Friday , December 7 2018
Breaking News
Home / TV / වික්‍රමාන්විත

වික්‍රමාන්විත

Marvel’s Cloak & Dagger [S01 : E05] Sinhala Subtitles | නොවිසඳුණු සියල්ලකටම විසඳුම් සොයමින්..!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Marvel’s Cloak & Dragger හයවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම… පසුගිය කොටසින් කලින් කොටසෙදි ඔයාල දකින්න ඇතිනෙ පල්ලියෙදි මුණගැහෙන ටයිරෝනුයි ටැන්ඩියි දෙන්න බර කතාවක් දාන හැටි. එතනදි ටයිරෝන් එවීටගෙ නැන්ද කිව්ව විදිහට කරපු බහුබූත වැඩේ නිසා මිනිහට ලැබුණු අත්දැකීම් ගැන ටැන්ඩිට කියනවා. ඒ වගෙම තමයි ටයිරෝන් ටැන්ඩිගේ අතීතය …

Read More »

The Handmaid’s Tale [S02 : E11] Sinhala Subtitles | අපොයි දෙයියනේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ එකොලොස් වැන්නත් රැගෙනයි අද මේ පැත්තට ආවේ. පෙර කොටස් වලට අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. දෙවන කතා සමයේ අවසානයට තවත් කොටස් දෙකක් පමනක් ඉතිරිව ඇති මොහොතක කතාව නැවත වරක් උණුසුම් කරන්නට අපේ කතා නායිකාව සමත් වූවා. පසුගිය කොටසින්, …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E04] Sinhala Subtitles | පාලනය [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්… සමාවෙන්න ඕන සබ් එක මෙච්චර පරක්කු වුණාට..මේ එපිය ගේන්න හිටියෙ අපෙ ලහිරු සහෝ..අධ්‍යාපන වැඩ කටයුතු හරස් වුණ හින්ද ලහිරු සහෝ මට මේක කරන්න භාරදුන්න…ලොක්කා වගේ මාත් භාරගත්තට සතියකුත් පහුවෙලා තමා දෙන්න වුණේ අන්තිමේදි…ඒකට මං ඔයාලගෙන් නැවත වාරයක් සමාව ඉල්ලනව.. කලින් එපියෙ වෙච්ච දේවල් එහෙම දැන් නං මතකත් නැති ඇති …

Read More »

Westworld [S02: E10] Sinhala Subtitles | අලුත් ලොවක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වෙස්ට්වල්ඩ් දෙවෙනි කතා මාලාවේ අවසන් කොටසටත් අපි ලඟා උනා. අද කොටස බොහොමත්ම රසවත්. වෙනදා වගේ නෙමේ හැමදාම නැහැ හැම තැනම නැහැ. අද කොටස පැය එකහමාරක් දක්වා දිවෙනවා. ඒ පැය එකහමාරට කවදාවත් නැති විදිහේ පොස්ට් ක්‍රෙඩිට් සීන් එකකුත් ඇතුලත්. ඒක නිසා කතාව ඉවර උන ගමන් වහල දාන්න එපා ඔන්න. …

Read More »

Siren [S01 : E09] Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා කවුරුත් නොවීවසිල්ලෙන් මග බලාගෙන හිටිය සයිරන් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන තමයි, මේ ඇවිල්ලා ඉන්නෙ, ඔයාලා දන්නවනේ, මේකේ පලවෙනි කතා මාලාව අවසන් වෙන්න තවත් එක් කොටසක් විතරයි එන්න තියෙන්නෙ, බයවෙන්න කාරි නැහැ, දැනටමත් මේකේ 2 වෙනි කතා සමයක් එනවා.. එහෙනම් අපි වැඩි නැතිව පසුගිය කොටස …

Read More »

