Wednesday , December 12 2018
Breaking News

TV

All

Recent Releases

The Debt Collector (2018) Sinhala Subtitles | ණය දෙනවද, ගුටි කනවද… [සිංහල උපසිරසි සමඟ] (18+)

මේ මාසෙම 6 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු සුපිරිම Action ෆිල්ම් එකක් අරගෙන තමයි මං අද ආවෙ. මේකෙ ඉන්නෙ ඔයාල ගොඩක්ම කැමති නළුවෙක්, ඒ තමයි Scott Adkins. එහෙම නැත්නම් බොයිකා කිව්වාම ගොඩක් අය අඳුනගනී. මේ ලෝකෙ දැනට ඉන්න තාත්විකම සටන් ජවනිකා නළුවෙක් තමයි එයා. Undisputed වගේ චිත්‍රපටි බලපු අය ඒ ගැන …

Read More »

The Originals [S05 : E08] with Sinhala Subtitles | මනො වංකගිරියක් තුල සිරවී.. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් නිව් ඔර්ලින්ස් වලට මරයක අහිමිවීමක් ගිය සතියෙ කොටස තුලදී දකින්න ලැබුණා. හෙයිලිගෙ අහිමිවීම ක්ලවුස්ගෙන් පටන් ගත්තම සෑහෙන දෙනෙක්ට තදින්ම වගේ දැනිලා තිබුණා. කොහොම නමුත් කැරොලයින් එයාගේ ළමයි දෙන්නා ගාවට ගිහින් තිබුණා. (එයාට ළමයි කොහෙන්ද කියලා පුදුම වෙනවනම්, ඇත්තටම ඒ කියන්නේ එයාගේ ළමයි දෙන්නෙක් නෙවෙයි. එයා …

Read More »

Six [S02 : E03] with Sinhala Subtitles | කුමාරයා පසු පස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පුරා සතියක්ම පහුවෙලා SIX දෙවන කතා සමයෙ තුන්වෙනි කතාංගයට උපසිරැසි අරගෙන ආවා. පරක්කු වුන එකේ වැඩිය කතා නොකර පසුගිය කොටස ටිකක් මතක් කරගමු. මතක ඇතිනෙ ජීනා මයිකල්ව කොහොමහරි කැමති කරගන්නවා කුමාරයා ගැන විස්තර අරගන්න. ඔව් මයිකල්ට නොසෑහෙන්න වද දුන්නට පස්සෙ මිනිහගෙ යම් යම් කොන්දේසි වලට එකගව මයිකල් ජීනට …

Read More »

The Handmaid’s Tale [S02 : E09] Sinhala Subtitles | කොහොමද ටිකිරි මොළේ ? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, සැපෙන් ඉන්නවානේ? සමගාමී විකාශය නිසා සතියක විරාමයකින් අනතුරුව, රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ නමවන වෙලුමත් අරගෙනයි අද මම මේ පැත්තට ආවේ. දෙවන කතා සමය ආරම්භ වීමත් සමඟ, එන්න එන්නම කතාව උණුසුම් වූවා මිසක,එහි රසයට කිසිදු බලපෑමක් නම් සිදුවුනේ නැහැ. එය IMDb දර්ශකයයෙන් මනාවට විදහාපානවා. කොටස් නමයක් අපිට …

Read More »

Mudbound (2017) Sinhala Subtitles | මඩ තැවරුණු [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමා නිර්මානය ඩී රීස් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර IMDB දර්ශකයේ 7.4 ක අගයක් හා Rotten Tomatoes හි 96% ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. Hillary Jordan විසින් 2008 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද Mudbound නවකථාව ඇසුරින් මෙම සලරුව නිර්මාණය වී තිබෙනවා කථාව කෙටියෙන් කිවිවොත් ලෝරා මැකලන් ඇයගේ දරුවන් දෙදෙනා සහ …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 06] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

  යූන් සු ආ අනතුරකට මුහුණ දෙද්දි හබෙක්ගෙ නැතිවුන බලය ආපහු එනවද කියලා බලන්න අහස් දේශයේ දෙවි බී රියොම්ට ඕන වෙනවා. ඒ නිසා බී රියොම් යූන් සු ආව පැහැරගෙන ගිහින් එයාව අනතුරකට ලක් කරනවා. මේ අතරෙ හබෙක්ට තේරෙනවා බී රියොම් සහ මූ රා දේව පාශාණ දෙන්නෙ නැත්තෙ ඒ දෙන්නගෙන් කවුරුහරි …

Read More »

18+