Wednesday , December 12 2018
Breaking News

TV

All

Recent Releases

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 16] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං අද අවසාන කොටස තමයි මං අරගෙන ආවෙ. ආරක්ෂක දෙවි ජූ ඩොන්ග් ආපහු හබෙක් හොයාගෙන එනවා. ජූ ඩොන්ග් ගිහින් තියෙන්නෙ එයා අතින් නැතිවුන මෙහෙකාර සළකුණ හොයන්න. ඒත් ජූ ඩොන්ග්ට ඒක හම්බවෙලා නෑ. දේව මෙහෙකාරයෙකුට ඒ මෙහෙකාර සළකුණ භාවිතා කරලා තමන්ගෙ අවංක ප්‍රාර්ථනා ඉෂ්ඨ කරගන්න පුළුවන්. හබෙක්ට ආපහු යන්න දින …

Read More »

Ancient Aliens [S07 : E01] Sinhala Subtitles | පිටසක්වලයන් සහ තාරකා දොරටු! [සිංහල උපසිරැසි සමග]

පෞරාණික පිටසක්වලයන් කතාමාලාවේ හත්වෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ අතීතයේ ඉඳපු අපේ මුතුන්මිත්තන් සහ පිටසක්වලයන් කාල-අවකාශය සහ තාරකා දොරටු හරහා ගමන් කෙරූ බවයි.ඒ වගේම ලෝකයේ සෑම තැනකම ගුවන්යානා සහ නෞකා අතුරුදහන් වීම පිළිබඳවත් ලොවපුරා පවතින පුරාවෘත්ත වලින් දෙවියන්ගෙ දේශයට ගමන් කරන්න පුළුවන් පිවිසුම් මාර්ග තිබෙන බවටත් වාර්තා වී තිබෙනව …

Read More »

The X Files [S11 : E10] Sinhala Subtitles | මගේ උත්සාහය IV : කුමන්ත්‍රණයට එරෙහිව. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 10 වෙනි හෙවත් අවසාන කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 මාර්තු 21 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනවා. අපි කතාව දිහාවට හැරෙමු. මගේ අරගලය හෙවත් වගේ උත්සාහය නම තියෙන හැම කොටසකම තාර්කිකව තියෙන්නේ මිනිස්සුන්ගේ අරගලයන්,උත්සාහයන් ගැන.මේ කොටසේදී කතාවෙන්නේ විලියම්ගේ උත්සාහය ගැන.මේ කොටස පටන් ගන්නේ …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 15] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

හබෙක් යූන් සු ආත් එක්ක මේ දවස්වල සතුටින් කාලය ගතකරනවා. ඒ වගේම හබෙක් යූන් සු ආට කෑම වර්ග ගොඩක් සහිත රසවත් උදේ කෑමක් හදලා දෙනවා. ඒ වෙලාවෙම හදිස්සියෙන් ශින් සභාපතිතුමා යූන් සු ආගෙ ගෙදරට එන නිසා හබෙක් ශින් සභාපතිතුමාටත් එයාලත් එක්ක උදේ කෑම ගන්න එන්න කියලා ආරාධනා කරනවා. ඒත් ඉතිං …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 14] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

බී රියොම් ශින් සභාපතිතුමාව කවුරුවත් නැති තැනකට එක්කගෙන ගිහින් සටන් කරනවා. මේ දෙන්නා සටන් කරද්දි බී රියොම්ව බේරගන්න හිතාගෙන ජින් ගෝ මේ සටන මැද්දට පනිනවා. ඒකෙන් ජින් ගෝට බරපතල තුවාල සිද්දවෙනවා. මේ අතරෙ ශින්ස භාපතිතුමාට මතක් වෙනවා එයා පොඩිකාලෙ දේව අධිරාජ්‍යයේ ඉද්දි එයා අතින් මේ විදියට මැරුණ කෙනෙක් ගැන. එයා …

Read More »

Are You Human? (2018) AKA Neodo Inganini [EP 11 & 12] Sinhala Subtitles | නම්සින් සහ නම් සින් [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ පාපන්දු ලෝක කුසලාන තරඟ නිසා 9 – 10 කොටස් විතරයි විකාශය වුනේ. මේ කොටස් දෙක විකාශය වුනේ 25 වෙනිදා. ඒ නිසයි ගේන්න පරක්කු වුනේ..සභාපතිතුමා ගිවිසුමක් අත්සන් කරලා විවාහයෙන් තමන්ට ලැබෙන්න යන බලය සහ ධනය නවත්තන්න හදනවා කියලා දැනගන්න සියෝ මේ විවාහයට කැමති වෙන්නේ නැහැ. ඉතිං ඔහු මේ විවාහය …

Read More »

18+