Siren [S01 : E08] Sinhala Subtitles | මනුෂ්‍යයන්ට එරෙහිව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ සයිරන් කතා මලාවේ තවත් කොටසක් අරන් තමයි, මේ එන්නෙ එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගෙන ඉමු, ඔයාලට මතක ඇතිනේ සැන්ඩ්‍රා රෙන් ගේ සහෝදරිය නැව් ජැටිය ගාව නැවතත් මුහුදට යනවා ඒකත් එක්ක සෑන්ඩ්‍රා පිස්සු වැටියා, බෙන්වයි සැන්ඩ්‍රා ගේ ගැන්සියයි එක්ක සැන්ඩ්‍රා ගේ තාත්තාටත් හොරා බෝට්ටුවත් අරගෙන …

Read More »

The Handmaid’s Tale [S02 : E10] Sinhala Subtitles | ස්වභාවික විදිහ තමයි හොඳම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප්වාසීන් හැමෝටම ? හොඳින් ඉන්නවානේ ? ඔන්න එහෙනම් අදත් එකතුවන්නේ, රතුවත හැදි කතුන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ දසවන වෙලුමත් සමඟයි. පළමු කතා සමය කොටස් දහයකින් සමන්විත වූවත් මෙවර කතා මාලාව කොටස් 13ක් දක්වා දිවයන්නට සූදානම්. කතා මාලාව හා උපසිරැසි වෙනුවෙන් හරි අපූරු අදහස් දක්වන සැමවත් මතක් කරන ගමන්, පසුගිය …

Read More »

Westworld [S02: E09] Sinhala Subtitles | සම්පූර්ණ විස්තරය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

හම්මේ ඔන්න එහෙනං බටහිර ලෝකයෙ තවත් එපියක් අරගෙන ආයෙමත් මං ඔයාල හමුවට ආවා..මුලින්ම මං ඔයාලගෙන් සමාව ඉල්ලනව එපිය මෙච්චර පරක්කු වුණාට.. වෙනදා වගේම මේකත් හසන්ත සහෝ තමා ගේන්න හිටියෙ..වැඩ රාජකාරි හරස් වීම හින්දා මේක කරන්න හසන්ත සහෝ මට භාර දුන්න…ඒකට එයාට ස්තූති කරන ගමන්ම තවත් කෙනෙක් ඉන්නව විශේෂයෙන්ම ස්තූති කරන්න …

Read More »

Siren [S01 : E07] Sinhala Subtitles | බිහිසුණු ඝාතනයේ ඝාතකයා කවුරුන්ද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ සයිරන් කතා මාලාවේ තවත් රසවත් කොටසක් එක්ක තමයි මම ඔයාලව මුන ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ එහෙනම් අපි වැඩි කතා නැතිව පසුගිය කොටසේ සිද්ධ වුන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…. ඩොනා ඒවගේම රෙන් අයෙමත් ගොඩබිමට එනවා ඔවුන් දෙදෙනා ගොඩබිමට එන්න හේතුව කෑම ඒ අස්සෙ මෑඩි ගේ පියා ජෝයි …

Read More »

Into the Badlands [S03 : E08] Sinhala Subtitles | නව මිතුරන් සහ පැරණි මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම මෙවර කතා සමයේ 8 වැනි කොටස ඔබ වෙත ගෙන එන්නයි. කොහොම නමුත් දැන් අපි මෙවර කතා සමයේත් භාගයක් දුර ගිහින්…තවත් කතා 8 ක් පමණයි ඉතිරිව තියෙන්නේ… අද නම් බොහොම අගේ ඇති කොටසක් කියන්න ඇහැකි… මෙතෙක් සටන් වැඩි ගණනක් දකින්න නොලැබුන නිසාමද කොහෙද අද ඇති වෙන්න සටන් …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E03] Sinhala Subtitles | විසිතුරු කවුලුව [සිංහල උපසිරසි සමඟ]

