Saturday , December 15 2018
Breaking News
Home / All / Hebbuli (2017) Sinhala Subtitles | දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.! [සිංහල උපසිරැසි සමඟ]

Hebbuli (2017) Sinhala Subtitles | දේශය වෙනුවෙන්.! පවුල වෙනුවෙන්.! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 36 votes.
Please wait...

වැරදි දෙයක් කරනව නම් නැවත නැවතත් හිතලා බලන්න..!
හොඳ දෙයක් කරද්දි කිසිම දෙයක් නොහිතා එකපාරම කරලා දාන්න..!
රට වෙනුවෙන් දේශසීමාවට වෙලා ජීවිතය පූජා කරන අපේ පවුලකට අතක් තිබ්බොත් ..! සුන්නද්ධූලි වෙලා යයි..!

සුබ දවසක් හැමොටම..! කොහොමද ඉතින්..! කාලෙකට පස්සේ කන්නඩ චිත්‍රපටියකට උපසිරැසියක් කරන්න හිතුනා නිකන්ම නෙවෙයි ගොඩක් අය සෑහෙන්න කාලයක් තිස්සේ කමන්ට් කරලා ඉල්ලලා තිබ්බනේ Hebbuli (2017) ට උපසිරැසි දෙන්න කියලා..! ඉතින් ඔන්න ඒ අයගේ ඉල්ලීම ගැන සලකලා බලලා අන්තිමට සෑහෙන්න කට්ටක් කාලා සබ් එක අරන් ආවා ..! තව දෙයක් මේකට සබ් කරන්න අවස්තාව දුන්න සිසිල ප්‍රසාද්ටත් ස්තුති කරලා ඉන්න වෙයි මොකද මේක එයා බාරගත්ත චිත්‍රපටියක් නේ..!

කර්නාටක ප්‍රාන්තයේ සුපිරි නළු සුදීප් එක්ක අපි දන්න දමිළ නිලියක් වන Amala Paul රඟපාන මේ චිත්‍රපටියට imdb හි ලකුණු 7.6/10 ලැබිලා තියෙනවා. මෙහි වියදම ඉන්දීය රුපියල් කෝටි 20 ක් වෙදිදි බොක්ස් ඔෆීස් ආදායමත් ඉන්දීය රුපියල් කෝටි 20 ඉක්මවනවා.

හරි එහෙනම් කතාව මෙහෙමයි කැප්ටන් රාම් ඉන්දීය පැරා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉන්න සුපිරි පොරක් ඒ කිව්වේ හොඳම වැඩ්ඩෙක්..! මෙයාට ඉතින් මෙහෙයුමක් බාරදුන්නා කියන්නේ ඉතින් ආයේ කතා දෙකක් නෑ වැඩේ හරියටම කරන කෙනෙක් දවසක් රාම්ට සිද්ද වෙනවා හෆීස් මොහොමද් කියලා මුස්ලිම් ත්‍රස්ථවාදි නායකයෙක් විසින් ප්‍රාණ ඇපයට තියාගෙන ඉන්න වෛද්‍යවරියකුයි එයාගේ කණ්ඩායමේ කීපදනෙකුයි බේරා ගැනීමේ මෙහෙයුමකට යන්න ඉතින් ආයේ කතා දෙකක් නෑ කිව්වනේ රාම්ගේ වැඩ ගැන තිතටම කොල්ලා වැඩේ දීලා අර වෛද්‍යවරිගේ හිතත් දිනාගන්නවා..! ඉතින් සාමාන්‍ය විදියට රාම් කාලය ගත කරද්දි රාම්ට ලියුමක් එනවා එයාගේ අයියා මැරුණා කියලා අයියගේ මලගෙදර ගියාම රාම් දැන ගන්නවා අයියා සියදිවි නසාගෙන මැරුනේ කියලා දැන් තමයි නියම කතාවට එන්නේ ඉතින් රාම් නම් කොහෙත්ම අයියා සියදිවි නසා ගත්තා කියලා පිළිගන්නේ නෑ එයා තනියම මේ ගැන හොයන්න ගන්නවා මෙතෙන්දි අර ඉස්සෙල්ලා කිව්ව වෛද්‍යතුමියත් උදව් කරනවා කතාවේ ඉතිරි ටික බලන්න ඕන නම් චිත්‍රපටිය නරඹන්න කියලා සියලු දෙනාට ආරාධනා කරමින් අදට මම සමුගන්නවා එහෙනම් RACE 3 2018 චිත්‍රපටියත් එක්ක හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔයාලගේ වටිනා කියන අදහස් උදහස්ද දාගෙන යන්න කියලත් ඉල්ලන්න කැමතියි..!

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත HDRip පිටපත් සඳහා අදාළ වේ.

Download “Hebbuli (2017)” Hebbuli-2017.zip – Downloaded 5059 times – 59 KB

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Leave a Reply

50 comments

  1. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. ස්තුතියි bro…..

  3. උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    THERUWANSARANAI

  5. Thank sub ekata.

  6. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  8. Sub ekata thanks bro….
    jaya wewa

  9. machan sub ekai filem ekai wena wenamane yanne mage pc eke auwlakda dan ne

  10. ස්තුතියි තරිඳු…
    ජය…!

  11. thnxxxxxxxxxxxxxxxxxx

  12. excellent work bro thanks a lot more

  13. සමීර චතුරංග

    Thankz.. meka nam balanawa malli..

  14. Thanks bro!

  15. Thanks for sub bro…

  16. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  17. කෞශල්‍ය දුෂ්‍යාන්

    නියමයි…සබට තුති සහෝ.සදා ජය.

  18. hameee patta bandayak wage sahoo bohoma sthuthi

  19. Tharindu-jayalal

    thank you

  20. thanks bro…..

  21. thanks yaluva enakan balan hitiya film ekak oyagen ellalath vadi davasak na ekmaninma sube dala niyamai digatama sube karanna jayawewa…..

  22. Thank you Very much

  23. tnz sub ekata.

  24. ගොඩක් ස්තුතියි සහෝදරයා …..

  25. ගොඩක් ස්තුතියි සහෝදරයා …..

  26. ගොඩක් ස්තුතියි සහෝ….මේක මමත් කාලයක් තිස්සෙ ඉල්ලපු film එකක්…ගොඩක් සතුටුයි මචෝ ඉල්ලීම සලකා බැලුවට…ජය වෙිවා මල්ලියේ…Race 3එකත් ඉක්මනට දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ….

  27. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  28. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  29. Interesting film1k wgee. balalama aye comment1k dannam. thanks a lot!

  30. Tharindu_Vidusha

    Thanks Aiye Sub Ekata……Jaya Wewa….ehamanam #Race 3 2018 Sub eken ikmnata Hamba wemu…Budu Saranai….!!!!

  31. Thnxxxxxxxxxxxxxx Patttaaaaaaaaaaaaaaaaaa

  32. Thanks Saho Sub ekata. Jaya Wewa!!!

  33. අම්මෝ කාලයක් තිස්සේ බලාගෙන හිටපු සුපිරියක්
    එල වැඩක් සහෝ
    ජය වේවා!!!

  34. thanks saho

  35. Balagena hitapu movie eka brooo sub ekata godak sththui. Padman film ekatath sub demu…