසින්, …

Read More »

The X Files [S11 : E06] Sinhala Subtitles | විෂ හරිත වායු පෙට්ටිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 06 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 07 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා… අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. මේ කොටස පටන් ගන්නේ 1969 දි වියෙට්නාම් වල සිදුවෙච්ච සිද්දියක් මුල් කරගෙන.එතන ඉන්නවා  තරුණ ස්කිනර් …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E04] Sinhala Subtitles | පාලනය [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්… සමාවෙන්න ඕන සබ් එක මෙච්චර පරක්කු වුණාට..මේ එපිය ගේන්න හිටියෙ අපෙ ලහිරු සහෝ..අධ්‍යාපන වැඩ කටයුතු හරස් වුණ හින්ද ලහිරු සහෝ මට මේක කරන්න භාරදුන්න…ලොක්කා වගේ මාත් භාරගත්තට සතියකුත් පහුවෙලා තමා දෙන්න වුණේ අන්තිමේදි…ඒකට මං ඔයාලගෙන් නැවත වාරයක් සමාව ඉල්ලනව.. කලින් එපියෙ වෙච්ච දේවල් එහෙම දැන් නං මතකත් නැති ඇති …

Read More »

The X Files [S11 : E05] Sinhala Subtitles | ත්‍රස්තවාදය මුලුනුපුටා දැමීම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 05 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 15 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.4 ලැබිලා තියෙනවා. එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු..මේ කතාව පටන්ගන්නේ බෝම්බ පිපිරීමකින්.එක සිද්ධ වෙන්නේ නිරිත දිග ටෙක්සාස් වල චිත්‍ර ප්‍රදර්ශන ශාලාවක. මේ සිද්දියට හවුල්වෙන්නේ මුස්ලිම් ජාතිකයෝ දෙන්නෙක් මරාගෙන මැරෙන බෝම්බයක් බඩේ බැඳගෙන ඇවිල්ලා …

Read More »

Siren [S01 : E10] Sinhala Subtitles | කිඳුරු කතාවක බිඳුණු සිත් ඇති අවසානය..!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Siren අවසන් කොටස අරගෙන එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ රින්ගෙ අදහසට එකඟ නොවුණු ඩොනා මුහුදට ගිහින් එයාගෙ කිඳුරු කණ්ඩායමක් එක්ක ෂෝන් මැකුලර්ගෙ බෝට්ටුවට පහරදුන්නු වෙලාවෙ සැන්ඩර්ගෙ තාත්තා ඒ කියන්නෙ ෂෝන් මැකුලර්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්දවෙනවා. නවවෙනි කොටසෙදි ඔයාල දකින්න ඇති ඒ සිදුවීමට මුහුණ දුන්නු හැමෝම වගේ ඇත්ත සිද්දිය …

Read More »

The X Files [S11 : E04] Sinhala Subtitles | මැන්ඩෙලා බලපෑම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files කතාමාලාවේ 2018 නිකුත්වුණු 11 වන කතාමාලාවේ 04 කොටස. මේ  කොටසට imdb දර්ශකයේ අගය 8.2 ක් ලැබිලා තියෙනවා.. හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාවට අලුත් චරිත දෙකක් එනවා.ඒ රෙජිනෝල්ඩ් මර්ගට්‍රොයිඩ් සහ දොස්තර දේ කියලා දෙන්නෙක්.මේ කොටසේ වැඩි අවදානය ඔමු කෙරෙන්නේ මැන්ඩෙලා බලපෑම …

Read More »

Westworld [S02: E10] Sinhala Subtitles | අලුත් ලොවක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වෙස්ට්වල්ඩ් දෙවෙනි කතා මාලාවේ අවසන් කොටසටත් අපි ලඟා උනා. අද කොටස බොහොමත්ම රසවත්. වෙනදා වගේ නෙමේ හැමදාම නැහැ හැම තැනම නැහැ. අද කොටස පැය එකහමාරක් දක්වා දිවෙනවා. ඒ පැය එකහමාරට කවදාවත් නැති විදිහේ පොස්ට් ක්‍රෙඩිට් සීන් එකකුත් ඇතුලත්. ඒක නිසා කතාව ඉවර උන ගමන් වහල දාන්න එපා ඔන්න. …

Read More »

Siren [S01 : E09] Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා කවුරුත් නොවීවසිල්ලෙන් මග බලාගෙන හිටිය සයිරන් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන තමයි, මේ ඇවිල්ලා ඉන්නෙ, ඔයාලා දන්නවනේ, මේකේ පලවෙනි කතා මාලාව අවසන් වෙන්න තවත් එක් කොටසක් විතරයි එන්න තියෙන්නෙ, බයවෙන්න කාරි නැහැ, දැනටමත් මේකේ 2 වෙනි කතා සමයක් එනවා.. එහෙනම් අපි වැඩි නැතිව පසුගිය කොටස …

Read More »

