Wednesday , December 12 2018
Breaking News

TV

All

Recent Releases

The X Files [S11 : E04] Sinhala Subtitles | මැන්ඩෙලා බලපෑම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files කතාමාලාවේ 2018 නිකුත්වුණු 11 වන කතාමාලාවේ 04 කොටස. මේ  කොටසට imdb දර්ශකයේ අගය 8.2 ක් ලැබිලා තියෙනවා.. හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාවට අලුත් චරිත දෙකක් එනවා.ඒ රෙජිනෝල්ඩ් මර්ගට්‍රොයිඩ් සහ දොස්තර දේ කියලා දෙන්නෙක්.මේ කොටසේ වැඩි අවදානය ඔමු කෙරෙන්නේ මැන්ඩෙලා බලපෑම …

Read More »

Midnight FM (2010) AKA Simya-ui FM Sinhala Subtitles | මැදියම් රැයේ ත්‍රාසය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! සබ් එකක් කරන්න හොඳ ෆිල්ම් එකක් තෝරගන්න කියල මං මගෙ කොරියන් ෆිල්ම් ලිස්ට් එක දිහා බැලුවම තමයි තේරුණේ මං තවමත් මේ ”MidNight FM” චිත්‍රපටියට සබ් එක කරල නෑ නේද කියලා.මට මතකයි ඒ දවස් වල මං සබ් කරන්න පටන් ගත්තු කාලෙ කවුරුහරි කෙනෙක් කිව්ව මේ චිත්‍රපටියට සබ් එක කරල දෙන්න …

Read More »

Westworld [S02: E10] Sinhala Subtitles | අලුත් ලොවක්…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වෙස්ට්වල්ඩ් දෙවෙනි කතා මාලාවේ අවසන් කොටසටත් අපි ලඟා උනා. අද කොටස බොහොමත්ම රසවත්. වෙනදා වගේ නෙමේ හැමදාම නැහැ හැම තැනම නැහැ. අද කොටස පැය එකහමාරක් දක්වා දිවෙනවා. ඒ පැය එකහමාරට කවදාවත් නැති විදිහේ පොස්ට් ක්‍රෙඩිට් සීන් එකකුත් ඇතුලත්. ඒක නිසා කතාව ඉවර උන ගමන් වහල දාන්න එපා ඔන්න. …

Read More »

Raju Chacha (2000) Sinhala Subtitles | රාජු බාප්පාගේ වික්‍රම [සිංහල උපසිරසි සමඟ]

අජේ දෙව්ගන් සහ කාජල් කියන්නෙ පොඩි ළමයින්ට බොහොම ආදරය කරන දෙපලක්. ඒ දෙන්නා දරුවන් වෙනුවෙන් චිත්‍රපටිද නිශ්පාදනය කරනවා. ඒ අනුව නිපදවෙන පලවෙනි චිත්‍රපටිය තමයි අද මම ඔයගොල්ලන්ට ගෙනාවෙ. 2000 වසරේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ අජේ දෙව්ගන්ගෙ මල්ලි අනිල් දෙව්ගන්. ඒ වගේම අජේ දෙව්ගන්ගෙ පලවෙනි නිශ්පාදනය වෙන්නෙත් මේ චිත්‍රපටියමයි. …

Read More »

Six [S02 : E05] with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං SIX දෙවනි කතා සමයෙ 5 වෙනි කතාංගය තමයි අද මේ අරගෙන ආවෙ. ඉතිං සුපුරුදු පරිදි පසුගිය කොටස ටිකක් මතක් කරගමු. පසුගිය කොටසෙ වැඩි හරියක්ම තිබුනෙ මයිකල් සහා කුමාරයා හමුවුන විදිහ පිළිබඳව. දැං හැමෝම දන්නවනෙ කොහොමද මේ දෙන්නා හම්බවුනේ සහා මයිකල් විශේෂ වෙන්නෙ ඇයි කියලා. ඔව් මේ හැම විස්තරයක්ම …

Read More »

Urvi (2017) Sinhala Subtitles | ලෙයින් පළිගත් අහිංසකාවිය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ,තවත් ෆිලුමක් අරන් ආවා.ඉස්සෙල්ලා මලයාලම් ෆිල්ම් ගොඩකට සබ් දුන්න නිසා,කන්නඩ ෆිලුමකට සබ් එකක් දෙන්න හිතුනා .මේ ෆිලුම crime ගණයට අයත් වෙන්නෙ.මේක Imdb මීටරේ 7.1 ඉහළ අගයක් අරන් තියෙනවා ..මේකෙ ප්‍රධාන නිළිය වෙන්නෙ Shruthi Hariharan. මෙයා Solo මලයාලම් ෆිල්ම් එකෙත් රගපෑවා..දක්ශ නිළියක්. කතාව ගැන කිව්වොත්,කතාව ගෙතෙන්නෙ ආශා (Shruthi Hariharan)කියලා කෙල්ලෙක් …

Read More »

18+