වෙලාව පාන්දර 4.04, දැනුයි වැඩ ඉවර වුනේ, කොහොමද හැමෝටම ? සැප සනීපෙන් ඉන්නවනේ. ඔන්න එහෙනම් සතියක විරාමයකින් පසුව, Cloak & Dragger කතාමාලවේ පළමු සමයේ තෙවන කතාවත් එක්කයි අද එක්කාසු වෙන්නේ. Marvels කතාවක් කිව්වම ඉතින් කතා දෙකක් නැහැ බාල,මහලු,වැඩිහිටි හැමෝම වගේ දන්නවානේ ඒ ගැන. මේ වන විට කතාව පිලිබඳව ලැබෙන අදහස් …

Read More »

The Handmaid’s Tale [S02 : E09] Sinhala Subtitles | කොහොමද ටිකිරි මොළේ ? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, සැපෙන් ඉන්නවානේ? සමගාමී විකාශය නිසා සතියක විරාමයකින් අනතුරුව, රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ නමවන වෙලුමත් අරගෙනයි අද මම මේ පැත්තට ආවේ. දෙවන කතා සමය ආරම්භ වීමත් සමඟ, එන්න එන්නම කතාව උණුසුම් වූවා මිසක,එහි රසයට කිසිදු බලපෑමක් නම් සිදුවුනේ නැහැ. එය IMDb දර්ශකයයෙන් මනාවට විදහාපානවා. කොටස් නමයක් අපිට …

Read More »

Siren [S01 : E03] Sinhala Subtitles | දියකිදුරිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ සයිරන් කථා මාලාවේ තුන්වෙනි කොටසින් තමයි , මම ඔයාලව හමුවෙන්න ඇවිල්ලා තියෙන්නෙ.. මේකට IMDB දර්ශකයේ 7.2 අගයක් හිමිවෙලා තිබෙනවා ..එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගනිමු රෙන් ඒ කිව්වෙ අපේ කථාවේ කථානායිකාව එහෙමත් නැත්නම් දියකිදුරිය .. බෙන් ගේ යාහලුවෝ ටික ඇයව දඩයම් කරන්න තමයි සුදානමින් මොකද කිව්වොත් සැන්ඩ්‍රා ඒවගේම ඔහුගේ නාවිකයෝ …

Read More »

Westworld [S02: E08] Sinhala Subtitles | අලුත් ලෝකයක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

7 වැනි කොටස ආරම්භයේදි දකින්න ලැබෙනවා බර්නාඩ් චාර්ලිගේ පින්තුරයක් අතැතිව ඉන්නවා. ඔහු සමග කතාකරන්න ස්ටැබ්ස් එනවා. ස්ටැබ්ස් කියනවා මේක බේරාගැනිමේ මෙහෙයුමක් නොවන බව. ඔහුගේ අරමුණ උනේ තෙරෙසා සතුව ඇති චන්ද්‍ර‍ිකා දුරකථනය පාවිච්චි කරලා පිටතින් උදව් ඉල්ලන්න. නමුත් කාල් ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා. ඉන්පසුව ඔවුන්ව රැගෙන යන්නේ උද්‍යානයේ පිහිටි පැරණි නිවසක් තුලටයි. …

Read More »

The X Files [ S03 : E24 ] Sinhala Subtitles | ආශ්චර්ය [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 24 වැනි කොටස. ඒ කියන්නේ අවසාන කොටස. පහුගිය කතාව ගැන කිව්වොතින් ඒ කතාංගයේදි මොල්ඩර් සහ ස්කලි මුහුන දෙන සිදුවිමක් නිසා ස්කලිට මොල්ඩර් ගැන තිබුනු විශ්වාස බිදවැටෙනවා.මේ කතාංගයේදි සමහර වචන වෙනුවෙන් දිගු පහැදිලි කිරිම් කිහිපයක්ම යොදන්න සිදුඋනා කතාව ඔබට වඩාත් පැහැදිලි කරන්න.ඒ නිසා රසවින්දනයට යම් බාධාවක් උනොත් ඒ ගැන …

Read More »

