Wednesday , December 12 2018
Breaking News

TV

All

Recent Releases

The X Files [ S03 : E19 ] Sinhala Subtitles | සූදු පොල [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 19 කොටස. පහුගිය කතාංගය උනේ රතු ඉන්දියානු හිස්කබලක් වටා. අභාවයයට යන සංස්කෘතියකින් මේ පූජනීය වස්තූන් මෙම කෞතුකාගාරයට රැගෙන ආවා.ශාපය ගැන වෘතාන්තය සාමාන්‍ය මිථ්‍යා විශ්වාසයක්.ඩොක්ටර් බයිලැක් වෙනත් ලෝකයක් ගැන දැනගෙන සිටියා.නොපෙනෙන නමුත් බලවත්.ඒ වගේම සත්‍යය.ඒ ලෝකයේ තියෙන බලය මැඩ පැවැත්විය නොහැකියි.කෞතුකාගාරයකට කොටු කර තැබීමටද නොහැකියි.මේ කෞතුකාගාරයට වැදුන ඇත්තම ශාපය …

Read More »

Waiting in the Summer [E11 09 & 12] Sinhala Subtitles | යන්න එපා සෙන්පායි! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ! හරි. මේ TV Series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime TV Series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා. ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන …

Read More »

13 Reasons Why [S02 : E12] with Sinhala Subtitles | පොලරොයිඩ්ස් පෙට්ටිය [සිංහල උපසිරැසි සමඟ]

අපේ සහෝදර සමූහයේ එකමුතුවෙන් මටත් අවස්ථාවක් හිමිවූවා හේතු දහතුනක කතාවේ, දෙවන කතා සමයේ 12 වන කොටස ඔබ වෙත ගෙන එන්නට. කොහොමද මිත්‍රවරුනි ? “මිත්‍රත්වය සංකීර්ණයි” බව මතක් කරමින් අපි යමු කතාව පැත්තට. පළමු කතා සමය තුල හැනා බේකර්ගේ කෝණයෙන් ඇගේ ජීවිතයේ හැල හැප්පීම් ගෙන ආවා. එහිදී ඇය අසමත්ජාතීන්ගේ ගොදුරකට හසුවු …

Read More »

Singularity (2017) Sinhala Subtitles | ප්‍රවේසම්වන්න! මානව වර්ගයා සමූල ඝාතනය කෙරේ.. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවියට පැමිණි ඔබ සැමට ආයුබෝවන්! ඔන්න හා හා පුරා කියලා මාත් මගෙ පළවෙනි උපසිරැසිය අරගෙන ඔබ හමුවට එනව. සබක් කරද්දි ඒකට යන වෙලාව තමා ලොකුම අභියෝගය. කොහොම හරි පළවෙනි සබ සුපිරියටම කරන්න තිබ්බ උවමනාව නිසා දහසකුත් වැඩ රාජකාරි මැද්දෙ රෑ 2 ක් තිස්සෙ නිදි මරාගෙන සබ පුලුවන් උපරිමෙන්ම …

Read More »

Legion [S02 : E10] with Sinhala Subtitles | කාන්තාරය මැද විරසක වී [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස ගැන මතක් කරනවානම්.. පසුගිය කොටස වැඩි හරියක්ම පෙන්නුම් කරන්න උත්සහ කලේ මෙලනි ගැනයි. අපිට දැනගන්න ලැබුණානේ මෙලනිව එයාගේ මහත්තයා ඇවිල්ලා දුමාරයෙන් ඇහැරවලා ගත්තට පස්සෙ එයා තමයි මානසික පරපෝෂිතයාගේ අලුත්ම ධාරකයා වුනේ කියලා. හැබැයි මෙලනි තමන්ගේ ජීවිතේ හුගක් බාධක සහිත ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන ගමන් හිටියේ. ඒ නිසා පොඩි …

Read More »

The 100 [S05 : E06] Sinhala Subtitles | දෙපිළකට බෙදී යාම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් මේ ඔබ හමුවට එන්නේ THE 100 පස්වන කතාසමයේ හයවන කොටසත් සමගින්. අදත් ඔන්න දෙයියනේ කියලා ආව දවසෙම සබ කොටලා ඉවරයක් කරගන්න හැකියාව ලැබුනා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොනවද වෙන්නෙ කියලා එහෙමනම්. ගිය සතියෙ අපට දැකගන්නට ලැබුනා බ්ලඩ්රෙයිනා තමන්ගේ සෙබළු 50දෙනෙකුත් අරගෙන ඩියෝසා එක්ක සටන් වදින්න …

Read More »

18+