Wednesday , December 12 2018
Breaking News

TV

All

Recent Releases

The X Files [S11 : E09] Sinhala Subtitles | අමරණීය බෙහෙත. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11 වෙනි කතා මාලාවේ 09 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 මාර්තු 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.8 ලැබිලා තියෙනවා. “යාලුවනේ මට මුලින්ම කියන්න ඕනේ මේ කතාවේ ලේ  සහ ශල්‍යකර්ම පෙන්නනවා පොඩ්ඩක් වැඩියි” අපි කතාව දිහාවට හැරෙමු. කවුරුහරි මිනිස්සුන්ගේ අවයව අරගන්නවා එහෙත් ඒවා ගන්නේ බද්ධ කරන්න නෙමෙයි.මොල්ඩරුයි ස්කලීයි මේ …

Read More »

Iravukku Aayiram Kangal (2018) with Sinhala Subtitles | රැයකට ඇස් දහසක් ඇත [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙමත් ඉතා ඉක්මනටම මාගේ ඊලඟ උපසිරැසි නිර්මානයත් අරන් ආවා. ඉතින් දැන් මම අරගෙන ආවේ ඉන්දියාවේ නැගී එන නළුවන් අතරින් ඉදිරියෙන් ඉන්න කෙනෙක් වන Arulnithi ගේ මේ අවුරුද්දේ නිකුත් වුන චිත්‍රපටයක් තමයි අද ගෙනාවේ. මේ නළුවාගේ චිත්‍රපට ගොඩාක් තිබුනත් මොහුගේ කඩයීම් චිත්‍රපට තුනයි තියෙන්නේ. කලින් ඒ චිත්‍රපට දෙකටම මම තමා …

Read More »

Gnome Alone (2017) with Sinhala Subtitles | කුරුමිට්ටන් සමඟින් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං!!!! මම ලිපි ලියන්න නම් වැඩිය දන්නෑ. පුළුවන් විදියට ලිව්වා ඔන්න. මටත් හිතුනා හැමදාම සබ් ඩවුන් කරලා විතරක් මදි සබකුත් කරලා බලන්න ඕන කියලා. එහෙම හිතලා තමයි පුළුවන් නම් ඇනිමේෂන් එකක් තියෙනවනම් දෙන්න සබ් එක කරන්න කියලා Baiscope එකට මේල් එකක් දැම්මේ.ඒකට පිළිතුරු වශයෙන් ශාන් විමුක්ති (විමා) අයියා Gnome …

Read More »

Lust Stories (2018) Sinhala Subtitles | සීමාන්තික සංස්කෘතියක අසීමාන්තික රාගය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ සුදානම කවදාවත් නැතුව හින්දි චිත්‍රපටයක් අරගෙන එන්න… හේතුව බොහොම සරලයි කියන්න පුළුවන් ඉතින් මේක Netflix ආයතනය මගින් නිෂ්පාදනය කරපු මුල්ම හින්දි භාෂා නිර්මාණය මිට කලින් ඔවුන් වෙනත් නිෂ්පාදන සඳහා ලොව පුරා බෙදා හැරීමේ අවසරය විතරයි අරගෙන තිබ්බේ නමුත් මේ පිම්මත් එක්ක ඔන්න Netflix Originals හින්දි භාෂාවෙනුත් එක්ක තමයි සුදානම. …

Read More »

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 13] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

දිය දේශයට ගිය හබෙක් ඔන්න ආපහු ඇවිල්ලා. ප්‍රධාන පූජකතුමා හබෙක්ට අලුත් රාජකාරියක් පවරනවා ආයෙමත් මනුස්ස ලෝකයට ගිහින් දේව පාශාණ මනුස්ස ලෝකයේ තිබීමට හේතුව හොයාගෙන එන්න කියලා. ඉතිං හබෙක් ආපහු ආවත් එයාගෙ බලය නම් මනුස්ස ලෝකයට ගේන්න හම්බවෙන්නෙ නෑ. ඒ වෙනුවට අපූරු දෙයක් හබෙක් දේව අධිරාජ්‍යයෙන් අරන් එනවා. දේව අධිරාජ්‍යයේ ගුහාවක …

Read More »

Distorted (2018) Sinhala Subtitles | විසිතුරු තාක්ෂණයේ අන්ධකාර මනෝ ව්‍යාධික ආයුධය! [සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් මිත්‍රවරුනි..! ඉතිං ඔන්න මට විශේෂ දවසක විශේෂ විදියෙ බයිස්කෝප් එකක අරගෙන තමයි මේ එන්නෙ. ඔක්කොටම කලින් මම බොහොම ගෞරවයෙන් බයිස්කෝප් වෙබ් අඩවියේ ජංගම විශ්වකෝෂය මතක් කරන්න ඕනෙ. ඒ වෙන කවුරුවත් නෙවෙයි ඒ සමීර කරුණාරත්න සහෝ තමයි. ඕනම සීරීස් එකක් ඕනම ෆිල්ම් එකක් ගැන අහන්න. සමීර නොදන්න ඒව නං හොයාගන්න …

Read More »

18+