Into the Badlands [S03 : E07] Sinhala Subtitles | කුමන්ත්‍රණය … [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 7 වැනි කොටස ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම, උදේම බලනකොට මේ කොටස වෙනුවෙන් පිටපතක් නිකුත් වෙලා නොතිබ්බ නිසා මම හිතුවා මේ සතියෙත් විකාශය වෙලා නැද්දෝ කියල… කොහොම නමුත් දවල් කාලය වෙනකොට යන්තම් පිටපත් අන්තර්ජාලයට එක්කාසු වෙන්න පටන් ගත්තා… මගේ මතය අනුව මේක තමයි තෙවැනි කතා සමයේ මෙතෙක් …

Read More »

Siren [S01 : E02] Sinhala Subtitles | සහෝදරිය සොයා ගොඩබිමට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ තවත් සුපිරි වැඩක් සුපිරි රූපවාහිනි කථා මාලාවක එක් කොටසකින් ඔයාල හමුවෙන්න තමයි ඇවිත් ඉන්නෙ… මේකට IMDB දර්ශකයේ 7.3 අගයක් හිමිවෙලා තියෙනවා මේකට ලැබිලා තියෙන IMDB අගයෙන්ම ඔයාලට හිතා ගන්න පුළුවන් , මේක කොයිතරම් සුපිරි කථා මාලවක්ද කියන එක… එහෙනම් වැඩි කථා නැතිව අපි මේකේ ස්ටෝරිය දිහාවට හැරෙමු .. …

Read More »

The X Files [ S03 : E23 ] Sinhala Subtitles | අවිශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 23 වැනි කොටස. පහුගිය කතාව ගැන කිව්වොතින් සමහරවිට ඔයා අහලත් ඇති ලොක් නෙස් විලේ “නෙසි“ එහෙමත් නැතිනම් ලොක් නෙස්විලේ රාක්ෂයා ගැන.මේ කොටසේදි කියවෙන්නේ අන්න ඒ වගේ ප්‍රාග් ‍ඓතිහාසික ඩයිනෝසරයෙක් ගැනයි.එවගේම එවගේ අද්භුත කතා එකක් මිනිස්සු හැසිරෙන විවිධ ආකාර ගැනත් පොඩි අදහසක් මේ කොටසින් ගන්න පුළුවන්.ඒ වගේම අමතක නොකර කතාවේ අවසන් …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E02] Sinhala Subtitles | අතීතය, වර්තමානය සහ අනාගතය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං සමීර සහෝදරයා ඊයෙ පොරොන්දු වුණා වගේම ඔන්න අද අරගෙන ආව Cloak and Dagger පළමු කතා සමයේ දෙවන වෙළුම අරගෙන.. මම Marvel විශ්වයට එකතු වෙන්නෙ අලුතින්.. පැරණි Marvel රසිකයෙක් වුණාට කවදාවත් සබ් එකකින් Marvel විශ්වය එක්ක එකතු වෙන්න මට අවස්ථාවක් ලැබුණෙ නෑ.. විමා සහ සමීර සහෝ නිසා ඔන්න …

Read More »

The X Files [ S03 : E22 ] Sinhala Subtitles | දිය රකුසා [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 21 වැනි කොටස. මේ මගේ නිල වශයෙන් 75 වැනි සිංහල උපසිරස.ඉතිං උපසිරසි 75 පුරාවට උදව් උපකාර කල සියලුම සහෝදර උපසිරසකරුවන්ටත්,බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩිමින්වරුන්ටත්,ප්‍ර‍තිචාර දැක්වු සියලු දෙනාටත් ස්තුතියි කියලා මේ අවස්ථාවේදි කියනවා. අහුගිය කොටසේදී කොටසේදි ස්කලිගේ සහා මොල්ඩර්ගේ ප්‍ර‍ධානියා වන වොල්ටර් ස්කිනර් මුහුන දෙන අද්භුත සිදුවිම් පෙලක් ගැන තමයි …

Read More »