The X Files [S11 : E03] Sinhala Subtitles | භින්නෝන්මාදය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ “The X-Files” කතාමාලාවේ 2018 දි නිකුත්වුණු 11වෙනි කතාමාලාවේ 3 වන කොටසත් අරගෙන.මේ කොටසට imdb  8.1 ක ඉහල අගයක් ලැබිලා තියෙනවා... හරි යාලුවනේ අපි කතාව දිහාට හැරෙමු.මේ කතාවේදී ෆොක්ස් මොල්ඩර්ට ලැබෙනවා අලුත් කේස් එකක්.එයාට දැනගන්න ලැබෙනවා මිනිස්සු කිහ්පදෙනෙක් එයාලා වගේ ද්විත්ව කායක් දැකලා ඔවුන් සියදිවි නසාගන්න …

Read More »

Siren [S01 : E08] Sinhala Subtitles | මනුෂ්‍යයන්ට එරෙහිව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ සයිරන් කතා මලාවේ තවත් කොටසක් අරන් තමයි, මේ එන්නෙ එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගෙන ඉමු, ඔයාලට මතක ඇතිනේ සැන්ඩ්‍රා රෙන් ගේ සහෝදරිය නැව් ජැටිය ගාව නැවතත් මුහුදට යනවා ඒකත් එක්ක සෑන්ඩ්‍රා පිස්සු වැටියා, බෙන්වයි සැන්ඩ්‍රා ගේ ගැන්සියයි එක්ක සැන්ඩ්‍රා ගේ තාත්තාටත් හොරා බෝට්ටුවත් අරගෙන …

Read More »

The X Files [S11 : E02] Sinhala Subtitles | සමාකරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ “The X-FIles” කතාමාලාවේ 2018 නිකුත්වුණු 11 වෙනි කතාමාලාවේ 02 වෙනි කොටස.මේ කොටසට imdb අගය 7.5 ලැබිලා තියෙනව... හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.ස්කලීටයි මොල්ඩර්ටයි අමුතු වීඩියෝ කෝල් එකක් එනවා.එකේ ඉන්නේ  අවුරුදු 16 කට කලින් මැරුණු  එයාලගේ යාලුවා ලැන්ග්ලි.එයා කියනවා “උන් මම දන්නා දේ දන්නවා”කියලා. …

Read More »

The Handmaid’s Tale [S02 : E10] Sinhala Subtitles | ස්වභාවික විදිහ තමයි හොඳම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප්වාසීන් හැමෝටම ? හොඳින් ඉන්නවානේ ? ඔන්න එහෙනම් අදත් එකතුවන්නේ, රතුවත හැදි කතුන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ දසවන වෙලුමත් සමඟයි. පළමු කතා සමය කොටස් දහයකින් සමන්විත වූවත් මෙවර කතා මාලාව කොටස් 13ක් දක්වා දිවයන්නට සූදානම්. කතා මාලාව හා උපසිරැසි වෙනුවෙන් හරි අපූරු අදහස් දක්වන සැමවත් මතක් කරන ගමන්, පසුගිය …

Read More »

Westworld [S02: E09] Sinhala Subtitles | සම්පූර්ණ විස්තරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හම්මේ ඔන්න එහෙනං බටහිර ලෝකයෙ තවත් එපියක් අරගෙන ආයෙමත් මං ඔයාල හමුවට ආවා..මුලින්ම මං ඔයාලගෙන් සමාව ඉල්ලනව එපිය මෙච්චර පරක්කු වුණාට.. වෙනදා වගේම මේකත් හසන්ත සහෝ තමා ගේන්න හිටියෙ..වැඩ රාජකාරි හරස් වීම හින්දා මේක කරන්න හසන්ත සහෝ මට භාර දුන්න…ඒකට එයාට ස්තූති කරන ගමන්ම තවත් කෙනෙක් ඉන්නව විශේෂයෙන්ම ස්තූති කරන්න …

Read More »

Siren [S01 : E07] Sinhala Subtitles | බිහිසුණු ඝාතනයේ ඝාතකයා කවුරුන්ද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ සයිරන් කතා මාලාවේ තවත් රසවත් කොටසක් එක්ක තමයි මම ඔයාලව මුන ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ එහෙනම් අපි වැඩි කතා නැතිව පසුගිය කොටසේ සිද්ධ වුන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…. ඩොනා ඒවගේම රෙන් අයෙමත් ගොඩබිමට එනවා ඔවුන් දෙදෙනා ගොඩබිමට එන්න හේතුව කෑම ඒ අස්සෙ මෑඩි ගේ පියා ජෝයි …

Read More »

The X Files [S11 : E01] Sinhala Subtitles | මගේ උත්සාහය-3 [සිංහල උපසිරැසි සමඟ]

අද මම කියන්න යන්නේ හැමෝම බලපු ආසා කරන “The X-Files”කතාමාලාවේ 2018දී නිකුත්වුන 11 වෙනි කතා මාලාවේ 01 වන කොටස ගැන. මේ මගේ නිල වශයෙන් කල පළමු උපසිරැසි ගැන්වීම. ඒත් වෙබ් අඩවියේ පළවුණේ මේකේ 10 වෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් තුන මුලින්ම ඒ නිසා මේක නිල වශයෙන් පමණක් පළමු උපසිරැසිය වෙනවා.මේ කතා මාලාව ගැන කිව්වොත් මේ …

Read More »