Monday , December 10 2018
Breaking News
Home / TV / 18+ / Rome [1×4 – Stealing from Saturn ] – Sinhala Subtitle | පාලනයේ කට්ටකම් (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rome [1×4 – Stealing from Saturn ] – Sinhala Subtitle | පාලනයේ කට්ටකම් (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 18 votes.
Please wait...

කොහොමද කට්ටියට? සෑහෙන්න කාර්යයබහුල වුණා පහුගිය ටිකේ. ඒ හින්දයි දෙන්න පරක්කු වුණේ. පුළුවන් ඉක්මනින්මඉවරක් කරලා දාන්නම්. අනිවා. 🙂

පහුගිය කොටස මතකද මන්දා? පොඩ්ඩක් මතක් කරගත්තොත්, පොම්පෙයිට රෝමේ අත ඇරල පහුබහින්න වෙනවා මොකද සීසර් තනි හමුදා ඛණ්ඩයක් අරගෙන ආව හින්දම, පොම්පෙයිට තමුන්ගේ හමුදාව රැස් කරගන්න වෙලාවක් තිබුණ් නෑ. ඉතින් වංශවතුන් ටිකට නගරය අත ඇරල යන්න සිදු වෙනවා. සිසර්ට කොහෙත්ම කිසිම ප්‍රතිවිරෝධයක් එල්ලවෙන්නෙත් නෑ. මේ අවු අස්සෙ පොම්පෙයි රහසෙන්ම පිටකරන්න හැදුව ධනය අන්තිමේ නතර වෙන්නෙ පූලෝ ළගයි.

රෝමෙට එන සීසර්ට නගරේ පාලනය කරගෙන යන්න පහසු වෙයිද? පැනල ගිය පොම්පෙයිගේ සේනා සංවිධාන උපක්‍රම හා යුද කටයුතු කොහොම වෙයිද, හදිසියේ ධනවතෙක් වෙච්ච පූලෝ මොන පිස්සුවක් නටයිද? බාගෙනම බලමුකෝ. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.

Download “201806162343Rome.S01E04” 201806162343Rome.S01E04.zip – Downloaded 545 times – 87 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

24 comments

  1. සබ් එකට බොහොම ස්තුතියි අයියෙ…ඉතුරු එපි ටිකටත් ඉක්මනින්ම සබ් දෙමු…

  2. hoda katha maalawak

  3. why can’t i take the episodes (subtitles) after E04 of Rome series???

  4. why can’t i take the episodes after E04 of Rome series???

  5. meka download karanna site ekak kiyapallako

  6. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න……. බුදු සරණයි

  7. බොහොම ස්තුතියි.

  8. මේක බාන්නෙ කොහෙන්දෝ??????

  9. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නෝ.. තැන්ක්ස් සහෝ

  10. Kavinka Prashad

    Thanks රොයිලි ayya…

  11. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Me tv series eka download krn puluwn site eka mkd ?

  13. ස්තූතියි රොයිලි. සබ අරගන්නවා. ජ්යවේවා

  14. Gathsara Umesh

    Bhooom sthuuthiyi

  15. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  16. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු…

  17. නියමයි.බොහොම ස්තූතියි සහෝ

  18. sub ekata thanks saho.. jaya wewa!!

  19. link ekak dennako

  20. Thank you bro…….jayawewa……!

  21. සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය
    ඒ දවස්වල වගේ දවසට එක ගානේ දෙමු ගින්දර වගේ…

  22. thanks sab ekata lassana kathawak. thawath mewage tv sereas denna. godbless!